භාවනා කරන්න හොඳ ආරණ්‍යයක්

TakaTakas

Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    භාවනා කරන්න හොඳ නිදහස් තැනක තියන ආරණ්‍ය සේනාසනයක් දන්න කවුරුහරි ඉන්නවද? අපි පස්දෙනෙක් ඉන්නව යන්න. දවස් දෙක තුනක් භාවනා කරන්න යන්න හිතන් ඉන්නෙ. ඒ වගේ හොඳ තැනක් දන්නවනම් විස්තරේ දාන්න.
    තැනක් හම්බඋනාද? අපිටත් විස්තර දෙන්න. මේගැන කැමති අයට වැදගත් වෙයි.
     
    • Like
    Reactions: super077

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    bavana karanna තැන් kiyala deyak naha, anika 4-5 dena ekathu wela bavana krnnath baha

    sadde nathi thanak hoyagnn, matanm gedara thami hodama, ra 12 idn 5 wenakan
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,251
    1
    2,930

    Honda safe camping site danwa nm kiyanda meditation wlta
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    කදුබොඩත් එච්චර තමයි
    ඔය එකකින් ගැලවිල ගිහින් තමයි මඩවල උපාලිත් එකක් අටවගෙන ඉන්නෙ. වීඩියෝ වල තියෙන නිවුන බව ඇත්තටම නෑ. ගුරු උන ඔලුවට ගහපු මාන්නක්කාරයෙක්.
    ලොකු හාමුදුර්වෝ කාලෙකට කලින් අපවත් උනානේ. දැන් එහෙනම් සොක්කො ටික අවුල් කරලා ඇති. හැබැයි ඒ පැත්තේ පරිසරය නිස්කලංකයි. ස්වර්ණවාහිනියේ නාඩගම්කාරයෝ ටෙලියෙන් පස්සේ ඒ පැත්තේ ගිහින් අරක්කු බීලා බෝතල් තැන් තැන පරිසරයම විනාසයි කියලා ෆේස්බුක් එකේ දැක්කා. අපේ උන් ගිය තැන හානවනේ.
    මම නං ඔය තැන් වලට ගියේ කෙනෙක්ව හොයාගන්න.ඒත් තුන්දොළ ආශ්‍රමයෙදි අදහස වෙනස් වුනා. එතන තත්වේ ඕවට වඩා ගොඩක් වෙනස්.මම එතෙනට උදවුත් කළා. ඒ කුසලය මේ ආත්මෙදිම මට පිහිට උනා.විශිෂ්ට ගුරුවරයෙක්,කල්‍යාන මිත්‍රයෙක් නිසා මගේ පෙලීම මටම පේන්න ගත්තා.
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,251
    1
    2,930
    113
    මම නං ඔය තැන් වලට ගියේ කෙනෙක්ව හොයාගන්න.ඒත් තුන්දොළ ආශ්‍රමයෙදි අදහස වෙනස් වුනා. එතන තත්වේ ඕවට වඩා ගොඩක් වෙනස්.මම එතෙනට උදවුත් කළා. ඒ කුසලය මේ ආත්මෙදිම මට පිහිට උනා.විශිෂ්ට ගුරුවරයෙක්,කල්‍යාන මිත්‍රයෙක් නිසා මගේ පෙලීම මටම පේන්න ගත්තා.
    පෙළීම kiuwe මොකක්ද
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    පෙළීම kiuwe මොකක්ද
    පෙලීම එක එක විදියයි, දුකින් පෙළෙනවා,තරහ්ර්න් පෙළෙනවා,බයෙන් පෙළෙනවා.සතුටින් පෙලෙන එක තමා අමාරුම.
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,251
    1
    2,930
    113
    පෙලීම එක එක විදියයි, දුකින් පෙළෙනවා,තරහ්ර්න් පෙළෙනවා,බයෙන් පෙළෙනවා.සතුටින් පෙලෙන එක තමා අමාරුම.
    Eyata kasina bawana , rupa dhayana wadanna පුළුවන් da , chathurya dhayana wath aranda kiyala denawada
     
    • Like
    Reactions: lankalk

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    Eyata kasina bawana , rupa dhayana wadanna පුළුවන් da , chathurya dhayana wath aranda kiyala denawada
    ඔබ ප්‍රශ්නේ අහල තියෙන විදියෙන් පේනවා උනන්දුව සහ ඔබේ විතක්ක විචාරය ක්‍රියා කරන විදිය. ප්‍රශ්නය ඉතා දුර්වලයි.තව තේරුම් කරනවා නං :
    අලුතින් පන්තියට ආපු ළමයෙක් ඇහුවා ආයුධ වලින් (කඩු /නං චක්කු) වලින් සටන් කරන්න උගන්වනවාද කියලා.මගේ ගුරුතුමා කිවුවා ඉස්සෙල්ල අත මිට මොලවා ගන්න කියලා. පහරක් ගහන්න අත හරි විදියට මිට මොලවා ගන්න ඕනේ කියලවත් දන්නේ නැතුව කඩු අතට ගන්නේ නොදන්නා කම හෝ මෝඩ කම නිසා කියල තේරුම් කළා. මට වටහුනාට අර ළමයට වැටහුනේ නෑ.
     
    • Like
    Reactions: animation

    animation

    Well-known member
  • Aug 25, 2011
    16,024
    9,356
    113
    Microsoft
    ඔබ ප්‍රශ්නේ අහල තියෙන විදියෙන් පේනවා උනන්දුව සහ ඔබේ විතක්ක විචාරය ක්‍රියා කරන විදිය. ප්‍රශ්නය ඉතා දුර්වලයි.තව තේරුම් කරනවා නං :
    අලුතින් පන්තියට ආපු ළමයෙක් ඇහුවා ආයුධ වලින් (කඩු /නං චක්කු) වලින් සටන් කරන්න උගන්වනවාද කියලා.මගේ ගුරුතුමා කිවුවා ඉස්සෙල්ල අත මිට මොලවා ගන්න කියලා. පහරක් ගහන්න අත හරි විදියට මිට මොලවා ගන්න ඕනේ කියලවත් දන්නේ නැතුව කඩු අතට ගන්නේ නොදන්නා කම හෝ මෝඩ කම නිසා කියල තේරුම් කළා. මට වටහුනාට අර ළමයට වැටහුනේ නෑ.
    rathmalkande gihin thiyenawa da loku ayye?
     
    • Like
    Reactions: lankalk

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    rathmalkande gihin thiyenawa da loku ayye?
    හද්දා නාකියෙක් මට අයියා කියනවා.මේවා අහනකොට පෙළෙනවා දුකින්:lol: මඩවල උපාලි හාමුදුරුවන්ට ගරු කරනවා. නමුත් දැන් මම උන් වහන්සේ බැහැර කරලයි තියෙන්නේ.
     
    • Wow
    Reactions: animation

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,251
    1
    2,930
    113
    ඔබ ප්‍රශ්නේ අහල තියෙන විදියෙන් පේනවා උනන්දුව සහ ඔබේ විතක්ක විචාරය ක්‍රියා කරන විදිය. ප්‍රශ්නය ඉතා දුර්වලයි.තව තේරුම් කරනවා නං :
    අලුතින් පන්තියට ආපු ළමයෙක් ඇහුවා ආයුධ වලින් (කඩු /නං චක්කු) වලින් සටන් කරන්න උගන්වනවාද කියලා.මගේ ගුරුතුමා කිවුවා ඉස්සෙල්ල අත මිට මොලවා ගන්න කියලා. පහරක් ගහන්න අත හරි විදියට මිට මොලවා ගන්න ඕනේ කියලවත් දන්නේ නැතුව කඩු අතට ගන්නේ නොදන්නා කම හෝ මෝඩ කම නිසා කියල තේරුම් කළා. මට වටහුනාට අර ළමයට වැටහුනේ නෑ.
    Honda bawana guruwaru kauda hariya kiyala dena samatha bawana
     
    • Like
    Reactions: lankalk

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    Honda bawana guruwaru kauda hariya kiyala dena samatha bawana
    කර්මාර්ති ගූරු ධර්මජීව හරි කර්මජීව හරි හමුවෙලා බලන්න.මගේ ගුරු ධර්මජීව.