භාණ්ඩවල මිළ වැඩිවීම තාවකාලික බවද අඩු කළ හැකි පළමු අවස්ථාවේදීම මිළ ගණන් අඩු කිරීමට ආණ්ඩුවක් ලෙස මැදිහත්වන බව ක්‍රීඩා සහ තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
https://www.ada.lk/breaking_news/භාණ්ඩ-මිළ-වැඩිවීම-තාවකාලිකයි/11-386021
https://www.ada.lk/breaking_news/භාණ්ඩ-මිළ-වැඩිවීම-තාවකාලිකයි/11-386021