උදේට සීතලයි පන්සල් වල පිරිත් දානවා. දවල්ට අල්ලපු ගෙදර කොන්ක්‍රීට් කඩනවා රෑට අම්මයි තාත්තයි ගොරෝනවා නැත්නම් පාටි වල සින්දු ඇහෙනවා 🙄