භාණ්ඩ මිළ වැඩිවීම තාවකාලිකයි- නාමල් රාජපක්‍ෂ

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    භාණ්ඩවල මිළ වැඩිවීම තාවකාලික බවද අඩු කළ හැකි පළමු අවස්ථාවේදීම මිළ ගණන් අඩු කිරීමට ආණ්ඩුවක් ලෙස මැදිහත්වන බව ක්‍රීඩා සහ තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

    https://www.ada.lk/breaking_news/භාණ්ඩ-මිළ-වැඩිවීම-තාවකාලිකයි/11-386021
     
    Sen-lu

    Well-known member
  • භාණ්ඩවල මිළ වැඩිවීම තාවකාලික බවද අඩු කළ හැකි පළමු අවස්ථාවේදීම මිළ ගණන් අඩු කිරීමට ආණ්ඩුවක් ලෙස මැදිහත්වන බව ක්‍රීඩා සහ තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

    https://www.ada.lk/breaking_news/භාණ්ඩ-මිළ-වැඩිවීම-තාවකාලිකයි/11-386021
    ඡන්දෙට මාසයක් තියල හොඳ නැකතක් එනව එතකොට තමයි අඩුකරන්න පුළුවන් පලවෙනි අවස්ථාව එන්නෙ.
     
    • Like
    Reactions: War Fighter

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    භාණ්ඩවල මිළ වැඩිවීම තාවකාලික බවද අඩු කළ හැකි පළමු අවස්ථාවේදීම මිළ ගණන් අඩු කිරීමට ආණ්ඩුවක් ලෙස මැදිහත්වන බව ක්‍රීඩා සහ තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

    https://www.ada.lk/breaking_news/භාණ්ඩ-මිළ-වැඩිවීම-තාවකාලිකයි/11-386021

    ඉතිං එතකං පඩි වැඩි කරන්ඩකෝ.
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,526
    6,385
    113
    භාණ්ඩවල මිළ වැඩිවීම තාවකාලික බවද අඩු කළ හැකි පළමු අවස්ථාවේදීම මිළ ගණන් අඩු කිරීමට ආණ්ඩුවක් ලෙස මැදිහත්වන බව ක්‍රීඩා සහ තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

    https://www.ada.lk/breaking_news/භාණ්ඩ-මිළ-වැඩිවීම-තාවකාලිකයි/11-386021
    තොපේ ආතලුත් තාවකාලිකයි .. බලන් හිටපන් හුත්තිගෙ පුතාල ටිකට මොකද වෙන්නෙ කියලා තව ටික දවසකින් ..
     
    • Haha
    Reactions: Truth Hurts