ඔන්න යලුවනේ මට කියන්න දෙයක් තියෙනවා.....මෙ වගේ අලුත් මියුසික් වීඩියෝ එකක් එද්දී අපේ මිනිස්සු ආනේ නියම සින්දුව....මාරම ලස්සනයි නේ? කියලා කියනවා......ඊට පස්සේ කවුරුහරි එකේ වැරැද්දක් පෙන්නුවහම ඒකට බනිනවා....ඒක සාඪාරන නැහැ නේද යාලුවනේ.......?...ඔය සින්දුව ලස්සනයි කියපු කෙනෙක් පස්සේ එකේ වැරද්දක් පෙන්නුවහම බනිනවා නම් ඒ කෙනා සින්දුව හරියට අහපු කෙනෙක් නෙවේයි.........මොකද සින්දුව හරියට ඇහුවානම් ඔය සින්දුවට කැමත්යි කියපු කෙනාම තමයි ඔය සින්දුව ප්රතික්ශේප කරන්නේ....එහෙම නේද?.....දැන් ඔය කෑගහන අය මොනවගේ අයද කියල මගේ යලුවන් හිතලා බලන්න.........







menna buddagame kiwwa ekkenata ridila