භාවනා කරමු part 2

GayanFX2015

Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63

    බුදු හාමුදුරුවො දේශනා කරා නිවන් දකින්න ජීවිතයට එකතු කරගන්න ඕන දේවල් හතරක්.
    සප්පුරිස සංසේවනෝ
    සද්ධම්ම සවනං
    යෝනිසෝ මනසිකාරං
    ධම්මානුධම්ම පටිපත්ති

    මෙ වගෙ ත්‍රෙඩ් එකෙක වත් වාද නොකර මෙ විදිහට ධර්ම කාරණා වලින්ම කරුණු පැහදිලි කරනවනම් හොදයි මචන්. තමන්ගෙ අදහස් වලට වඩා බුදු රජානන් වහන්සේගේ ධර්මයම ඉස්මතු කරන්න.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,612
    113
    මෙ වගෙ ත්‍රෙඩ් එකෙක වත් වාද නොකර මෙ විදිහට ධර්ම කාරණා වලින්ම කරුණු පැහදිලි කරනවනම් හොදයි මචන්. තමන්ගෙ අදහස් වලට වඩා බුදු රජානන් වහන්සේගේ ධර්මයම ඉස්මතු කරන්න.

    මම කොටපු හැම එකක්ම කෙටුවෙ ඔය කරුනු හතර පාදක කරගෙන බන්.
     

    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    දැන් ඔය වාද කරගන්නෙ මොනව බෙදා ගන්නද මචන්. මාර්ග ඵල ලැබුවා, නොලැබුවා, භාවනා කිරීම හොද දෙයක්.

    ත්‍රේඩ් එක දාපු මිත්‍රය සදහන් කරල තියෙන අට්ටික සඥාව රාග සිතුවිලි පාලනය කරන්න හොද භාවනාවක්.

    මයිත්‍රී භාවනාව තරහ පාලනය කරන්න හොද භාවනාවක්.
     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    උඹට බුදු වෙන්න අදහසක් තියෙනවා නම් භාවනා කරපන්. එහෙම සෙට් එකකුත් ඉන්නවා සංසාරේ ගමන් කරන බුදු බව පතන.

    මම කිව්වේ සෝතාපන්න වෙන්න ඕනේ අය ගැන.

    පාරමිතා සම්පූර්ණ නම් සෝතාපන්න මාර්ගයට හෝ භාවයට පිවිසෙන්න පුළුවන්. හැබැයි තවත් සෝතාපන්න හෝ ඊට වැඩි පුද්ගලයෙකුගෙන් බණක් අහල. නැතුව භාවනා කරල නෙමෙයි.

    භාවනා කරන අය භාවනා කරන්න ඒක හැම දේටම හොඳයි. හැබැයි කොච්චර භාවනා කලත් ලෝකෝත්තර සම්මා දිට්ටියට නම් පත් වෙන්නෙ නැහැ.

    දැන් කට්ටිය සියවස් ගානක් brainwash වෙච්ච එකෙන් ගැලවෙන්න බැරිව ඉන්නේ. මුළු ධර්මයම කට පාඩම් කලත් වැඩක් නැහැ මචන් අවශ්‍ය දශමේ තේරුම් ගත්තෙ නැත්නම් .

    බොහෝ දුරට එකඟ වෙන්න පුලුවන්.හැබැයි පාරමිතා ගැන හිත හිතා ඉන්න ගියොත් ඒක නිවනට බාධාවක් වෙනව.
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මේ ක්‍රමය ගැන ලිව්වොත් මට ලියන්න වෙන්නේ මේකට විරුද්ධව. මේ වගේ forum එකක මේ වගේ ලියල ධර්මය කියල කරන්න අමාරුයි. පාරමිතා සම්පූර්ණ කෙනෙක් නම් කොහෙන් හරි මාර්ගපලලාබී උතුමෙක්ගේ බණ පදයක් අහපු ගමන් ගොඩ යයි.

    අනිත් අය පුළුවන් නම් මරදාන මාලිගාකන්ද පාරේ (දැන් හඳුන්වන්නේ හික්කඩුවේ ශ්‍රී සුමංගල මාවත කියල) අග්‍රශ්‍රාවක මහා විහාරයේ ඉරිදා උදේ 9 තියෙන වලස්මුල්ලේ අභය හාමුදුරුවන්ගේ ධර්ම වැඩසටහනට සහභාගී වෙන්න. අද සමාජයේ මුල් බැහැල තියෙන වැරදි ආකල්ප, භාවනා ක්‍රම සහ දැනට භාවිත සිංහල ත්‍රිපිටකයේ ඇති පරිවර්තන දෝෂ නිසා ඇයි නිවන වැහිලා තියෙන්නේ කියල උන් වහන්සේ නියමෙට කියල දෙනවා.

    ඒ වගේම උන් වහන්සේ එතන මුල්තැන දෙන්නේ ශ්‍රද්දාවට වඩා ප්‍රඥාවට. සියල්ලෝම එන්න. මේ අත්බවයේම ගොඩ යන්න.




    භාවනා කරමු part 2

    මේක ලියන්න ගොඩක් කාලෙක ඉදන් ට්‍රය් කලෙ එත් එක එක හෙතු හින්ද ලියන්න බැරිවුනා.

    මෙක ලියන්න කලින් පොඩි දෙයක් කිය්න්න තියෙනව. මට දවසක් විශේශ හාමුදුරු නමක් හමුවුනා. හැබැය් බැලු බැල්මටම න්ම් ලොකු

    විශේශයක් පේන්න නැ. එත් කතා බහ කරද්දි හරියටම කවුද කියලා තේරුනා.

    ඇත්තටම උන්වහන්න්සේ රහතන් වහන්සෙ නමක්. එක දැනගත්තෙ හාමුදුරුවො මට දුන්න උපදෙස් සහ භාවනාවේ අත්ත්දැකීම් හාමුදුරුවො විස්තර කරපු විදියෙන් සහ රහතන් වහන්සෙ කෙනෙග්ගෙ සිත පිලිබද විස්තර කරලා එකෙනුත් අනිත්ය තාවය පෙන්නුවා. තව රහතන් වහන්සෙ කෙනෙකුගෙ සිත විශ්වය හා සමාන බවත් එ නිසාම දෙවියන් වැනි අය සමග සාමන්ය ලෙස කතාකිරිම . තව ඔබට නොකියන සහ කියා දීමට නොතෙරෙන දෙවල් නිසා. හැබැය් එ හමුදුරුවො දැන් එතන නෑ මොකක් හරි හේතුවක් හින්ද එක ආරන්යයක ඉන්නෙ නැ.

    හරි එ හමුදුරුවො කියල දීපු දෙවල් සහ මම තේරුන් ගත්ත දෙවල් වලින් අපි ඊලග කොටස පටන් ගමු

    මම කියවපු භවනා පොත් වලින් හොදය් කියල හිතුන පොත් ටිකක් මෙන්න මෙ ලින්ක් එකෙ ඇති ඒකෙන් ග්න්න. මෙවා කියවල බලලා තෙරුම් ග්න්න. මතක තියාගන්න බුදුහාමුදුරුවො ධර්මය අවබොද කරගත්තෙ භාවනාව තුලින්. අන්න එ වගෙ දර්මය අවභොද කරගන්න භාවනව මගින් පුලුවන්. දර්මය දන්න පමනින් නිවන් දකින්න බෑ. ආනන්ද හමුදුරුවො ධර්ම භාන්ඩාගාරික වුනාට, රහත් වෙන්න බුදුහාමුදුරුවො පිරිනිවන් පාලාත් සතියක් ගිය.

    මම මුලින් කිව්ව හාමුදුරු නමත් මෙ දෙයම කිව්වා. උන්වහන්සෙ කලින් ක්‍රිස්තියානි ආගමෙ කෙනෙක්. අපි උපතින්ම බෞද්ධ නිසා තමා අපිට පැටලිල තියෙන්නෙ. නිවන තියෙන්නෙ අපි ගාව මිසක් පන්සලෙ වත් සංකේත වලවත් නෙමෙ එවා අවශ්‍යයි එ ශ්‍රද්දාව සදහා. අනිත් ආගම් වලත් එ ආකරයෙන් ශ්‍රද්දාව උපරිමයට ගෙනියනව එතනින් එ අගම් ඉවරය්. අපෙ අයත් එතනින් ඉවරය් කියල හිතන තාක්කල් නිවන දුරය්.

    ඔය ඇති විස්තර කීරීම. අපි practical පැත්තට බහිමු. මම කලින් දාපු part 1 එකෙ නියම දෙවනි කොටස මන් දාල තියෙන පොත් වල ඇති ගිරිමානන්ද සූත්‍රය, එක කියවන්න. සරලව පැහැදිලි කරල තියෙනව. හරි අපි එකෙ කියව්ල ඉවර නම් සහ කරල ඉවරනම් ඉදිරියට යමු.


    ඔබ දන්න දෙයක් තමා මෙ ලොකෙ භාවනාව වර්ග දෙකකට බෙදල තීයෙනව ඒ සමතය සහ විදර්ශනාවයි. ඔබ ආනාපානා සතිය කරනව කිය්න්නෙ සමතය හරහ විදර්ශනා කීරීමය්. බුදුහමුදුරුවො සහ මහා රහතන් වහන්සෙලා මෙක තමා පුරුදු කරල තියෙන්නෙ.
    ඉතින් මෙක ටිකක් දුර ගමනක්.

    මගෙ උපදෙස ඔබට ගැලපෙන ක්‍රමය හොයාගන්න. මට නම් පේන විදිහට දැන් මෙ ලොකයෙ වැඩිපුර ඉන්නෙ කාමචරිත ,මාත් අතුලත්ත්ව. ඇත්ත කතා කෙරුවොත් හැමදෙටම වඩා කාමච්චන්දය අඩු කරගන්න එක ගොඩක් අමාරුය්, එක තමා හෑම වෙලාවේම හරහට ඉන්නෙ. ඉතින් මෙකට හොද භාවනවක් තියෙනව. එක තමා අත්ති සංඥව පුරුදු කිරීම.

    අත්ති = ඇටසකිල්ල වගෙ තෙරුමක් තියෙන්නෙ. හරි ඔයා මිනිස් ඇටසකිල්ලකින් මිනිස් ඔලුවක්, මෙන්න මෙවගෙ.

    2014-12-07.jpg

    phone එකට හරි ඩෙස්ක්ටොප් එකට download හරි ප්‍රින්ට් කරල හරි ගන්න. නැත්ත්නම් කඩෙ තියෙන ප්ලස්ටික් එකක් ග්න්න. ඔය doctors ලා ලග තියෙන්නෙ.
    දැන් කරන්න ඔනි මෙන්න මෙ ඔලුකට්ට අපෙ මනසෙ තැන්පත් කරගන්න එකය්.



    හරි දැන් අපි බලමු මෙක කරන විදිහ



    මුලින්ම හොඳ සද්ද බද්ද නැති වෙලාවක් අරන් පහසු ඉරියව්වක ඉදන් අර හිස්කබල පේන දුරකින් තියාගන්න මෙන්න මේ විදිහට කෙලින් පෙන විදිහට 25cm <=වගෙ දුරකින්.

    StepImage_455f1585-6718-436d-918f-c33f26412ce9_big.jpg





    ආ මතක ඇතුව බුදුන් වැදලා ඉන්න .දැන් ඔයා හිස්කබල නසයෙ සිදුරු දිහා බලගෙනම ඉන්න,පුලුවන් තරම් වෙලාවක්,හරි දැන් ඇස් දෙකට අමාරුයි වගෙ නම් ඇස් වහගෙන අර හිස්කබල හිතින් මවාගන්න උත්සහ කරන්න. ටිකකින් එකේ චායාව නැතිවෙල යනව දැන් අයේ ඇස් ඇරල හිස්කබල දිහ බලන්න අයෙත් වහගෙන මවාගන්න උත්සහකරන්න,මෙක ඔහොම උත්සහ කරන් යද්දි වැඩි කාලයක් හිතෙ මවාගන්න පුලුවන් වෙනව., නිකන් අපි කැමැති කෙනෙක් ව ඇස් වහගත්තමත් පෙන්නෙ අන්න ඒවගෙ ඔනම වෙලාවක හිතින් මාවගන්න පුලුවන් වෙනව,


    එතකොට අපි එක නිමිත්තක් කියල කියනව. එ කියින්නෙ ටිකක් දියුනු අවස්තවක්, දැන් ඔය එ නිමිත්ත භාවනා අරමුන කරගෙන භාවනා කරන්න. මෙම යද්දි ඔයා මෙක ජිවිතයට කරගන්න ඔනි, එ කිව්වෙ 24 hours භාවනා කරන්ව කියන එක,උදාහරණයක් විද්හට ඔය බස් එකක යනව , ඔයා දකිනව ලස්සන ගැනුලමයෙක්ව දැන් ඔයා එයා දිහා බලනව , දන් ඔයා කරන්න ඔනි ඔයගෙ ඇහැ x ray machine එකක් කරගන්න එක, ඔයා එයගෙ ඇටසකිල්ල දකින උත්සහ කරන්න ඔයා භාවනව හරියට කරලනම් මෙක ලෙහෙසියෙන්ම වෙනව, මෙ වගෙ දවසෙ දකින හැම කෙනෙක්ම x ray කරල බලන්න, ඔවුන්ගෙ අනිත්‍ය මෙනෙහි කරන්න, පන්ච භුත කොටස් වලට වෙන් කරගන්න

    ම්තනින් එහ කොටස ගැන විස්තර කරෙ අර හාමුදුරුවො, අපි මෙක කරන්නෙ ආයසයකින්නෙ ටික කලක් කරන් යන කොට නිරායසයෙන් පේනවා, අන්න එතකොට අහුබු වෙලාවක එකකපරටම
    ඔයගෙ අභ්‍යන්තරයත් මෙවගෙ පෙනිලා එකෙන් අනිත්‍ය දුක්ක අනත්ම තාව මෙනෙහිවෙලා ඔයගෙ අස්ති පද්ධතිය කුඩුවෙලා විනාස වෙලා විශ්වයට එකතුවෙනව පේනවාලු එතනින් සන්සාර ගමන කෙලවර වෙනව කියල කිව්ව.


    හ්ම් මෙ පර්ට් එකට මේ ඇති අපහැදිලි තැන් තියෙනවන්ම් කියන්න
     
    Last edited:

    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    මචන් SahanJ123,

    කුණුහරපයි, ද්වෙශයයි වැක්කෙරෙන මේ එලකිරියෙ, මෙහෙම ත්‍රෙඩ් එකක් හරි වැටෙන එක ගැන සතුටු වෙමු.

    ඒ මිත්‍රය මොනව නැතත් අපිට හොද දෙයක් දෙන්න උත්සහ කරල තියෙනව. ඒ කුසල් සිතට මාගේ නමස්කාරය වේවා !!! ඒ වගේම එයාට මොහොතකට හරි කල්‍යාණ මිත්‍ර ආස්‍රය ලැබිල තියෙනව. ඒ කල්‍යාණ මිත්‍ර ඇසුරට මාගේ නමස්කාරය වේවා.!!!

    උබත් දැනගත්තු දෙයක් තියෙනම් කරුණා සිත් පෙරදැරිව අපිටත් කියල දීපන්. අපිත් හොද දෙයක් ඉගෙනගන්නවනෙ බන්.

    අනික මචන්, මාර්ගඵල නිවන් අරමුණු කරන්ම ජීවිතය ගෙවන අය මේ එලකිරියෙ ඉන්නව කියල හිතන්න අමාරුයි මචන්. ඒ අය රාගය මුනගැහෙන තැන මගහරිනව, ද්වේෂය මුනගැහෙන තැන් මගහරිනව, දෙතිස් කතා වලින් වලකිනව. (ඔය නළු නිලියො ගැන කතා, දේශපාලන කතා අයිති වෙන්න දෙතිස් කතා වලට )

    උබත් ඉගෙන ගත්තු භාවනාවක් අපිටත් කියල දීපන්, උබටත් ඒකෙන් පින් සිද්ද වෙනවනෙ.

    (ද්වෙශ සිතින් කාටවත් යහපතක් වෙන්න් නෑ මචන්)
     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    මේ ක්‍රමය ගැන ලිව්වොත් මට ලියන්න වෙන්නේ මේකට විරුද්ධව. මේ වගේ forum එකක මේ වගේ ලියල ධර්මය කියල කරන්න අමාරුයි. පාරමිතා සම්පූර්ණ කෙනෙක් නම් කොහෙන් හරි මාර්ගපලලාබී උතුමෙක්ගේ බණ පදයක් අහපු ගමන් ගොඩ යයි.

    අනිත් අය පුළුවන් නම් මරදාන මාලිගාකන්ද පාරේ (දැන් හඳුන්වන්නේ හික්කඩුවේ ශ්‍රී සුමංගල මාවත කියල) අග්‍රශ්‍රාවක මහා විහාරයේ ඉරිදා උදේ 9 තියෙන වලස්මුල්ලේ අභය හාමුදුරුවන්ගේ ධර්ම වැඩසටහනට සහභාගී වෙන්න. අද සමාජයේ මුල් බැහැල තියෙන වැරදි ආකල්ප, භාවනා ක්‍රම සහ දැනට භාවිත සිංහල ත්‍රිපිටකයේ ඇති පරිවර්තන දෝෂ නිසා ඇයි නිවන වැහිලා තියෙන්නේ කියල උන් වහන්සේ නියමෙට කියල දෙනවා.

    ඒ වගේම උන් වහන්සේ එතන මුල්තැන දෙන්නේ ශ්‍රද්දාවට වඩා ප්‍රඥාවට. සියල්ලෝම එන්න. මේ අත්බවයේම ගොඩ යන්න.

    ඒ හාමුදුරුවො පෙන්නල දුන්න සිංහල ත්‍රිපිටකයෙ තියෙන වැරදි එකක් දෙකක් කියන්න පුලුවන්ද ?
     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    මේ අනරිය භාවනා කරල කවදාවත් නිවන් දකින්න බෑ. හැබැයි ධ්‍යාන ලබන්නනම් පුලුවන් ඇති.
     

    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    මේ අනරිය භාවනා කරල කවදාවත් නිවන් දකින්න බෑ. හැබැයි ධ්‍යාන ලබන්නනම් පුලුවන් ඇති.

    ශ්‍රද්ධා--->සීල---> සති---->සමාධි--->ප්‍රඥා , ධර්මයේ සදහන් වෙන්නෙ එහෙමයි මචන්. සමාධිය ස්පර්ෂ වන්නේ භාවනාව තුල. බුදුන් වහන්සේගේ කාලයේ, සිටි පින්වත් අය ධර්ම දේශ්ණා ස්‍රවණය කරන අතරතුරම ඵ්‍රතම ධ්යාන ආදී ධ්යාන ලබා ඇත. මෙකල අප තුල එවන් කුසල ෂක්ති නොමති බැවින් ප්‍රඥාවෙන් දැකිය යුතු දේ දැකීමට භාවනාව පුරුදු කල යුතුය.
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    udaaharana ekkama dannan.. podi kaalayak deepan.. busy office eke...


    ඒ හාමුදුරුවො පෙන්නල දුන්න සිංහල ත්‍රිපිටකයෙ තියෙන වැරදි එකක් දෙකක් කියන්න පුලුවන්ද ?
     

    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    meken sovan,sakurdagami,anagami,arahath keyana steps nathuwa kelinma niwan labanna puluwanda keyala ahawwe :)

    mn ehema deyak kiyala na wardiyata therun aran mn hitanne

    ema lesiyen karanna ba ne mewage dewl,

    owa awastha witharay wachana witharay niwan dakpu pudagalayo na, e aya pudagala bhawaya nathi karanawa,

    mata ehema hariytama kiynna ba kenekuge purudu thama balapanne,

    kalin purudu karapu kenek hitiyoth oken wunath rahath palaya labay,

    niwan dakinnanm(labanna) piriniwan pannama oni
     

    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    මේ ක්‍රමය ගැන ලිව්වොත් මට ලියන්න වෙන්නේ මේකට විරුද්ධව. මේ වගේ forum එකක මේ වගේ ලියල ධර්මය කියල කරන්න අමාරුයි. පාරමිතා සම්පූර්ණ කෙනෙක් නම් කොහෙන් හරි මාර්ගපලලාබී උතුමෙක්ගේ බණ පදයක් අහපු ගමන් ගොඩ යයි.

    අනිත් අය පුළුවන් නම් මරදාන මාලිගාකන්ද පාරේ (දැන් හඳුන්වන්නේ හික්කඩුවේ ශ්‍රී සුමංගල මාවත කියල) අග්‍රශ්‍රාවක මහා විහාරයේ ඉරිදා උදේ 9 තියෙන වලස්මුල්ලේ අභය හාමුදුරුවන්ගේ ධර්ම වැඩසටහනට සහභාගී වෙන්න. අද සමාජයේ මුල් බැහැල තියෙන වැරදි ආකල්ප, භාවනා ක්‍රම සහ දැනට භාවිත සිංහල ත්‍රිපිටකයේ ඇති පරිවර්තන දෝෂ නිසා ඇයි නිවන වැහිලා තියෙන්නේ කියල උන් වහන්සේ නියමෙට කියල දෙනවා.

    ඒ වගේම උන් වහන්සේ එතන මුල්තැන දෙන්නේ ශ්‍රද්දාවට වඩා ප්‍රඥාවට. සියල්ලෝම එන්න. මේ අත්බවයේම ගොඩ යන්න.

    kamak na habay kawadawath kawruth kiyana dyak ewidihatama ganna yanna epa hamudurukenek wunath,

    mama me kiyana dewaluth wenas wenawa ,

    kenek dharmaya kiynne e ayata saapekshawa,

    hamudurunamak komat apita wada dannawa ,bt eke aththa arthaya ganna nm, prgnawa thiyenna oni,

    therum berum karan dewal karanna,

    oya margaye yanawanm oyata peranimithi aniwa penawa,

    dharama karunu hiinen hari pennanwa,

    bhawanawa ibetama wenawa

    bhawanawa qe widarshana,

    hariyatama me dewal wistara karanna amaruy e feeling ekat ekka dewal kiyanna baa,

    koma hari api hamoama koma hari meken goda yamu,

    budusaranay