:::...භානි සීෂාව...:::

RLR

Member
Aug 30, 2008
3,200
401
0
Sri Lanka

දීනි සිව දෝනි සිට්ට...:P


hammpe mage hakka pannooooo

හානි සික්කට ගානි සිහපන් පානි සියින් පානි සීරක්...:lol:


පූනිසිකයලා මෝනිසිකක්ද කනිසිරන්නෙ?

පූනි සිකයලා කිව්වේ...??? :shocked:
හානි සිපෝ මේනි සින්න පූනි සීසා නානි සිරක වානි සිචන කීනි සියනෝ....

.
 

Mr:Virus

Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    ස්කෝලේ යන කාලෙ නම් ඕක තමයි අපේ රහස් භාෂාව. තව තිබුන විට් භාෂාව. විට්ටිය කට් විතන්ට මෙට් වින්න එට්. මටත් දැන් මතක නෑ මචන්.:lol::lol::lol::lol::lol:
     

    Chinthana14

    Member
    Mar 27, 2010
    1,006
    61
    0
    Sri Lanka


    sugarcubesugarbowl2.jpg





    කානි සිට්ටිය දානි සින්නවද සීනි සීනි භානි සීෂාව ගෑනි සින...??? :shocked:
    දානි සින්නෙ නෑනි සිත්තන් ආනි සිහගන්න....:dull:

    වානි සිචනෙ මූනි සිලට සීනි සීනි දානි සීලා ආනි සිනිත් පෑනි සිත්ත හානි සිරවන්නයි තීනි සියෙන්නේ....;)

    තේනි සීරුනාද...? :eek:

    ඒනි සිහෙනම් කානි සිට්ටිය ඒනි සින්න සීනි සීනි භානි සීෂාවෙන් කානි සිතා කානි සිරන්න....:rofl:

    තානි සිම තානි සිමුන්ට කෑනි සිමති දේනි සියක් කානි සිතා කානි සිරන්න පූනි සිලුවන්....:cool:

    ********************************************************

    කට්ටිය දන්නවද සීනි භාෂාව ගැන...??? :shocked:
    දන්නෙ නැත්තන් අහගන්න....:dull:

    වචනෙ මුලට සීනි දාලා අනිත් පැත්ත හරවන්නයි තියෙන්නේ....;)

    තේරුනාද...? :eek:

    එහෙනම් කට්ටිය එන්න සීනි භාෂාවෙන් කතා කරන්න....:rofl:

    තම තමුන්ට කැමති දෙයක් කතා කරන්න පුලුවන්....:cool:


    .

    afoi..menna Kunuhabba kiyanoooooo.... :D
     

    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    ස්කෝලේ යන කාලෙ නම් ඕක තමයි අපේ රහස් භාෂාව. තව තිබුන විට් භාෂාව. විට්ටිය කට් විතන්ට මෙට් වින්න එට්. මටත් දැන් මතක නෑ මචන්.:lol::lol::lol::lol::lol:

    :lol:

    afoi..menna Kunuhabba kiyanoooooo.... :D

    කානි සිවුද කානි සිවුද කූනි සිනුහරුප කීනි සියන්නේ....??? :shocked:

    .
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    භානි සිෂාව දානි සින්න මෝනි සිකෙක්වත් නෑනිසි වානිසිගේ...:dull: