භාතිය සන්තුෂ්ට ගීත සොරකම් කිරීමේ චෝදනා

Hashan dis

Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    මට නම් BnS ලා කරපු එක ගොඩක් හොදයි original එකට වැඩිය :yes:
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    GRESHAN-JAYAMAHA-03.jpg

    GRESHAN-JAYAMAHA-02.jpg

    GRESHAN-JAYAMAHA-01.jpg


    me inne
     

    nishu112

    Well-known member
  • May 4, 2008
    2,056
    343
    83
    Planet Earth
    සිංදුවක අයිතිය තියන්නෙ ගයකයට මිසක් පද රචකයට නෙමෙ එකට නියමිත මිලක් ගෙවල ඔහු සිංදුවෙ අයිතිය අර ගන්නෙ. මෙ ගොබ්බ භාතියට එක තෙරෙන්නෙ නැති හැටි

    waradiy... ehema teeranaya wenne na..

    Romesh and lakshan kiapu - Hanthane song eka kageda?? Irajge//...

    rukantha song eka karala greshanta gewalai sing kare. aitiya rukanthage macho
     

    Priyankara90

    Member
    May 23, 2009
    560
    38
    0
    Kuliyapitiya
    babbuwa thamai
    yako italy walata ena hama band ekak ma verona walata enawa lankawe un wadiyenma inna nisa band ekak awoth aniwa show 3k witara verona atule tiyanawa BNS lawa ganna kauruth hitiye ne verona walata illuma ekenmapenawa ne Fb, Sakura Awoth aniwa show 3i werona valata search karala balapan boru da kiyala youtube eke:angry::angry::angry::rofl::P:rolleyes::D:oo::frown::lol::growl:
     

    Wal Bada

    Well-known member
  • සිංදුවක අයිතිය තියන්නෙ ගයකයට මිසක් පද රචකයට නෙමෙ එකට නියමිත මිලක් ගෙවල ඔහු සිංදුවෙ අයිතිය අර ගන්නෙ. මෙ ගොබ්බ භාතියට එක තෙරෙන්නෙ නැති හැටි
    සිංදුවක අයිතිය තියෙන්නේ පද රචකයාට හා සංගීතඥයාට (ලංකාවේ නීතිය අනුව. ඒක සාධාරණද නැත්ද කියන එක ගැන මම වාද කරන්න යන්නේ නෑ). ඒ අනුව භාතිය-සංතුෂ් නීතිය හමුවේ වරදක් කරලා නෑ.

    නමුත් තමුන්ගේ ගීත නොකියා ඉඳීම අනුමත කරන්න බෑ. මිය ගිය අයගේ ගීත ගැයුවට වරදක් නෑ, රීමික්ස් කියන කෝලම නොකර. ජීවත්ව ඉන්න අයගේ ගීත ආයෙත් ගැයීම (උපහාරයක් විදියට ඇරෙන්න) කොහොමට්වත් අනුමත කරන්න බෑ.