භාවනා වැඩසටහන්

sanjeeme

Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    භාවනා වැඩසටහන්

    මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්්‍ය රජා ද අල්විස් විසින් මෙහෙයවන Stress Management සහ භාවනා වැඩසටහන් සෑම මසකම දෙවන සහ තෙවන ඉරිදා දෙහිවල තරැණ බෙෘද්ධ ම්‍ධ්‍යස්ථානයේදී පැවැත්වේ.

    මෙම වැඩසටහන දැනට අවුරැදු 10 ක පමණ සිට මොරටුව විශ්වවිද්‍යාලය තුලද මහචාර්යවරයා විසින් මෙහෙයවනු ලබන අතර විභාග සදහා පෙනී සිටින සහ අධ්‍යාපන කටයුතු වල යෙදෙන අයට ‍ගොඩක් හොදයි.
     
    Idi Amin II

    Member
    Aug 31, 2011
    7
    0

    machang

    gaana keeyada?

    pora genuine porakda fake porakda?
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    ko machang no reply ne..

    apitath enna puluwanda mekata?/

    man nang jeewitheta bawana karala naa...hari yaida manda?:confused:

    සියල්ල නොමිලේ මචං. ඔව් හොදයි. අපි BIT එක කරපු Open Arc එකටත් Professor ව ගෙන්නුවා.