ඔය මුල් දෙක ආරණ්‍යවාසී හාමුදුරුනමක් දැකලා කියපුවා
තුන්වෙනි එක , එහෙම වෙච්චි කෙනෙක්ට බේත් කරපු කෙනෙක් කියපු එකක්
මෛත්‍රී භාවනාව කරනව කියමුකෝ,
මෙයා අම්මාව අරමුණු කරල මෛත්‍රී භාවනාව වඩනව කියමුකෝ.
වෙලාවකට photo එකක දැකපු ලස්සන හිතට අල්ලන ගෑණු කෙනෙක්ටත් මෛත්‍රීය වඩන්න ගන්නවා.
හැබැයි දන්නෙම නැතුව ආසාවත් වැඩෙනවා.
එතකොට පිත ගලන්න ගන්නවා වැඩියෙන්. මේ නිසා ලේ නරක් වෙලා ස්නායු අක්‍රීය වෙනවා.
එතකොට නැති කරදර එනවා.
ඕන තරම් වෙලා තියෙනවා