මෙඩිටේශන් සෙන්ටර් එකක ගිහින් භාවනාව පුරුදු උන කවුරු හරි ඉන්නවද බන් පොඩ්ඩක් විස්තර දැනගන්න ඕන

සතියක් 2ක් හිටපු අය කවුද ඉන්නේ
කොහොමද වැඩසටහන අන්තිමට හම්බුන ප්‍රතිපල කොහොමද හිත පාලනය කරගන්න පුලුවන් ද මේ ගැන විස්තරයක් දන්න කෙනෙක් දාන්න
ගියපු කෙනෙක් නම් කිවුව හරිම හොදයි කියල

සතියක් 2ක් හිටපු අය කවුද ඉන්නේ

කොහොමද වැඩසටහන අන්තිමට හම්බුන ප්‍රතිපල කොහොමද හිත පාලනය කරගන්න පුලුවන් ද මේ ගැන විස්තරයක් දන්න කෙනෙක් දාන්න
ගියපු කෙනෙක් නම් කිවුව හරිම හොදයි කියල