භවතු සබ්බ මංගලං

Hovi

Active member
  • Apr 27, 2011
    536
    89
    28
    ඔන්න යලුවනේ මට කියන්න දෙයක් තියෙනවා.....මෙ වගේ අලුත් මියුසික් වීඩියෝ එකක් එද්දී අපේ මිනිස්සු ආනේ නියම සින්දුව....මාරම ලස්සනයි නේ? කියලා කියනවා......ඊට පස්සේ කවුරුහරි එකේ වැරැද්දක් පෙන්නුවහම ඒකට බනිනවා....ඒක සාඪාරන නැහැ නේද ‍යාලුවනේ.......?...ඔය සින්දුව ලස්සනයි කියපු කෙනෙක් පස්සේ එකේ වැරද්දක් පෙන්නුවහම බනිනවා නම් ඒ කෙනා සින්දුව හරියට අහපු කෙනෙක් නෙවේයි.........මොකද සින්දුව හරියට ඇහුවානම් ඔය සින්දුවට කැමත්යි කියපු කෙනාම තමයි ඔය සින්දුව ප්‍රතික්ශේප කරන්නේ....එහෙම නේද?.....දැන් ඔය කෑගහන අය මොනවගේ අයද කියල මගේ යලුවන් හිතලා බලන්න.........
     
    arno

    Member
    Mar 28, 2007
    19
    8
    0
    colombo
    ගයාන් අවලාමගේ සින්දුවට. පල්ලියේ පුජකයා ජෝඩුවක් බදිනකොට පොතක් බලාගෙන් කියන සින්දුව දැම්ම නම් ඉවරයිනේ.
    උන්ගේ ක්‍රිස්තියානි ආගම සම්බන්ද කරන වැලක් ගැහුවත් අපිට කමක් නෑ.

    Ai hamudurwo wala gaahannea nadda ban ...:)
     
    arno

    Member
    Mar 28, 2007
    19
    8
    0
    colombo
    ඔව් මචන්.. මේ වැඩෙන් ගොඩක් පැහැදිලිව පෙන්නේ.උන්ගේ ආගමට අගෞරව නොවෙන්න උන් සින්දුව කරලා තියෙනවා කියන එකයි.

    උන්ට හොදටම තිබ්බා ක්‍රිස්තියානි විදිහට මේ සින්දුව කරන්න. එහෙම කරොත් උන්ගේ ආගමට අපහස වෙන හින්ද තමයි බෞද්ද යන්ගේ
    ගාථා දාල සින්දුව කරලා තියෙන්නේ.

    මුස්ලිම් විදිහට ඔය සින්දුව කර නම්. තම්බිලා එකතුව වෙලා ඔය ගයාන් කියන එකාව මස් කඩේක කොක්කේ එල්ලනවා.එක හින්ද තමයි ඕකා මුස්ලිම් විදිහට කරේ නැත්තේ.

    Anea gono ... christian wala owagea kiyanna githikawak naha ... okathamai godak than wala kiyana eaka ... wena eakak dala balapa galapenawada kiyala okata ... nikan gon katha kiyanna eapa. ban ... poddak kalpana karala uththara deepan... mama hithanawa uba o/l pass kiyala .... :growl:
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    මෙච්චර මේ රටේ බුදු දහම පිරිහෙන දේවල් තියෙනවා,,ඒවා මේ මිනිස්සුන්ට පේන්නේ නැද්ද?? :angry:
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    Anea gono ... christian wala owagea kiyanna githikawak naha ... okathamai godak than wala kiyana eaka ... wena eakak dala balapa galapenawada kiyala okata ... nikan gon katha kiyanna eapa. ban ... poddak kalpana karala uththara deepan... mama hithanawa uba o/l pass kiyala .... :growl:
    මචන් එතනට ගයාන් ඔය සීන් එක දාන්නේ නැතුව මගුල් පෝරුවේ සීන් එකක් දැම්ම නම් මේ එක ලෙඩක් වත් නෑ.. :nerd::nerd:
     
    9dimuthu

    Well-known member
  • Jan 29, 2010
    1,894
    189
    63
    unknown
    1.gif
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,657
    113
    ඔව් මචන්.. මේ වැඩෙන් ගොඩක් පැහැදිලිව පෙන්නේ.උන්ගේ ආගමට අගෞරව නොවෙන්න උන් සින්දුව කරලා තියෙනවා කියන එකයි.

    උන්ට හොදටම තිබ්බා ක්‍රිස්තියානි විදිහට මේ සින්දුව කරන්න. එහෙම කරොත් උන්ගේ ආගමට අපහස වෙන හින්ද තමයි බෞද්ද යන්ගේ ගාථා දාල සින්දුව කරලා තියෙන්නේ.

    මුස්ලිම් විදිහට ඔය සින්දුව කර නම්. තම්බිලා එකතුව වෙලා ඔය ගයාන් කියන එකාව මස් කඩේක කොක්කේ එල්ලනවා.එක හින්ද තමයි ඕකා මුස්ලිම් විදිහට කරේ නැත්තේ.

    :yes::yes::yes:
     
    geforcelk

    Member
    Dec 18, 2011
    408
    55
    0
    Anea gono ... christian wala owagea kiyanna githikawak naha ... okathamai godak than wala kiyana eaka ... wena eakak dala balapa galapenawada kiyala okata ... nikan gon katha kiyanna eapa. ban ... poddak kalpana karala uththara deepan... mama hithanawa uba o/l pass kiyala .... :growl:
    යකෝ පොන්නයෝ.. ඔය ක්‍රිස්තියානි මුලදර්මවාදී / ගෙරි තම්බිගේ ආගම් බිහි කරපු හු*** ගැන මම දන්නේ නෑ.:lol:
    උබ කියන්නේ ක්‍රිස්තියානි කාරයොත් බදිනකොට කියන්නේ, බෞද්දයන්ගේ ගාථාව ම කියලද?

    තොපේ ක්‍රිස්තියානි ආගමේ තරම එකෙන්ම පේනවා...

    බෞද්දයන්ගේ දේවල්ම විකුර්ති කරලා.... ජේසු හොරා තොපිලට එක එක බයිලා ගහල කියල

    එහෙනම් උබලගේ ආගමේ ජේසුස් කරපු වංචාවල් එකෙන්ම පැහෙදිලි නේද?

    මම කිවේ... ගයන් පරයට ඕක කරන්න තිබ්බේ පල්ලියක කරන විදිහට... ඒ පොන්නයට වැඩක් නෑ... අපේ දේවල් පාච්චල් කරන්න.:angry:

    අවුරුදු 2500 කට වැඩිය රැක ගත්ත දේ.... ඉදිරියටත් රැක ගත යුතුයි.:D
     
    Last edited:

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    කරන්න ඕන දේ කරන්නෙ නෑ. මේ සුළු දේවල් අල්ලගෙන දඟලනව.
     
    Diimuthu

    Member
    Oct 7, 2009
    368
    16
    0
    Mattegoda
    ඔය මහ ලොකු සංවිධාන අපේ ආගමත් අන්තවාදී කරන්නයි හදන්නේ ඒකම නෙවෙයිද බුදු දහමට කරන ලොකුම විනාසය. මචන් කවදාවත් ඔය කොළඔ ආවාස වල සැපට ඉදන් කෑ ගහන හාමුදුරුවන්ලට දානයක් වත් දෙන්න එපා. ඒක සතෙකුට දියල්ල. අපිට ඒක ලොකු පිනක්. දානෙ දෙනවනම් ගමේ පන්සලකට ආරන්‍යයකට දානේ දියල්ල.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,657
    113
    යකෝ පොන්නයෝ.. ඔය ක්‍රිස්තියානි මුලදර්මවාදී / ගෙරි තම්බිගේ ආගම් බිහි කරපු හු*** ගැන මම දන්නේ නෑ.:lol:
    උබ කියන්නේ ක්‍රිස්තියානි කාරයොත් බදිනකොට කියන්නේ, බෞද්දයන්ගේ ගාථාව ම කියලද?

    තොපේ ක්‍රිස්තියානි ආගමේ තරම එකෙන්ම පේනවා...

    බෞද්දයන්ගේ දේවල්ම විකුර්ති කරලා.... ජේසු හොරා තොපිලට එක එක බයිලා ගහල කියල

    එහෙනම් උබලගේ ආගමේ ජේසුස් කරපු වංචාවල් එකෙන්ම පැහෙදිලි නේද?

    මම කිවේ... ගයන් පරයට ඕක කරන්න තිබ්බේ පල්ලියක කරන විදිහට... ඒ පොන්නයට වැඩක් නෑ... අපේ දේවල් පාච්චල් කරන්න.:angry:

    අවුරුදු 2500 කට වැඩිය රැක ගත්ත දේ.... ඉදිරියටත් රැක ගත යුතුයි.:D

    machan ubata witharai konda pana thiyenne mewata wiruddawa kataha karanna.meke inna anith eun muslim unta pana dagena bannata mewa dakinakota ati kehel kapu uguduwo wage..

    ube comments nam pattai ban.mata thaniyenuth hinayanawa uba dala thiyena evata.uba dana evata munta denna uththara naha.:lol::lol:..

    rep puluwan una gaman denawa.ubala wage konda pana thiyena waradi deta waradiy kiyanna puluwan aya thama EK eke inna ona.:)
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    :rolleyes:menna buddagame kiwwa ekkenata ridila:rofl:

    :lol::lol:eka thama u eeye kiwwa u mata wada hoda bauddayek kiyala.:lol:

    සිරාවට...
    ගොඩක් උන් බන් .බෞද්ද කියාලා තමන් අව හදුන්වගේන.
    ගයාන් කියන එකා ගේ සින්දුව වරදක් නෑ කියනේවා.

    :D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D
    තමන්ගේ ආගමවත් කියා ගන්න පන නැති ගයාන් වගේම ජොලියට ගහලා කරුමෙට ඉපදුනු උන් ඒ. anju.r කියන්නේ ඒ වගේ
    ඩයල් එකක්

    ඇයි බන් බොරු කරන්නේ... මම කොහෙද මම බෞධ්ද කියල කියල තියෙන්නෙ.... පුලුවන්නම් ඔප්පු කරපන්... ඒක ඔප්පු කරොත් මම මේ සම්බන්ධව රිප්ලයි කරන එක නතර කරනව...

    අඩෝ බල්ලන්ට ජාතක වෙච්ච ඒකො... තොපි වගේ කරුමේට ගහල ජාතක වෙච්ච් උන් නේමෙ අපි..මෝඩ පාට් ඇට් කරන්නෙ නැතුව. උඹ කියන ඒක දෙයක්වත් ඔප්පු කරපන්. මම කතෝලික. පුලුවන්නම් ඔප්පු කරපන් මම බෞධ්ද කියල කොහෙ හරි කියල තියනවන්ම්. මම එහෙම උනොත් ආයේ එළකිරි එන්නේ නැහැ. එහෙම නැති උනොත් උබ උබේ වැරද්ද පිලි අරගෙන ත්‍රෙඩ් එකක් දාන්න ඔනේ.. පිම්පියෙක් නෙමේ නම් ඔට්ටු අල්ලපන්...