මචං නවකයෙක් විදියට භාවනා කරන්න නම් ආරම්භයේදී නිදහස් තැනක් ඒන වයි.හැබැයි භාවනාව වැඩුවට පස්සෙ සිත ටිකක් හරි සමාධියට හුරැ උනාමනම් කම්මලක ඉදල උනත් භාවනාව වඩන්න පුලුවන්.හොරණ පැත්තට වෙන්න නම් හොද තැන් කීපයක්ම තියෙනවා කියල මම අහල තියෙනවා පොඩ්ඩක් හොයල බලපන්.කොට්ටාව මාලඹේ අතරත් තැනක් තියෙනවා නේද.එ්ක නම් භාවනා මධ්යස්ථානයක්මචන්ලා පෝය දවසේ භාවනා කරන්න යන්න Colombo හරියේ තියන තැනක් කියන්නකෝ.
නිදහස් සහ වැඩිය කට්ටිය එන්නේ නැති තැනක්![]()
මචං නවකයෙක් විදියට භාවනා කරන්න නම් ආරම්භයේදී නිදහස් තැනක් ඒන වයි.හැබැයි භාවනාව වැඩුවට පස්සෙ සිත ටිකක් හරි සමාධියට හුරැ උනාමනම් කම්මලක ඉදල උනත් භාවනාව වඩන්න පුලුවන්.හොරණ පැත්තට වෙන්න නම් හොද තැන් කීපයක්ම තියෙනවා කියල මම අහල තියෙනවා පොඩ්ඩක් හොයල බලපන්.කොට්ටාව මාලඹේ අතරත් තැනක් තියෙනවා නේද.එ්ක නම් භාවනා මධ්‍යස්ථානයක්