භාවනා කරන්න විදියක් නෑ

2by2

Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    උදේට සීතලයි පන්සල් වල පිරිත් දානවා. දවල්ට අල්ලපු ගෙදර කොන්ක්‍රීට් කඩනවා රෑට අම්මයි තාත්තයි ගොරෝනවා නැත්නම් පාටි වල සින්දු ඇහෙනවා 🙄
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,129
    34,710
    113
    උදේට සීතලයි පන්සල් වල පිරිත් දානවා. දවල්ට අල්ලපු ගෙදර කොන්ක්‍රීට් කඩනවා රෑට අම්මයි තාත්තයි ගොරෝනවා නැත්නම් පාටි වල සින්දු ඇහෙනවා 🙄
    උඹ භාවනාව කියලා කරන්නේ වෙන මොකක් හරි එකක්. Sound proof තත්ව යටතේ භාවනාව කරන්න බෑ
     
    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    භාවනා කරනවා කියලා උබ මොකද්ද කරන්න යන්නේ .
    උඹ භාවනාව කියලා කරන්නේ වෙන මොකක් හරි එකක්. Sound proof තත්ව යටතේ භාවනාව කරන්න බෑ
    නෑ බ්ං සිරාවට හිතේ පුදුම සහනයක් ලැබෙනව :yes:
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    නෑ බ්ං සිරාවට හිතේ පුදුම සහනයක් ලැබෙනව :yes:
    එකම රිද්මයෙන් ඇහෙන දේවල් වලට භාවනා කරද්දී බාධාවක් නෑනේ බන් .
    පිරිත් , කොන්ක්‍රීට් කඩන එක එකම රිද්මෙනේ දිගටම ඇහෙන්නේ .
     
    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    එකම රිද්මයෙන් ඇහෙන දේවල් වලට භාවනා කරද්දී බාධාවක් නෑනේ බන් .
    පිරිත් , කොන්ක්‍රීට් කඩන එක එකම රිද්මෙනේ දිගටම ඇහෙන්නේ .
    Rap වගේ නෙවෙයි hipop