භාන්ඩ ලැබුනු පසු මුදල් ගෙවන සේවා Help
යාලුවනේ අපි කාටහරි දුර පලාතක ඉන්න කෙනෙකුට බඩුවක් වික්කම..එයාට ඒක යවලා..එයාගේ අතට හම්බවුනාට පස්සේ එයාගෙන් සල්ලි ගන්න පුලුවන් විදියේ කුරියර් සර්විස් මුකුත් නැද්ද..
ඒ කියන්නේ..ඔන්න මගේ ලග භාන්ඩයක් තියනවා..උබ මට කෝල් කරලා ඒක රුපියල් දාහකට ගන්නම් කියනවා.හැබැයි උබ මට සල්ලි ගෙවන්නේ ඒක උබේ අතට හම්බවුනාට පස්සේ.එතකොට මම ඒක කුරියර් සර්විස් එකක් හරහා උබට එවන්න ඕනි..උබට හම්බවුනාම උබ ඒක අරන් එන කුරියර් සර්විස් එකේ එකාට සල්ලි ගෙවනවා..එතකොට ඒ සල්ලි මට හම්බවෙනවා..එහෙම ක්රමයක් නැද්ද..
අපි හිතමුකෝ අපි මොනවහරි දෙයක් ikman එකේ හරි..පත්තරේක හරි දාලා විකුනනවා..ඒක ගන්න කැමති එවුන්ට මාව හම්බවෙන්න එන්න බැ..මටත් ගිහින් දෙන්න බැ..දුර නිසා..එතකොට මම ඒක ඌට දීලා සල්ලි ගන්නේ කොහොමද ...
මේ ගැන උපදෙසක් දෙන්න පුලුවන්නම් ලොකු දෙයක්..මම පිටරට ගිහින් ගෙනාපු එක එක දේවල් එහෙම විකුනන්න ගියාම ඔය ප්රශ්නේ තියනවා ..භාන්ඩේ අතට ලැබෙන්නේ නැතිව සල්ලි ඉස්සරවෙලා ගෙවන්නේ නැනේ කවුරුවත්..එතකොට කොහොමද මේ විකිණීම සහ මුදල් ගැනීම කරගන්න පුලුවන්..දුර ඉදන්..හම්බවෙන්නේ නැතිව...
බම්ප් එකක් වත් දීලා පලයල්ලා..