භාතිය සන්තුෂ්ට ගීත සොරකම් කිරීමේ චෝදනා
භාතිය සන්තුෂ්ගේ නවතම ගීත එකතුව වන "සරා සිහින" ගීත එකතුවත් සමග ඔවුන්ට ගීත සොරකම් කිරීමේ චෝදනාවකුත් එල්ල වෙලා තිබෙනවා.ඒ ග්‍රේෂන් ජයමහ ගායන කරන මා හඩවලා ගීතය ඔහුගේ අවසරයකින් තොරව නව සංගීතය මුසුකොට ගායනා කොට ගිත ඇල්බමයට එකතු කිරිම සම්බන්ධවයි.නමුත් භාතිය සන්තුෂ් මෙම ගිතය පිලිබදව කියා සිටියී මෙවැන්නක්.
"දැනට වසර කීපයකට උඩදී අපි ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර ප්‍රසංගයකට ගියා. එහිදී අපිට රාත්‍රි භෝජනයකට රූකාන්ත මහතා ආරාධනා කළා. රූකාන්ත ඒ වෙලාවෙ හිටියෙ ඇමරිකාවෙ. භෝජන සංග්‍රහයෙන් පස්සේ අපි කට්ටිය එකට සින්දු කිව්වා. ඒ වෙලාවෙ රූකාන්ත හදපු ගීත කිහිපයක් කියාගෙන ගියා. මා හඬවලා ගීතය අපි දෙන්නට ඇහෙන කොට අපිට පොඩි අදහසක් ආවා අපේ අලුත්ම ඇල්බමයකට එම ගීතය යොදාගන්න. ඒ වෙලාවේ අපි ඇහැව්වා මේ ගීතය කාගෙන කියලා. ඔහු කිව්වේ මා හඬවලා ගීතයේ තනු නිර්මාණයත් පද රචනයත් ඔහුගේ කියලයි. අපි ගීතය හොඳට කරනවා නම් අපිට ඔහු දෙන්නම් කිව්වා. අපි ට්‍රැක් එකක් හදලා මේ ගීතය ගායනා කළා."
"අපිට වුවමනා වුණේ නැහැ ගේ‍්‍රෂන් ජයමහට අගෞරව කරන්න. අපි මේ ගීතය ඇල්බමයට යොදාගන්න වෙලාවෙ අපි ගේ්රෂන්ව සම්බන්ධ කරගන්න බැලුවා. ඔහු ලංකාවේ හිටියේ නැහැ. පසුව මෑතකදී අපි ඉතාලිට ගියා. ඔහු ඉතාලියේ ඉන්න නිසා එහිදීත් අපි ඔහුව සම්බන්ධ කරගන්න බැලුවා. එවිට ඔහු ලංකාවට ඇවිත්. ඔහුගෙන් අවසර ගන්න අවශ්‍යතාවක් නැති වුණත් සාදාචාරයක් තියෙනවානේ ඔහුට කියන්න. ඒකයි ඔහුව ඇමතුවෙ. නමුත් ඒ උත්සාහය ව්‍යර්ථ වුණා."
http://www.gossip9.com/2010/11/blog-post_6000.html?utm_source=BP_recent

Last edited: