
hammpe mage hakka pannooooo

පූනිසිකයලා මෝනිසිකක්ද කනිසිරන්නෙ?

![]()
කානි සිට්ටිය දානි සින්නවද සීනි සීනි භානි සීෂාව ගෑනි සින...???
දානි සින්නෙ නෑනි සිත්තන් ආනි සිහගන්න....
වානි සිචනෙ මූනි සිලට සීනි සීනි දානි සීලා ආනි සිනිත් පෑනි සිත්ත හානි සිරවන්නයි තීනි සියෙන්නේ....
තේනි සීරුනාද...?
ඒනි සිහෙනම් කානි සිට්ටිය ඒනි සින්න සීනි සීනි භානි සීෂාවෙන් කානි සිතා කානි සිරන්න....
තානි සිම තානි සිමුන්ට කෑනි සිමති දේනි සියක් කානි සිතා කානි සිරන්න පූනි සිලුවන්....
********************************************************
කට්ටිය දන්නවද සීනි භාෂාව ගැන...???
දන්නෙ නැත්තන් අහගන්න....
වචනෙ මුලට සීනි දාලා අනිත් පැත්ත හරවන්නයි තියෙන්නේ....
තේරුනාද...?
එහෙනම් කට්ටිය එන්න සීනි භාෂාවෙන් කතා කරන්න....
තම තමුන්ට කැමති දෙයක් කතා කරන්න පුලුවන්....
.

ස්කෝලේ යන කාලෙ නම් ඕක තමයි අපේ රහස් භාෂාව. තව තිබුන විට් භාෂාව. විට්ටිය කට් විතන්ට මෙට් වින්න එට්. මටත් දැන් මතක නෑ මචන්.![]()

afoi..menna Kunuhabba kiyanoooooo....![]()

භානි සිෂාව දානි සින්න මෝනි සිකෙක්වත් නෑනිසි වානිසිගේ...![]()


මෝනි සිකද නෑනි සිත්තෙ .ආනි සිපි හෝනි සිදට දානිසින්නව![]()

