භාරතය_වසර_100කට_පෙර_දී
භාරතය එහෙමත් නැත්නම් ඉන්දියාව ගැන කතා කරන්නට ගියොත් ඒ රට ගැන ඕනෑතරම් කරුණු කාරනා තිබෙන බව මම මෙන්ම ඔබද පිළිගනු ඇති.

ලෝකයේ වැඩිම භාෂා, ආගමික, සංස්කෘතික, භූවිෂමතා හා වෙනත් ක්ෂෙත්රයන් ගණනාවක විවිදත්වයක් තිබෙන දේශයක් ලෙස ඉන්දියාව පෙන්විය හැකියි.
ඒ වගේම "දිව්‍යලෝකය" හා "අපාය" යන ලෝක දෙකම ඇති රටක් ලෙසද ඉන්දියාව පෙන්විය හැක්කේ ලෝකයේ ලොකුම ධනවතුන් මෙන්ම එදාවේලවත් සොයාගත නොහැකි දිළින්දන් රැසක්ද ඉන්දියාවේ සිටින නිසාය.
එසේම ලෝකයේ ලොකුම මුඩුක්කු ජනාවාසයද පිහිටා තිබෙන්නේ ඉන්දියාවේ මුම්බායි නුවරයි. කතාකරන රූප තේමාව යටතේ ඉන්දියාවේ වසර 100 කට පෙර හැඩරුව ඔබට ඉදිරිපත් කරන්නට බලාපොරොත්තුවෙමි.
උපුටා ගැනීමකි..........
නිකන් බලල විතරක් යන්න එපා.... අඩුමතරමේ බැනලවත් යන්න......