භාවනාවට බාධා කරන නීවරණ හඳුනා ගනිමු

චගු

Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    භාවනාවට බාධා කරන නීවරණ හඳුනා ගනිමු

    භාවනා කරන කට්ටිය දන්නව ඇති නෙ හිත එක අරමුණක තියාගන්න එක කොයි තරම් අමාරුද කියල. ආනාපාන සතිය වඩන කොට, පළවෙනි හුස්මයි; දෙවෙනි හුස්මෙන් බාගයක් යනකොට හිත කෙල්ල ලඟ.. ඉතින් කොහෙද හිත එකඟ කරගන්නෙ.. ඒත් සසර ගමනින් එතෙර වෙන්න නම් කොහොම හරි භාවනා වඩන්න වෙනවා මයි. මේ පාර බැරි නම් සසරේ කවදා හරි පටන්ගන්න වෙනවා.


    ඉතින් අපි භාවනාවට බාධා කරන නීවරණ හඳුනා ගනිමු...
    නිවැරදි ව භාවනාවට පිවිසෙන්න, ප්‍රගුණ කරන්න.


    http://sadaham.podomatic.com/entry/2011-10-19T00_14_50-07_00

    (මහා සතිපට්ඨානය ඇසුරෙනි )
    තෙරුවන් සරණයි

    දේශකයාණන් වහන්සේ:
    පේරාදෙණිය, හිඳගල, මහකන්දේ, ශ්‍රී සමාධි මාවතේ, ශ්‍රී සමාධි භාවනා පුහුණු මධ්‍යස්ථානයේ අනුශාශක ශ්‍රී ජයවර්ධනපුර සිළුමිණි විහාරාධිපති, ශ්‍රී සද්ධර්මවාදේශ්වර, ත්‍රිපිටක ධර්මවේදී කම්මට්ඨානාචාර්‍ය, පූජ්‍යපාද, මහමෙවුනාවේ මංගල ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ.

    මේ ධර්ම දේශනාව අද 2011, ඔක්තෝබර් 19 වෙනිදා ශ්‍රී ලංකා ගුවන්විදුලි සේවයේ, ස්වදේශීය සේවයෙන් විකාශනය කරන ලදී.
     
    Last edited:

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මාත් දැන් ටික ටික ට්‍රයි කරනවා භාවනා කරන්න:cool:
    බොහොම ස්තූතියි මචන්:):)

    දළදා සමිදු සරණයි.....!!!
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අමාරුවෙන් හරි කරගන්න ඕනි දෙයක්.. ගොඩක් පිං.....
     
    මාත් මේ දවස්වල බණ පොතට ටිකක් නැඹුරුයි මචන්,
    බලන් ගොඩ අනන්ද හාමුදුරුවන් ගේ පොත් කියවනවා ගොඩාක්..
    උන් වහන්සේගේ පොත් කියවන්න,
    උන් වහන්සේගේ චරිතාපදානය කියවන්න,
    ජිවිතයේ ලොකු වෙනසක් සිදුවෙයි,
    තිසරණ සරණයි
     

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    Admin; මේ ත්‍රෙඩ් එක Religious section එකට දාන්න මට අමතක උනා.. :confused:
    වඩාත් උචිත තැන ඒක නම් සමාවෙලා මේ ත්‍රෙඩ් එක එතැනට මාරු කරනවද ?