භාවනා කරන්න හොඳ ආරණ්‍යයක්

Gwynbleidd

Well-known member
  • Aug 7, 2020
    8,221
    16,046
    113
    Kaer Morhen
    thewitcher.com
    නා උයන.
    මගේ යාලුවෙක් මහණ උනා. මාර නිස්කලංක තැනක්.
    එහා පැත්තේ උමන්දාවට ගිහින් ඇවිත් පිළිකුල් භාවනාව කරහකි.
     
    • Like
    Reactions: Debrovsky

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,170
    19,628
    113
    40
    නා උයන ආරණ්‍යය - මැල්සිරිපුර - මම සතියක් මෙහි නතර වී භාවනා කරලා තියෙනවා. කෙටිකාලීනව සහ දීර්ඝකාලීනව භාවනා කරන්න පුලුවන්. කිසි බාදවක් නෑ. එලවන්නේ නෑ. කැලයක් මැද තියෙන්නේ. ගුරු ස්වාමීන් වහන්සේ කෙනෙක් ගෙන් කමටහන් ගෙන භාවනා කරන්න තියෙන්නේ. භාවනා කරනවද නැද්ද කියලා පස්සෙන් හොයලා බලන්න කවුරුත් එන්නේ නෑ. අයකිරීමක් නෑ. පුදුම නිස්කලංක පරිසරයක්.

    නිහඩ අරණ - පේරාදෙණිය ගලහ පාරෙ
    4 weni dyanayata samawadila dewiyo ekka katha karada
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    2,168
    2,976
    113
    මීතිරිගල නම් නැ

    මීතිරිගල හොඳයි
    ------ Post added on Mar 16, 2024 at 2:16 PM
    මමත් කාලෙකට කලින් ගියා.එක තනිකරම වාණිජ කරණය වෙලා තියෙන්නේ.වැඩ කරන උන්ගේ නීති රීති වලට අනුගත වෙන එකම හොඳ භාවනාවක් :lol:
     
    • Haha
    Reactions: chande

    dasun j

    Well-known member
  • Jul 28, 2023
    393
    530
    93
    මමත් කාලෙකට කලින් ගියා.එක තනිකරම වාණිජ කරණය වෙලා තියෙන්නේ.වැඩ කරන උන්ගේ නීති රීති වලට අනුගත වෙන එකම හොඳ භාවනාවක් :lol:
    කොයි කාලෙද මොකක්ද අවුල වුනෙ
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    2,168
    2,976
    113
    කොයි කාලෙද මොකක්ද අවුල වුනෙ
    අවුරුදු දෙකකට විතර කලින්,එතන හිටිය බඩ තඩියෙක්.මැනේජර් කියල තමා කිවුවේ.පොරගෙන් අවසර ගන්න ඕන හාමුදුරුවෝ හම්බ වෙන්න.මගේ පෙනුම පොරට සෙට් උනේ නෑ.අද තියෙන දැනුම එදා තිබුනේ නෑ මට.කනට එකක් දෙන්නත් හදල එතනම බුදියන්න අහිංසකයින්ට පිඩා කරලා තේරුමක් නැති නිසා ආව.
     

    dasun j

    Well-known member
  • Jul 28, 2023
    393
    530
    93
    අවුරුදු දෙකකට විතර කලින්,එතන හිටිය බඩ තඩියෙක්.මැනේජර් කියල තමා කිවුවේ.පොරගෙන් අවසර ගන්න ඕන හාමුදුරුවෝ හම්බ වෙන්න.මගේ පෙනුම පොරට සෙට් උනේ නෑ.අද තියෙන දැනුම එදා තිබුනේ නෑ මට.කනට එකක් දෙන්නත් හදල එතනම බුදියන්න අහිංසකයින්ට පිඩා කරලා තේරුමක් නැති නිසා ආව.
    Ow මට මතකයි උ හෙන බඩජාරියා පුන්ඩෙ ලොකුකකම උගෙනම්
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    948
    1,694
    93
    Earth
    පිස්සුද බන් සෙට් පිටින් භාවනා කරන්න යන්නෙ.. තනියෙන් යමන්.