භාරතගේ මලගෙදර ආ මහා රජා

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    Ane manda ban owwa

    Mulu Elakiri ekama dan political wela GT ayye monawa hari karanna wena Wena section ekak daamuda?

    මේ දවස්වල් රටේ මින්ස්සුන්ට ප්‍රධාන ප්‍රස්නයක් වෙලා තියෙන දේවල් ගැන forum එකකින් කතා කරන්නේ නැතිව මචන් උඹ කියන්නේ ඇට බෝල ගහන හැටි දන්නා කියලද
    නැත්තම් hot කියල දාලා ලාමක චුන් එකක් ගන්න thread දාන්න කියලද
    එහෙමත් නැත්තම් පොළොවේ පය ගහල ඉන්න එවුන්ට නැතිව සුකිරි බටිල්ලන්ට හිනා යන ගොන් පාර්ට් ටිකක් දාන්න කියලද
    (sorry brother එහෙම කිව්වට ) පොද්දක්ජ් practical වෙයන්
     
    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    thuk nodakin IDI AMEEn paraya
    muu wagee ekekta thaamath kadee yana un innawane..uda inna deiyyoth dan salli walata wage natanne moko muuta mukuth nowenne ekane

    ado owa public katha karanna epa ban :no:
    api jeewath wela inne e tharam thuchcha rataka... koi wele ussan gihilla ayuda pennanna haduwa kiyala marala daida danne na :dull:
     
    eskavin

    Member
    Dec 8, 2009
    308
    65
    0
    @ my Room
    ශ්‍රිලනිපෙ දෙවනපෙල නායකයන්ව මරලා දාලා කොන්ද පණ නැති වෙන පක්ෂවලින් ආව උන්ව ඉස්සරහට දාගෙන මේ කරන්නේ තමන්ගෙ පවුලෙ උන්ට කාලාන්තරයක් යහතින් වැජබෙන්න නොවේද?
     
    DURApix

    Well-known member
  • Aug 1, 2010
    1,259
    192
    63
    /dev/null
    මට තීන ලොකුම ප්‍රශ්නෙ ඔය ලංකා ඊ නිව්ස් කාරයො කියන හැම ප්‍රවෘත්තියම විශ්වාස කරන්න පුලුවන්ද බං..
    ඕක විපක්ෂෙ මීඩියා එකක් කියනවනෙ.. ඒ හින්දා ඕකුන් මේ කරන්නෙ ආණ්ඩුව බොරුවට හිතාමතාම අපහසුතාවයට පත්කිරීමක් වෙන්න බැරිද?
    :rolleyes:
     
    News Reader

    Member
    Oct 11, 2011
    28
    11
    0
    mage rep kapuwata maharaja ge sakkili wada eliwena eka nawathwanna bahe.:lol:
    repvd.jpg
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    වැඩේ කැතයි මහත්තයෝ, අනිවා දුමින්දයට නිසි දඩුවම් දෙන්න ඕනේ, රට ජාතිය වෙනුවෙන් අච්චර දෙයක් කරපු සිංහ පැටියෙක් අද බලුකූඩුවේ ඉන්නවනම්, අනිවා දුමින්දයවත් ඊට හපන් බලු කූඩුවකට දාන්න ඕනේ.
     
    Last edited:

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    වැඩේ කැතයි මහත්තයෝ, අනිවා දුමින්දයට නිසි දඩුවම් දෙන්න ඕනේ, රට ජාතිය වෙනුවෙන් අච්චර දෙයක් කරපු සිංහ පැටියෙක් අද බලුකූඩුවේ ඉන්නවනම්, අනිවා දුමින්දයවත් ඊට හපන් බලු කූඩුවකට දාන්න ඕනේ.

    :yes::yes:
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    කට කතාවක් යනවා දුමින්ද මහත්තයට කිසි අමාරුවක් නැහැලු .
    එය බොරුවට ඉස්පිරිතාලේ ඉන්නේ වැඩි දුර ප්‍රතිකාර සඳහා ඇමෙරිකාවට/ඔස්ට්‍රේලියාවට යනවා කියල මෙහෙන් පැන ගන්නලු.
    මොකද මේ මිනී මැරුමේ ඇසින් දුටු සාක්ෂි තියන නිසාලු.
    දන්නා කෙනෙක් ඉන්නවනම් මේකේ ඇත්ත නැත්ත මොකක්ද කියල දානවද.
    මොකද කටකතාවක් වැඩිය ප්‍රචාරය වෙන එක හොඳ නැහැ.
    ඇත්ත තමයි වැදගත්:nerd::nerd:
     
    Last edited:

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    කට කතාවක් යනවා දුමින්ද මහත්තයට කිසි අමාරුවක් නැහැලු .
    එය බොරුවට ඉස්පිරිතාලේ ඉන්නේ වැඩි දුර ප්‍රතිකාර සඳහා ඇමෙරිකාවට/ඔස්ට්‍රේලියාවට යනවා කියල මෙහෙන් පනගන්නලු.
    මොකද මේ මිනී මැරුමේ ඇසින් දුටු සාක්ෂි තියන නිසාලු.
    දන්නා කෙනෙක් ඉන්නවනම් මේකේ ඇත්ත නැත්ත මොකක්ද කියල දානවද.
    මොකද කටකතාවක් වැඩිය ප්‍රචාරය වෙන එක හොඳ නැහැ.
    ඇත්ත තමයි වැදගත්

    Naththam Bullets 3k oluwata wadunu kenek ithiri weyida ban :(
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,895
    9,693
    113
    කට කතාවක් යනවා දුමින්ද මහත්තයට කිසි අමාරුවක් නැහැලු .
    එය බොරුවට ඉස්පිරිතාලේ ඉන්නේ වැඩි දුර ප්‍රතිකාර සඳහා ඇමෙරිකාවට/ඔස්ට්‍රේලියාවට යනවා කියල මෙහෙන් පැන ගන්නලු.
    මොකද මේ මිනී මැරුමේ ඇසින් දුටු සාක්ෂි තියන නිසාලු.
    දන්නා කෙනෙක් ඉන්නවනම් මේකේ ඇත්ත නැත්ත මොකක්ද කියල දානවද.
    මොකද කටකතාවක් වැඩිය ප්‍රචාරය වෙන එක හොඳ නැහැ.
    ඇත්ත තමයි වැදගත්:nerd::nerd:

    eka aththawenna puluwan.balapan me video eka.me dumindayawa hospital ekata aran yana eka.muge age le naha.:angry:.nikan urek wage nidagena innawa witharai.oluwata 3n parak wedi thibbanam ko le?

    http://www.data.gossiplankanews.com/video/duminda.php