භාවනා කරද්දි ගැස්සෙන්නෙ ඇයි?

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    හිටපු ගමන් අතක් කකුලක් එහෙමත් වේගෙන් චලනය වෙනවා මගෙ පාලනයක් නැතිව. දකුනු අත උඩ වම් අත තියාගෙන භාවනා කරද්දි සමහර වෙලාවට දකුනු අත වේගෙන් මිටමෙලවෙනවා, කොච්චර වේගෙන්ද කීවොත් වම් අතේ යටිපැත්ත හීරෙනවා දකුනු අතේ නියපොතුවලට.
    සමහර වෙලාවට නවාගෙන ඉන්න කකුලක් වේගෙන් දිගෑරෙනවා. මෙහෙම වෙන්නෙ ඇයි කියන එක ගැන උබලට අදහසක් තියෙනවද?
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    තොට මොන භාවනා ද? අනුන්ට මෛත්‍රී කරනවා වෙනුවට දවස පුරා මෙකෙ දකින්නේ උඹ hate speach පෝස්ට් කරන එකනේ
    සමථ not මයිත්රී
     
    Mata pena heena

    Active member
  • Nov 6, 2023
    169
    269
    43
    VtsQ4t.gif
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    හිටපු ගමන් අතක් කකුලක් එහෙමත් වේගෙන් චලනය වෙනවා මගෙ පාලනයක් නැතිව. දකුනු අත උඩ වම් අත තියාගෙන භාවනා කරද්දි සමහර වෙලාවට දකුනු අත වේගෙන් මිටමෙලවෙනවා, කොච්චර වේගෙන්ද කීවොත් වම් අතේ යටිපැත්ත හීරෙනවා දකුනු අතේ නියපොතුවලට.
    සමහර වෙලාවට නවාගෙන ඉන්න කකුලක් වේගෙන් දිගෑරෙනවා. මෙහෙම වෙන්නෙ ඇයි කියන එක ගැන උබලට අදහසක් තියෙනවද?
    උඹ කාලය හරහා යන්න හදන්නේ. තව ටිකක් උත්හාස කරපන් උඹට පුළුවන් වෙයි. මහසෝනා ටෝක් ඇවිල්ලා ටෝක් කලොත් බඩු හරි.

    • Haha
    Reactions: Ryan08 and residue

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,449
    6,325
    113
    සමථ not මයිත්රී
    දවස තිස්සෙ අනුන්ගෙ ඇදයක් හොයනවා අන්න අරූගෙ හැටි මුගේ හැටි කිය කිය.:ROFLMAO: වෙන මුකුත් හොයාගන්න නැත්නම් FB එකේ නටන එකෙක්ගෙ පෝස්ට් එකක් දැකල හරි මේකෙ ගෙනැත් දාල දවසම අනුන්ගෙ කුණු අවුස්ස අවුස්සනෙ උබ ඉන්නෙ. උබට මොන සමථ ද ගොඩයෝ.පලයන් කෝපි කඩෙ අබිලින්ට රගපාන්න
     
    Last edited:

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    උඹ කුණ්ඩලීනි යෝගය ලබන්න වගේ යන්නේ. කොරෝනා මුට්ටි ගඟේ දාන්න හදනවා එහෙම නෙමෙයි 🙃 🙃 🙃 🙃 .
     
    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    Machan ehema wenne, umbe මනස umbe body eken වෙන් wenawa වගේ nisa, ethakoa මොළය ස්න්ඤාවක් yawanawa ඉන්ද්‍රියන්ට thaman මැරිලා නෑ kiyala චෙක් karanna.

    හැබැයි උඹට්ට ගොඩක් වෙලාවක් දිගටම නොනවත්වාම වෙනවා නම්, ඕක වෙන ලෙඩක්,
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    හිටපු ගමන් අතක් කකුලක් එහෙමත් වේගෙන් චලනය වෙනවා මගෙ පාලනයක් නැතිව. දකුනු අත උඩ වම් අත තියාගෙන භාවනා කරද්දි සමහර වෙලාවට දකුනු අත වේගෙන් මිටමෙලවෙනවා, කොච්චර වේගෙන්ද කීවොත් වම් අතේ යටිපැත්ත හීරෙනවා දකුනු අතේ නියපොතුවලට.
    සමහර වෙලාවට නවාගෙන ඉන්න කකුලක් වේගෙන් දිගෑරෙනවා. මෙහෙම වෙන්නෙ ඇයි කියන එක ගැන උබලට අදහසක් තියෙනවද?
    ඒ අවස්ථාව ගැන හිතන්න
     
    bkizza

    Well-known member
  • Apr 23, 2022
    454
    748
    93
    හිටපු ගමන් අතක් කකුලක් එහෙමත් වේගෙන් චලනය වෙනවා මගෙ පාලනයක් නැතිව. දකුනු අත උඩ වම් අත තියාගෙන භාවනා කරද්දි සමහර වෙලාවට දකුනු අත වේගෙන් මිටමෙලවෙනවා, කොච්චර වේගෙන්ද කීවොත් වම් අතේ යටිපැත්ත හීරෙනවා දකුනු අතේ නියපොතුවලට.
    සමහර වෙලාවට නවාගෙන ඉන්න කකුලක් වේගෙන් දිගෑරෙනවා. මෙහෙම වෙන්නෙ ඇයි කියන එක ගැන උබලට අදහසක් තියෙනවද?
    චලනයක් වෙනවා..ඒක ගැන හිත යොමු කරන්නේ නැතුව අනාපානසතිය මෙනෙහි කරන්න..සමාඪියකට පත් උනාම වෙනවා..මේ ගැන නොදන්න පුපුද්ගලයන්ගේ comments ignore කරන්න..දිගටම කරන්න.නවත්තන්න එපා...
     
    • Like
    Reactions: asanka+++

    jiwithe prashna

    Well-known member
  • Sep 5, 2021
    1,280
    1,073
    113
    දවස තිස්සෙ අනුන්ගෙ ඇදයක් හොයනවා අන්න අරූගෙ හැටි මුගේ හැටි කිය කිය.:ROFLMAO: වෙන මුකුත් හොයාගන්න නැත්නම් FB එකේ නටන එකෙක්ගෙ පෝස්ට් එකක් දැකල හරි මේකෙ ගෙනැත් දාල දවසම අනුන්ගෙ කුණු අවුස්ස අවුස්සනෙ උබ ඉන්නෙ. උබට මොන සමථ ද ගොඩයෝ.පලයන් කෝපි කඩෙ අබිලින්ට රගපාන්න
    පොන්නයොන්ට මොන භාවනාද. අර උබේ ගේ සෙට් එකට කියල ඇරෝගෙන හිටපන්. :lol: