භාන්ඩ ලැබුනු පසු මුදල් ගෙවන සේවා Help

smith500

Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    භාන්ඩ ලැබුනු පසු මුදල් ගෙවන සේවා Help

    යාලුවනේ අපි කාටහරි දුර පලාතක ඉන්න කෙනෙකුට බඩුවක් වික්කම..එයාට ඒක යවලා..එයාගේ අතට හම්බවුනාට පස්සේ එයාගෙන් සල්ලි ගන්න පුලුවන් විදියේ කුරියර් සර්විස් මුකුත් නැද්ද..

    ඒ කියන්නේ..ඔන්න මගේ ලග භාන්ඩයක් තියනවා..උබ මට කෝල් කරලා ඒක රුපියල් දාහකට ගන්නම් කියනවා.හැබැයි උබ මට සල්ලි ගෙවන්නේ ඒක උබේ අතට හම්බවුනාට පස්සේ.එතකොට මම ඒක කුරියර් සර්විස් එකක් හරහා උබට එවන්න ඕනි..උබට හම්බවුනාම උබ ඒක අරන් එන කුරියර් සර්විස් එකේ එකාට සල්ලි ගෙවනවා..එතකොට ඒ සල්ලි මට හම්බවෙනවා..එහෙම ක්‍රමයක් නැද්ද..

    අපි හිතමුකෝ අපි මොනවහරි දෙයක් ikman එකේ හරි..පත්තරේක හරි දාලා විකුනනවා..ඒක ගන්න කැමති එවුන්ට මාව හම්බවෙන්න එන්න බැ..මටත් ගිහින් දෙන්න බැ..දුර නිසා..එතකොට මම ඒක ඌට දීලා සල්ලි ගන්නේ කොහොමද ...

    මේ ගැන උපදෙසක් දෙන්න පුලුවන්නම් ලොකු දෙයක්..මම පිටරට ගිහින් ගෙනාපු එක එක දේවල් එහෙම විකුනන්න ගියාම ඔය ප්‍රශ්නේ තියනවා ..භාන්ඩේ අතට ලැබෙන්නේ නැතිව සල්ලි ඉස්සරවෙලා ගෙවන්නේ නැනේ කවුරුවත්..එතකොට කොහොමද මේ විකිණීම සහ මුදල් ගැනීම කරගන්න පුලුවන්..දුර ඉදන්..හම්බවෙන්නේ නැතිව...

    බම්ප් එකක් වත් දීලා පලයල්ලා..
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    asdasdasdas.png
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,464
    7,232
    113
    aramex, domex වගේ කුරියර් උන් එක්ක agreement එකක් ගහලා පුලුවන්. නැත්තං post office vpp පුළුවන්
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    මම අවුරුද්දකට විතර කලින් ලංකාවෙ හැම ශිපින් කම්පැනියකටම වගේ කතා කරලා ඇහුව ඔහොම බඩුවක් යවන්න පුලුවන්ද කියලා
    හැම එකාම බැහැ කිවුවා
    පස්සෙ යන එකෙක් අතේ බස් එකේ යැවුවා
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,959
    16,990
    113
    Colombo
    COD කරන තැනකට මම call කරා. උන් කියනවා Personal අයිටම්ස් යවන්නේ නෑ කියල. Business එකක් නම් විතරලු යවන්නේ. ඉතින් අපි business එක register කරලා තියෙන්න ඕනෙද?
     

    ChoraKolla

    Well-known member
  • Nov 3, 2017
    1,484
    1,244
    113
    Tiyanawane Cash on Delivery. Courtier service karanawa. Mamath mehema badu Aran pay karala tiyanawa
     

    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    COD කරන තැනකට මම call කරා. උන් කියනවා Personal අයිටම්ස් යවන්නේ නෑ කියල. Business එකක් නම් විතරලු යවන්නේ. ඉතින් අපි business එක register කරලා තියෙන්න ඕනෙද?

    ow :nerd::nerd: