භාවනා කිරීම............

L Style

Well-known member
  • Nov 20, 2010
    1,486
    336
    83
    Kandy
    මචන්ලා පෝය දවසේ භාවනා කරන්න යන්න Colombo හරියේ තියන තැනක් කියන්නකෝ.
    නිදහස් සහ වැඩිය කට්ටිය එන්නේ නැති තැනක් :D
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,860
    1,002
    113
    ගෙදර
    මචන්ලා පෝය දවසේ භාවනා කරන්න යන්න Colombo හරියේ තියන තැනක් කියන්නකෝ.
    නිදහස් සහ වැඩිය කට්ටිය එන්නේ නැති තැනක් :D
    මචං නවකයෙක් විදියට භාවනා කරන්න නම් ආරම්භයේදී නිදහස් තැනක් ඒන වයි.හැබැයි භාවනාව වැඩුවට පස්සෙ සිත ටිකක් හරි සමාධියට හුරැ උනාමනම් කම්මලක ඉදල උනත් භාවනාව වඩන්න පුලුවන්.හොරණ පැත්තට වෙන්න නම් හොද තැන් කීපයක්ම තියෙනවා කියල මම අහල තියෙනවා පොඩ්ඩක් හොයල බලපන්.කොට්ටාව මාලඹේ අතරත් තැනක් තියෙනවා නේද.එ්ක නම් භාවනා මධ්‍යස්ථානයක්

    L Style

    Well-known member
  • Nov 20, 2010
    1,486
    336
    83
    Kandy
    මචං නවකයෙක් විදියට භාවනා කරන්න නම් ආරම්භයේදී නිදහස් තැනක් ඒන වයි.හැබැයි භාවනාව වැඩුවට පස්සෙ සිත ටිකක් හරි සමාධියට හුරැ උනාමනම් කම්මලක ඉදල උනත් භාවනාව වඩන්න පුලුවන්.හොරණ පැත්තට වෙන්න නම් හොද තැන් කීපයක්ම තියෙනවා කියල මම අහල තියෙනවා පොඩ්ඩක් හොයල බලපන්.කොට්ටාව මාලඹේ අතරත් තැනක් තියෙනවා නේද.එ්ක නම් භාවනා මධ්‍යස්ථානයක්

    machan horana pattenam hodai wage. uba danna tanaka tiyanawada
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    විහාර මහාදේවී පාරක් එකට යන්න ...ඇස් වහගෙනම භාවනා කරන්න නිකන්වත් ඇස් අරින්න එපා භාවනාවෙන් වැඩක් නැතිවෙයි ..;)