භාවනා වැඩසටහන්
මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්්‍ය රජා ද අල්විස් විසින් මෙහෙයවන Stress Management සහ භාවනා වැඩසටහන් සෑම මසකම දෙවන සහ තෙවන ඉරිදා දෙහිවල තරැණ බෙෘද්ධ ම්ධ්යස්ථානයේදී පැවැත්වේ.
මෙම වැඩසටහන දැනට අවුරැදු 10 ක පමණ සිට මොරටුව විශ්වවිද්‍යාලය තුලද මහචාර්යවරයා විසින් මෙහෙයවනු ලබන අතර විභාග සදහා පෙනී සිටින සහ අධ්‍යාපන කටයුතු වල යෙදෙන අයට ගොඩක් හොදයි.