භානුක රාජපක්ෂ ක්‍රිකට් වලට සමුදෙයි

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,146
    27,814
    113
    36
    Mirihana
    alis.alberta.ca
    1641377602070.png
     

    MINT_51

    Well-known member
  • Jan 26, 2016
    702
    1,116
    93
    ඌ national team එකේ හොදට සෙල්ලම් කරල league වලට යන්න opportunity එක හදාගත්ත. දැන් ඉතින් අයින් වෙනව.
    එනකල් කියෙව්වෙ රට වෙනුවෙන් සෙල්ලම් කරන්න ආසයි කියල.
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    ඌ national team එකේ හොදට සෙල්ලම් කරල league වලට යන්න opportunity එක හදාගත්ත. දැන් ඉතින් අයින් වෙනව.
    එනකල් කියෙව්වෙ රට වෙනුවෙන් සෙල්ලම් කරන්න ආසයි කියල.
    ඇත්තටම උනේ මේක තමයි
    කවි ගී කියන්න ඉක්මන් උනා වැඩි

    පාරට ඕනේ උනේ මේක
    පොර දිනුම්. දැන් තව අවුරුදු 7ක් විතර ලීග් ගහන්න බැරියැ පරම්පරා 3ක් විතර ගොඩ දාන්න
     
    • Like
    Reactions: TheNotoriousMMA

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,199
    11,229
    113
    Forest
    He is the genuine power hitter in form today. WTH would he retire now? Something must have happened
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,631
    167,242
    113
    එකමත් එක රටක
    ඌ national team එකේ හොදට සෙල්ලම් කරල league වලට යන්න opportunity එක හදාගත්ත. දැන් ඉතින් අයින් වෙනව.
    එනකල් කියෙව්වෙ රට වෙනුවෙන් සෙල්ලම් කරන්න ආසයි කියල.
    නෑ බන්. හරිහමන් ලීග් වල දිගටම ඉන්න නම් international ගහගෙන යන්න ඕනේ. නැත්නම් ඕක හරියට maintain කරගෙන යන්න බෑ .
    එහෙම international ගහන්නේ නැතුව හොද ලීග් වලට යන උන් නෑ . ඔය ඇෆ්ගනිස්තාන්, කාශ්මීර් වගේ ලීග් නම් ගහයි දිගට.
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    මේ වගේ උන්ව නම් නිකන් අත් අරින එක නරකයි
    මාස්ටර් ප්ලැන් අහ්
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,293
    36,397
    113
    කෑගල්ල
    හුගක් උන්ට ජීවත් වේන්න විදිහක් නෑ කියලා ඉගෙන ගෙන රට පනින්න හොදා. මෙහේ ක්‍රිකට් ගහලා හරියන්නේ නෑ කියලා මේ වගේ එකේක් අයින් උනාම තමා අවුල.. යකෝ මුනුත් රුපියල් කන්නේ නැතිව ඩොලර් හොයාගත්තාම මොකෝ..

    රට ගිය හැමෝටම නෙමේ කිවේ. මේ සම්බන්දව රිදවා ගත්ත පීපල්ස් ලාට. :lol: :lol::lol: