භාවනා-කරන්න

Namo-Buddhaya

Member
Oct 29, 2015
7
2
0
නැවතිලා භාවනා කරන්න තැනක් දන්නවද?

මිතුරනේ,

මම එළකිරි සයිට් එකට දැන් ටික දවසක් ඉදලා එනවා. අද තමයි මෙම්බර් කෙනෙක් උනේ. මමත් මේ හා හා පුරා කියලා ත්‍රෙඩ් එකක් දාන්නේ යමක් දැනගන්නත් එක්ක.

ඒ තමයි මම කැමතියි කොහේ හරි නිස්කලංක තැනක නතරවෙලා එක දිගට දින කිහිපයක් භාවනා කරන්න. එහෙම ස්ථාන ලංකාවේ තියෙනවා නේද? ඒ තැන්වල නතර වෙලා භාවනා කරපු අය ඉන්නවද? නැත්තම් ඒවගේ විස්තර දන්නා අය ඉන්නවද?

හැමෝටම තෙරුවන් සරණයි.

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    RATHMALKANDA Meditation Centre ,Kithal Ella, Ella, SRI LANKA.

    The main objective of the centre is to hold Vipassana courses usually for a duration of 2 weeks. Otherwise you can even stay 2, 3 days individually. No fees will be charged but donations for maintenance will be welcome.
     
    Namo-Buddhaya

    Member
    Oct 29, 2015
    7
    2
    0
    Thalagala Meditation Centre
    Horana
    Chief Incumben : Ven. Uduwe Hemaloka Thero
    Telephone : 0342254206

    බොහොම පිං. මම මෙතනට කතා කරලා බලන්නම්.

    ඇප්ලිකේෂන් එකක් ඩවුන්ලෝඩ් කරා. පුරවලා යවන්නම්. තෙරුවන් සරණයි.

    RATHMALKANDA Meditation Centre ,Kithal Ella, Ella, SRI LANKA.

    The main objective of the centre is to hold Vipassana courses usually for a duration of 2 weeks. Otherwise you can even stay 2, 3 days individually. No fees will be charged but donations for maintenance will be welcome.

    මෙතන සම්බන්ධ කරගන්න පුළුවන් දුරකථන අංකයක්, ලිපිනයක් තියෙනවද මිත්‍රයා?
     
    Namo-Buddhaya

    Member
    Oct 29, 2015
    7
    2
    0
    RATHMALKANDA Meditation Centre ,Kithal Ella, Ella, SRI LANKA.

    The main objective of the centre is to hold Vipassana courses usually for a duration of 2 weeks. Otherwise you can even stay 2, 3 days individually. No fees will be charged but donations for maintenance will be welcome.

    මේ ස්ථානය මඩවල උපාලි හාමුදුරුවෝගේ භාවනා මධ්‍යස්‌ථානය නේද? බොහොම පිං මිත්‍රයා.

    mahameunawata sambanda wenna. namo buddhaya!.

    කොහොමද මෙතැනට සම්බන්ධ වෙන්නේ මිත්‍රයා. වැඩි විස්තර දෙන්න පුළුවන් නං බොහොම පිං.

    කදුබොඩ තැනක් තියෙනවා (දෙල්ගොඩ පැත්තේ )

    මේ කියන්නේ බණ්ඩාරවෙල අමිතානන්ද හාමුදුරුවන්ගේ භාවනා මධ්‍යස්‌ථානය ගැන වෙන්න ඕනි. භාවනා කරන්න යන්න ඕනි කියලා හිතුන ගමන්ම මගේ ඔළුවට මුලින්ම ආවේ මේ ස්ථානය. වැඩි විස්තර ගන්න මේ ස්ථානය සම්බන්ධ කරගන්න පුළුවන් කොහොමද කියලා දන්නවද යාලුවා? තෙරුවන් සරණයි.
     
    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,031
    251
    63
    නැවතිලා භාවනා කරන්න තැනක් දන්නවද?

    මිතුරනේ,

    මම එළකිරි සයිට් එකට දැන් ටික දවසක් ඉදලා එනවා. අද තමයි මෙම්බර් කෙනෙක් උනේ. මමත් මේ හා හා පුරා කියලා ත්‍රෙඩ් එකක් දාන්නේ යමක් දැනගන්නත් එක්ක.

    ඒ තමයි මම කැමතියි කොහේ හරි නිස්කලංක තැනක නතරවෙලා එක දිගට දින කිහිපයක් භාවනා කරන්න. එහෙම ස්ථාන ලංකාවේ තියෙනවා නේද? ඒ තැන්වල නතර වෙලා භාවනා කරපු අය ඉන්නවද? නැත්තම් ඒවගේ විස්තර දන්නා අය ඉන්නවද?

    හැමෝටම තෙරුවන් සරණයි.

    Thalagala Meditation Centre
    Horana
    Chief Incumben : Ven. Uduwe Hemaloka Thero
    Telephone : 0342254206

    RATHMALKANDA Meditation Centre ,Kithal Ella, Ella, SRI LANKA.

    The main objective of the centre is to hold Vipassana courses usually for a duration of 2 weeks. Otherwise you can even stay 2, 3 days individually. No fees will be charged but donations for maintenance will be welcome.

    බොහොම පිං මිත්‍රයා.

    :yes::yes::yes::yes::yes:
     
    BNB

    Member
    Oct 20, 2008
    8
    1
    3
    Meethirigala Nissarana Wanaya,
    'Shathiya' mul karagena thama bhawanawa kiyla denne. mama gihin dawas 4k hitiya. habai register wela maasa 2,3k waiting list eke inna wenwa ethana kattiya godak kattiya ena hinda.

    http://www.nissarana.lk/
     
    Namo-Buddhaya

    Member
    Oct 29, 2015
    7
    2
    0
    Meethirigala Nissarana Wanaya,
    'Shathiya' mul karagena thama bhawanawa kiyla denne. mama gihin dawas 4k hitiya. habai register wela maasa 2,3k waiting list eke inna wenwa ethana kattiya godak kattiya ena hinda.

    http://www.nissarana.lk/

    බොහොම පිං මිත්‍රයා. නතර වෙලා භාවනා කරනවා නම් යම්කිසි මුදලක් ගෙවන්න ඕනිද මෙතැනට?
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මේ කියන්නේ බණ්ඩාරවෙල අමිතානන්ද හාමුදුරුවන්ගේ භාවනා මධ්‍යස්‌ථානය ගැන වෙන්න ඕනි. භාවනා කරන්න යන්න ඕනි කියලා හිතුන ගමන්ම මගේ ඔළුවට මුලින්ම ආවේ මේ ස්ථානය. වැඩි විස්තර ගන්න මේ ස්ථානය සම්බන්ධ කරගන්න පුළුවන් කොහොමද කියලා දන්නවද යාලුවා? තෙරුවන් සරණයි.

    https://web.facebook.com/Kanduboda-Vipassana-Meditation-Centre-148822325194340/
    http://www.insight-meditation.org/

    මේ සයිට් එකත් ඔයාට වැදගත් වෙයි
    http://www.vipassana.com/resources/meditation_in_sri_lanka.php