භාවනා කරන්න පටන්ගන්න

elektro

Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    භාවනා කරන්න පටන්ගන්න

    ethulata emuko

    මචං..භාවනා කරන අය ඉන්නවද ? මට හිතුනා ලබන මාසේ ඉදන් භාවනා කරන්න පටන් ගන්න :) දැනට කරගෙන අය පොඩ්ඩක් උපදෙස් දෙන්න.

    කොයි වෙලාවල් වලටද කරන්නේ.
    ආරම්භය කොහොමද කරන්න ඕන.
    ටික ටික වැඩි කළ යුත්තේ කොහොමද?
    විනාඩි ගණන (ආරම්භයේදි)

    ඇතුලු ඔයා දන්න හැම දේම වගේ දාන්න.අනිත් අයටත් වැදගත් වෙයි...බම්ප් එකක් දාන්න දන්නේ නැති වුනත් :yes:

    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    ethulata emuko

    මචං..භාවනා කරන අය ඉන්නවද ? මට හිතුනා ලබන මාසේ ඉදන් භාවනා කරන්න පටන් ගන්න :) දැනට කරගෙන අය පොඩ්ඩක් උපදෙස් දෙන්න.

    කොයි වෙලාවල් වලටද කරන්නේ. පාන්දරට තමා ගොඩක් හොද
    ආරම්භය කොහොමද කරන්න ඕන. ආරම්භයේදී ම චතුරර්ක්ෂක භාවනා කරන්න ඊට පස්සේ තමන්ට ගැලපෙන කමටහනක් තෝරාගන්න (මුලින්ම මෙත්ත්රි භාවනාවන් හොදයි )
    ටික ටික වැඩි කළ යුත්තේ කොහොමද? ටික ටික දියුණු කරන කාරණාව ගැන භාවනාගුරුවරයෙක් ගෙන් අනුසාසනා ගන්නවානම් හොදයි
    විනාඩි ගණන (ආරම්භයේදි) විනාඩි 15 විතර

    ඇතුලු ඔයා දන්න හැම දේම වගේ දාන්න.අනිත් අයටත් වැදගත් වෙයි...බම්ප් එකක් දාන්න දන්නේ නැති වුනත් :yes:

    :yes::yes:
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    eka ekenata match wena welawal tiyenawa machan and fast meditate state ekakta yana widiyath wenas.

    mata nan koctahara breath eka follow karan meditate karath jhana state walata yanna be.eka hodai mind eka calm karagannan

    mata nan hariyanne udeta 7.30 wage.aye re 9ta witara.

    mulinma breath eka follow karanna.balen try karanna yanna epa mukuth . ohe awadanen inna husma udata palehata yana heti.ita passe 10 min walin wage relax wei,ita passe oluwata image ekak ganna.pansalak wage ekak.eka diha mansin focus karan inna.ekath balen karanna yanna epa.oya welata hitha hathara wate past ekatai kello genei okoma gena hitanna ganiy.ewa nawattanna try karanna epa.ewa ohe hithenna ida harinna.kisima deyak balen focus karanna yanna epa.try karanna epa kisima deyak.ohoma 15 min wage giyama auto transend wenawa meditate state ekakata.ita passe time and body sensations nethiwenawa.ita passe ona welawak inna puluwan time eka yanawa terenne ne.othana wenakan mulinma hodata practice karanna.hebei mind eka control karanna yanna epa.eka wennema nethi deyak.
     
    Last edited:

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka

    Thanx machan!!
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,568
    2,393
    113
    මාත් ඉස්සර කරා.. ආයේ පටන් ගන්න ඕනේ..
    හාමුදුරුවෝ කෙනෙක් ලියපු පොතක තිබ්බ විදිහ..

    ආනපනාසති භාවනාවෙන් පටන් ගන්න.. :yes:

    හුස්ම ගණන් කරන්න..
    1,2,3,4,5,6,7,8,9
    1-8
    1-7
    1-6...

    විදිහට.. හුස්ම ඉහල පහල යන එක ගැන විතරක් අවධානය යොමු කරන්න..
     
    මේ හාමුදුරුවො කොළඹ තදාසන්න ප්‍රදේශයක ශුන්‍යාගාරයක නිරන්තර සමාධි සුවයෙන් වැඩ සිටින භික්ෂුවක් ලු. ඒනිසා උන්වහන්සේගේ භාවනා ඥානය ගැන සැකයක් මතු වෙන්න කිසිදු හේතුවක් නෑ. ඉතිං උන්වහන්සේ ගේ උපදෙස් ටිකක් මෙතනින් අහල බලලා වැඩේ පටන් ගන්න. හරියට දැනගෙන කතරගම යනව වගේ. ජයවේවා

    http://www.sobhana.net/audio/sinhala/ddhammaratana/index.htm