භාවනා කරන්න පුරුදුවෙමු part 1

yasitha_o3

Member
Oct 5, 2006
2,081
83
0
38
IN YOUR HEART
මත කරගෙන යනවා සහෝ. එක දිගටම නම් කෙරුනේ නෑ. එත් කොහොම හරි කරන්න ඕනේ. මම ටිකක් වෙනස් මේ විදිහට වඩා. ගණන් කරන්නේ නෑ. ඉහලට ගන්නකොට ආශ්වාස කියලයි හුස්මහරිනකොට ප්‍රාස්වාස කියලයි හිතනවා. පුළුවන් තරම් මේ අරමුනු දෙකේම ඉන්නවා. බොහොම පින්. මේක දැක්කහම දිගටම කරන්න ඕනේ කියල හිතුන ආයෙත්. ගොඩක් පින්