ඇත්තටම උනේ මේක තමයිඌ national team එකේ හොදට සෙල්ලම් කරල league වලට යන්න opportunity එක හදාගත්ත. දැන් ඉතින් අයින් වෙනව.
එනකල් කියෙව්වෙ රට වෙනුවෙන් සෙල්ලම් කරන්න ආසයි කියල.
නෑ බන්. හරිහමන් ලීග් වල දිගටම ඉන්න නම් international ගහගෙන යන්න ඕනේ. නැත්නම් ඕක හරියට maintain කරගෙන යන්න බෑ .ඌ national team එකේ හොදට සෙල්ලම් කරල league වලට යන්න opportunity එක හදාගත්ත. දැන් ඉතින් අයින් වෙනව.
එනකල් කියෙව්වෙ රට වෙනුවෙන් සෙල්ලම් කරන්න ආසයි කියල.

