භාවනා උපදේශ සංග්‍රහය : අජප යෝග භාවනා ක්‍රමය

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    නිලන්ත හෙට්ටිගේ මහතාගේ "භාවනා උපදේශ සංග්‍රහය"

    ගයාන් සදකැලුම් තට්ටයා රාවනා විකුනලා හම්බකරගත්තා වගේ තමයි මූත් ඉස්සර කුන්ඩලිනි වවාගෙන විකුනගෙන කෑවා.
    මොන විහිලුද මේවා. ඕම් කියලා භාවනා කරද්දි වැඩෙන්නෙ සමතය
    නැතිව හහ් හුහ් ශක්තියක් ,භාවනාවක් නෑ
    ඔව්, උට ඕන උනේ පොත් විකුනගෙන හම්බකරගන්න විතරයි
    උ 2009/10 කාලේ නම් අවුලක් තිබ්බෙ නෑ.. මං දාන්නේ එ කාලේ ගත්ත පොත්වල content එක..2017න් පස්සෙ නම් මිනිහට මොකක්හරි උනා.. ඊටපස්සේ බහුබූත වගයක් කියෝ කියෝ ඉඳලා දැන් නම් සද්දයක් නෑ..
     
    Clemo

    Well-known member
  • Sep 5, 2022
    127
    385
    63
    Settikaadu
    උ 2009/10 කාලේ නම් අවුලක් තිබ්බෙ නෑ.. මං දාන්නේ එ කාලේ ගත්ත පොත්වල content එක..2017න් පස්සෙ නම් මිනිහට මොකක්හරි උනා.. ඊටපස්සේ බහුබූත වගයක් කියෝ කියෝ ඉඳලා දැන් නම් සද්දයක් නෑ..
    ඒකාලෙත් මෙහෙම කරලා කුන්ඩලීනි අවදිකරන් මෙහෙම කරන්න පුලුවන් කීවට උටත්කරන්න පුලුවන් පුකක් නෑනෙ බන්. එදා ඉදන් බොරුව ඕකගෙ
     
    • Like
    Reactions: siri_ayya

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    ඒකාලෙත් මෙහෙම කරලා කුන්ඩලීනි අවදිකරන් මෙහෙම කරන්න පුලුවන් කීවට උටත්කරන්න පුලුවන් පුකක් නෑනෙ බන්. එදා ඉදන් බොරුව ඕකගෙ
    ඔව් එකත් ඇත්ත 🤭 මන් මේකේ දැම්මේ ඔය විෂය ගැන සිංහලෙන් content තියෙන්නෙ මිනිහගේ විතරයි නිසා
     
    • Like
    Reactions: Clemo

    A R R O W

    Active member
  • Nov 19, 2017
    98
    35
    28
    ඔව් එකත් ඇත්ත 🤭 මන් මේකේ දැම්මේ ඔය විෂය ගැන සිංහලෙන් content තියෙන්නෙ මිනිහගේ විතරයි නිසා
    පුතා පේල්... පුතා පේල්...
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මේ කුණුහරුප පලන සිරි අයියා නේද බණ කියන්නේ 🤣🤣🤣
    දැන් ඌ එකදිගට බෙහෙත් බොනවා
    ඒ හින්දා සද්දයක් නෑ
     
    • Haha
    Reactions: 2osama