භාවනා කරන අය පොඩ්ඩක් එන්ට

bulkhead

Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    භාවනා කරන අය පොඩ්ඩක් එන්ට

    භාවනා කරල උස වැඩි කරගන්ට පුලුවන්ද?:):)
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    අැයි බන් භාවනාවෙන් මිනිස්සුන්ගෙ කැන්සර් එහෙමත් හොද කරන්නෙ
    බෙහෙත් නැතිව
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    bulkhead:19555828 said:
    අැයි බන් භාවනාවෙන් මිනිස්සුන්ගෙ කැන්සර් එහෙමත් හොද කරන්නෙ
    බෙහෙත් නැතිව

    Bhaawanaawen minisunge adyaathmika shakthiya wadi karagena eken prathipala gannawa misak man nan hithanne na kelinma padaarthaye wenasak karanna puluwan athi kiyala.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    යෝග භාවනා වල නම් ක්‍රමයක් තියෙනව බංකු දෙකක් දාල එකක ඔලුව තියාගෙන අනිකෙ කකුල් තියල කොන්ද යටට හිටින්න දිගා වෙලා එකෙක්ට කියපං යටින් ගිනි ගොඩක් ගහන්න කියල :dull: :dull:
    එතකොට රත් වෙද්දි කොඳූ ඇට පේලිය ප්‍රසාරණේ වෙලා උස යනවලු :baffled: :baffled:
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    Bhaawanaawen minisunge adyaathmika shakthiya wadi karagena eken prathipala gannawa misak man nan hithanne na kelinma padaarthaye wenasak karanna puluwan athi kiyala.

    හෝමෝන පාලනය කරන්ට පුලුවන් කියල දොස්තරල කියන්නෙ
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    යෝග භාවනා වල නම් ක්‍රමයක් තියෙනව බංකු දෙකක් දාල එකක ඔලුව තියාගෙන අනිකෙ කකුල් තියල කොන්ද යටට හිටින්න දිගා වෙලා එකෙක්ට කියපං යටින් ගිනි ගොඩක් ගහන්න කියල :dull: :dull:
    එතකොට රත් වෙද්දි කොඳූ ඇට පේලිය ප්‍රසාරණේ වෙලා උස යනවලු :baffled: :baffled:

    දාලද කරන්ට ඕන
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,640
    531
    113
    ලන්ඩන් වත්ත
    hodama wade ubama hoyala balana eka. eka ekkenage views wenas nisa hari uththarayak ganna ba kiyalai hithenne. godak aya kiyanna growth plates fuse wela nam aya usa yana probability eka adui kiyala. eth samahara ewun usa giya kiyala articles ehema dala tiyenawa. samahara ewun exercise karala, samahara ewun self hypnosis, subliminal messeges, NLP technique, LOA wage ewa use karala kara kiwwata proof pennala na(mata hambela na) hodama de self study ekak karana eka.
    oya bawana karanawa kiyala kiwwata ethana thiyenne visualize karanawa wage deyak.
     
    Jimmy Neutron

    Well-known member
  • Jan 29, 2014
    1,466
    135
    63
    Bhavana karala me sansaaren ethera weyan bn.ethakota apahu miti wela ipadila dukwindinna wenne naha.math mitiy :(