භාවනාවට උපදෙස්

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,269
    21,148
    113
    මේ වැඩේ නම් කරන්න එපා.

    ඉස්සෙල්ලාම භාවනා ගුරුවරයෙක් හොයාගෙන ඒ ගුරු උපදෙස් මත පමණක්ම ක්‍රියාත්මක වෙන්න.

    ඔය විදියට පොත් බලල භාවනා කරන්න ගිහින් ගොඩ එන්න බැරි වෙන්න එරිච්ච අය ඉන්නවා.
    උදාහරනයක් දෙකක් දෙන්න මිතුර :yes: :yes: :yes:
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    උදාහරනයක් දෙකක් දෙන්න මිතුර :yes: :yes: :yes:
    එක ඩයල් එකක් ඔහොම භාවනා කරල එල්ලිලා තියෙනවා ,

    තව පොරක් ඇඳන් ඉන්න ඇඳුමත් බරයි කියල දැන් ඉන්දියාවේ ගිහින් ඇඳුම් නැතුව ඉන්නවලු

    දෙන්නම තනියම භාවනා කරපු අය.

    තව , තනියම භාවනා කරල පිස්සු හැදිලා හොඳ කරපු අවස්ථා තියෙනවා.
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,269
    21,148
    113
    එක ඩයල් එකක් ඔහොම භාවනා කරල එල්ලිලා තියෙනවා ,

    තව පොරක් ඇඳන් ඉන්න ඇඳුමත් බරයි කියල දැන් ඉන්දියාවේ ගිහින් ඇඳුම් නැතුව ඉන්නවලු

    දෙන්නම තනියම භාවනා කරපු අය.

    තව , තනියම භාවනා කරල පිස්සු හැදිලා හොඳ කරපු අවස්ථා තියෙනවා.
    උබේ අත්දැකීම් ද කවුරු හරි කියපු කතාද? ඇත්ත නම් ඇයි එහෙම වෙන්නෙ? වෙන්න පුලුවන්ද?
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    උබේ අත්දැකීම් ද කවුරු හරි කියපු කතාද?
    ඔය මුල් දෙක ආරණ්‍යවාසී හාමුදුරුනමක් දැකලා කියපුවා

    තුන්වෙනි එක , එහෙම වෙච්චි කෙනෙක්ට බේත් කරපු කෙනෙක් කියපු එකක්

    ඇත්ත නම් ඇයි එහෙම වෙන්නෙ?
    මෛත්‍රී භාවනාව කරනව කියමුකෝ,

    මෙයා අම්මාව අරමුණු කරල මෛත්‍රී භාවනාව වඩනව කියමුකෝ.

    වෙලාවකට photo එකක දැකපු ලස්සන හිතට අල්ලන ගෑණු කෙනෙක්ටත් මෛත්‍රීය වඩන්න ගන්නවා.

    හැබැයි දන්නෙම නැතුව ආසාවත් වැඩෙනවා.

    එතකොට පිත ගලන්න ගන්නවා වැඩියෙන්. මේ නිසා ලේ නරක් වෙලා ස්නායු අක්‍රීය වෙනවා.

    එතකොට නැති කරදර එනවා. 🤢

    වෙන්න පුලුවන්ද?
    ඕන තරම් වෙලා තියෙනවා
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,269
    21,148
    113
    ඔය මුල් දෙක ආරණ්‍යවාසී හාමුදුරුනමක් දැකලා කියපුවා

    තුන්වෙනි එක , එහෙම වෙච්චි කෙනෙක්ට බේත් කරපු කෙනෙක් කියපු එකක්

    මෛත්‍රී භාවනාව කරනව කියමුකෝ,

    මෙයා අම්මාව අරමුණු කරල මෛත්‍රී භාවනාව වඩනව කියමුකෝ.

    වෙලාවකට photo එකක දැකපු ලස්සන හිතට අල්ලන ගෑණු කෙනෙක්ටත් මෛත්‍රීය වඩන්න ගන්නවා.

    හැබැයි දන්නෙම නැතුව ආසාවත් වැඩෙනවා.

    එතකොට පිත ගලන්න ගන්නවා වැඩියෙන්. මේ නිසා ලේ නරක් වෙලා ස්නායු අක්‍රීය වෙනවා.

    එතකොට නැති කරදර එනවා. 🤢

    ඕන තරම් වෙලා තියෙනවා
    ඔහොම වෙන්න පුලුවන්නම් ඇ‍යි බුදු හාමුදුරුවො භාවනා උපදෙස් දේශනා කලේ? මහා කරුණාව බොරුවක්ද?