භාවනාවට උපදෙස්

ChamodhK

Well-known member
  • May 22, 2022
    2,066
    2,380
    113
    22
    භාවනාව ට උපදෙස් ලබාගත හැකි පොතක් වීඩියෝවක් පිළිබඳ විස්තර වෙතොත් කරුණාකර දන්වන්න.
    ස්තූතියි
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    භාවනාව ට උපදෙස් ලබාගත හැකි පොතක් වීඩියෝවක් පිළිබඳ විස්තර වෙතොත් කරුණාකර දන්වන්න.
    ස්තූතියි
    මේ වැඩේ නම් කරන්න එපා.

    ඉස්සෙල්ලාම භාවනා ගුරුවරයෙක් හොයාගෙන ඒ ගුරු උපදෙස් මත පමණක්ම ක්‍රියාත්මක වෙන්න.

    ඔය විදියට පොත් බලල භාවනා කරන්න ගිහින් ගොඩ එන්න බැරි වෙන්න එරිච්ච අය ඉන්නවා.
     
    niRaa.Jr

    Well-known member
  • Jun 11, 2017
    809
    601
    93
    කෙල්ල ලග
    මේ වැඩේ නම් කරන්න එපා.

    ඉස්සෙල්ලාම භාවනා ගුරුවරයෙක් හොයාගෙන ඒ ගුරු උපදෙස් මත පමණක්ම ක්‍රියාත්මක වෙන්න.

    ඔය විදියට පොත් බලල භාවනා කරන්න ගිහින් ගොඩ එන්න බැරි වෙන්න එරිච්ච අය ඉන්නවා.
    name one. :nerd:
     
    • Like
    Reactions: NRTG and ChamodhK

    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,066
    2,380
    113
    22
    මේ වැඩේ නම් කරන්න එපා.

    ඉස්සෙල්ලාම භාවනා ගුරුවරයෙක් හොයාගෙන ඒ ගුරු උපදෙස් මත පමණක්ම ක්‍රියාත්මක වෙන්න.

    ඔය විදියට පොත් බලල භාවනා කරන්න ගිහින් ගොඩ එන්න බැරි වෙන්න එරිච්ච අය ඉන්නවා.

    හොඳ ගුරුවරයෙක් ව අඳුරගන්න පුළුවන් විදි තියෙනවද. සමාවෙන්න මෝඩ ප්‍රශ්නයක් නම්
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    මේ වැඩේ නම් කරන්න එපා.

    ඉස්සෙල්ලාම භාවනා ගුරුවරයෙක් හොයාගෙන ඒ ගුරු උපදෙස් මත පමණක්ම ක්‍රියාත්මක වෙන්න.

    ඔය විදියට පොත් බලල භාවනා කරන්න ගිහින් ගොඩ එන්න බැරි වෙන්න එරිච්ච අය ඉන්නවා.

    :yes:
    බුදුහමුදුරුවොන්ට උනෙත් ඕක තමයි මම හිතන්නෙ.
     
    • Haha
    Reactions: pitiye.appu

    Bl00dH0UnD

    Junior member
  • Aug 4, 2021
    69
    59
    18
    මේ වැඩේ නම් කරන්න එපා.

    ඉස්සෙල්ලාම භාවනා ගුරුවරයෙක් හොයාගෙන ඒ ගුරු උපදෙස් මත පමණක්ම ක්‍රියාත්මක වෙන්න.

    ඔය විදියට පොත් බලල භාවනා කරන්න ගිහින් ගොඩ එන්න බැරි වෙන්න එරිච්ච අය ඉන්නවා.
    wa metta meditation?:)
     
    Kitkitkit

    Well-known member
  • Nov 11, 2021
    378
    344
    63
    භාවනාව ට උපදෙස් ලබාගත හැකි පොතක් වීඩියෝවක් පිළිබඳ විස්තර වෙතොත් කරුණාකර දන්වන්න.
    ස්තූතියි
    Umba ai bawana karanne kiyala kiyapan issella
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    wa metta meditation?:)
    Any type of meditation ,

    Metta meditation can go wrong in certain ways where some people begin to feel passion as compassion.

    Their thought pattern goes wild. If it was practiced by self.

    A teacher must correct those thoughts otherwise - shakaboom 😨
     
    • Wow
    Reactions: Bl00dH0UnD

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    හොඳ ගුරුවරයෙක් ව අඳුරගන්න පුළුවන් විදි තියෙනවද.
    නෑ, ගුරුවරයා ආශ්‍රයෙන්ම තමයි ඒක බලාගන්න පුළුවන්
    සමාවෙන්න මෝඩ ප්‍රශ්නයක් නම්
    නෑ, හොඳ ප්‍රශ්නයක්.

    හොඳයි කියල ලෝකෙට පෙන්නගෙන භාවනා කරන්න සමහර අසපු වලට ගිහිල්ල භාවනා කරගන්න බැරුව පින් මදියි කියල හිතාගෙන අතරමං වුණ අය ඉන්නව ඕන තරම්.
     
    • Like
    Reactions: ChamodhK

    Adam warlock

    Well-known member
  • Apr 16, 2019
    274
    312
    63
    භාවනාව ට උපදෙස් ලබාගත හැකි පොතක් වීඩියෝවක් පිළිබඳ විස්තර වෙතොත් කරුණාකර දන්වන්න.
    ස්තූතියි
    Youtube එකෙ තියෙනවා...පුළුවන්නනම් මීතරිගල නිස්සරණ ආරාණ්‍යද හොදයි නේවාසිකව බාවනාව පුරුදු වෙන්න පුළුවන්