භාණ්ඩ 20ක මිල අඩුවෙයි!🤩 ජනතාවට සුබම සුබ ආරංචියක්!

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    මෙම උත්සව සමයේදී විශාල මිල අඩුවීමක් සමග සතොස සහන මල්ලක් අද දිනයේ සිට ලංකාව පුරා සතොස ශාඛා ජාලය හරහා අලෙවි කිරීමට සැලසුම් කර තිබේ.

    භාණ්ඩ වර්ග 20ක් ඊට අයත්ය. සහන මලු ලක්ෂයක් එලෙස අලෙවි කිරීමට සතොස සැලසුම් කර ඇත.

    වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ රුපියල් 3,998කට හිමිවන එම සහන මල්ල සඳහා පාරිභෝගිකයාට රුපියල් 1,750ක වාසියක් හිමිවන බවය.

    එම සහන මල්ලට අයත් භාණ්ඩ ලැයිස්තුව පහතින්,

    සුපිරි සම්බා කිලෝ 10ක්
    සුදු සීනි කිලෝ 1ක්
    රතු පරිප්පු කිලෝ 1ක්
    ඉදිආප්ප පිටි කිලෝ 1ක්
    හාල්මැස්සන් ග්‍රෑම් 500ක්
    නූඩ්ල්ස් ග්‍රෑම් 400ක්
    මේස ලුණු ග්‍රෑම් 400ක්
    පොල් ගෙඩි 2ක කිරි
    සොයාමීට් ග්‍රෑම් 90ක්
    පපඩම් පැකට් එකක්
    මිරිස් කුඩු ග්‍රෑම් 100ක්
    ගම්මිරිස් කුඩු ග්‍රෑම් 100ක්
    තුනපහ කුඩු ග්‍රෑම් 100ක්
    කහකුඩු ගෑම් 100ක්
    තේ කොළ ග්‍රෑම් 100ක්
    සුවඳ සබන් කැටයක්
    සතොස සබන් කැටයක්
    දෑත් සෝදන දියර
    සතොස රෙදිසෝදන සබන් කැටයක්
    මුහුණු ආවරණ 10ක්

     

    koj500

    Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    4000 නැතුව 3998 දාලා. මෙයා අර පඩි වැඩි කලාම වෙනවා මූ කිව්ව බඹර චක්‍ර මොකද්ද එක වෙන්නේ නැද්ද කියලා මුගෙන් එකෙක් ඇහුවේ නැහැ නේ.

    සමෘද්ධි ලාභීන් ම ලක්ෂයක් විතර ඉන්නවා නේද ලංකාවේ.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,301
    1
    101,146
    113
    34
    Kalutara
    ඔතනින් එක සහන මල්ලක්වත් විකුනන්නෙ නැතුව උන්ට කියන්න පුලුවන් අයියෝ බඩු ඉවරයි කියලා. ඇයි ඉතින් මලු ලක්ශයයි කියලම තියෙනවනෙ.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,747
    167,401
    113
    එකමත් එක රටක
    ගෙඩි 2ක කිරි
    o4GM5eJ.gif
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,261
    5,688
    113
    කෙතරම් දුෂ්කරතා මධ්‍යයේ උනත් ජනතාවට සහන දෙන විශිෂ්ට ජනපතිවරයෙක් ගෝඨාබය කියන්නේ. අපගේ උත්තමාචාරය ජනපතිතුමනි. ✌️ ❤️
     

    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    හොද දේට හොදයි කියන්න ඕන. මේ ගණන් වලට ගන්න නම් බන්දුලයා ගෙනල්ලා සතොසේ ඇතුලේ හිටවල තියන්න වෙයි
    ඔය සහන මළු ලක්ෂයත් යන්නේ @erozan @N A K A M U R A වගේ
    ෆුක දුන්නු එවුන්ගේ ගෙවල් වලටම තමා,

    අඩුම තරමේ 69 ලක්ෂෙ ට වත් නෑ බන්...

    බෝම්බ සීන් එක වහන්න යන්නේ,

    නෙදකින් 💩 හැත්ත