භාවනා හෙල්ප්😍😇😇

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,885
    40,649
    113
    Thread eka bump kre podi hri deyak igena gnna kiyla .dnma bari unath issrhata hri bavana krnna kiyla..meke ewwo mara gnnawa neh🙄
    නිවන් දකින්න කලින් ධර්මය අධර්මය වෙන් කරලා හඳුන ගන්න ඕනේ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,885
    40,649
    113
    මේ උන්-වහන්සේට පිස්සුද නැද්ද කියලා බලලාම තීරණය කරන්න
    මේ වගේ පිස්සොන්ට ගරු කරලා කතා කරන්න අවශ්‍ය නෑ බන්.
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113

    තව ටිකක් විස්තර කරන්නම්කො මහත්තය.

    මෙතන වලි දාගන්න හැම කෙනාටම (මමත් ඇතුළුව) තමන් නිවැරදියි කියල හිතාගන ඉන්න ධර්මයක් තියනවනෙ මහත්තය.
    ඉතින් මෙහෙම හිතාගන ඉන්න ධර්මයට ඒ අය වටිනාකමක් දීල තියනව, මෙහෙම ලෝකයේ යම් දෙයකට වටිනව, සැපයි, සාරයි යන හැගීම ඇතිවීමට කියනව අවිද්‍යාව කියල. මේ අයට කැමැත්තක් (තණ්හාවක්) තියනව තමන් මේ දරාගන ඉන්න වටිනා ධර්මයට අනිත් අයත් කැමති විය යුතුයි කියල. දැන් ඔබතුමාට පෙනෙනව ඇති අවිද්‍යාව හේතුවෙන් තණ්හාව ඇතිවෙච්ච හැටිත් එමගින් "මේ වටිනා ධර්මයට අනිත් අයත් කැමති විය යුතුයි කියල" හිතන "මම" ඇතිවෙච්ච හැටිත්. මේ තමයි භවය හෙවත් භවට පත්වීම (පටිච්චසමුප්පාදයේ මුල සහ මැද).

    දැන් තමයි ලොකුම ප්‍රශ්නෙ, forum එක කියවනකොට පේනවා මම කැමති ධර්මයට අනිත් අය කැමති නැහැනේ කියල, දැන් ඉතින් වලි තමයි...;) (පටිච්චසමුප්පාදයේ අග - සෝක, පරිදේව, දුක්, දොම්නස්, උපායාස ).

    දැන් බලන්න මහත්තය මෙතන අපි වලි දාගෙන පිළියම් හොයන්නේ "මම කැමති ධර්මයට අනිත් අය කැමති නැහැනේ" කියන දුකට නමුත් ඇත්තටම පිළියම් හොයන්න ඕනි "මම කැමති ධර්මයට අනිත් අය කැමති වෙන්න ඕනි" කියන දුකට නේද? ඒ කියන්නේ ධර්මය කෙරෙහි තියෙන අවිද්‍යා තෘෂ්ණා නැති කිරීම නේද?

    මේ මම නිවැරදියි කියල හිතාගන ඉන්න ධර්මයෙන් කල analysis එක :)
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    නිවන් දකින්න කලින් ධර්මය අධර්මය වෙන් කරලා හඳුන ගන්න ඕනේ.

    කොහොමද එහෙම අන්දුනගන්නේ මහත්තයො?

    ඔබතුමාගේ method එක කරුණාවෙන් කියල දෙන්න :)
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH

    කොහොමද එහෙම අන්දුනගන්නේ මහත්තයො?

    ඔබතුමාගේ method එක කරුණාවෙන් කියල දෙන්න :)

    8.1.6.3. සංක්ෂිප්ත ගොතමියොවාද සූත්‍රය

    ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » අට්ඨක නිපාතය » (6) 1. ගොතමී වර්ගය

    ගොතමිය, තෙපි “මේ ධර්මයෝ විරාගයට වැටෙති, සරාගයට නො වැටෙති; විසංයොගයට වැටෙති, සංයොගයට නො වැටෙති; වට නො වඩනට වැටෙති, වට වඩනට නො වැටෙති, අප්පිච්ඡතාවට වැටෙති, මහිච්ඡතාවට නො වැටෙති; සංතුට්ඨියට වැටෙති, අසංතුට්ඨියට නො වැටෙති; ප්‍ර‍විවෙකයට වැටෙති, සඞ්ගණීකාවට නො වැටෙති; වීර්‍ය්‍යාරම්භයට වැටෙති, කුසීත භාවයට නො වැටෙති; සුභරතාවට වැටෙති, දුහරතාවට නො වැටෙත්’යයි දන්නවු නම්, ගොතමිය, ඒකාන්තයෙන් තෙල ධර්මය වෙයි, තෙල විනය වෙයි, තෙල ශාස්තෘ ශාසනය වේ යයි දරව යි.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,885
    40,649
    113

    කොහොමද එහෙම අන්දුනගන්නේ මහත්තයො?

    ඔබතුමාගේ method එක කරුණාවෙන් කියල දෙන්න :)
    කලින් නම් කියපු හොර සෙට් එක වැදි බණ දෙසනව කියලා තේරෙනකම් අනිත් ස්වමීන්වහන්සේලාගෙ බණ අහන්න
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    කලින් නම් කියපු හොර සෙට් එක වැදි බණ දෙසනව කියලා තේරෙනකම් අනිත් ස්වමීන්වහන්සේලාගෙ බණ අහන්න

    :lol::lol::lol: සහතික ඇත්ත. මේක තමා වෙන්න ඕනෙ.. හරි හාමුදුරු නමකගෙ බණ ඇහුවනම් වලස්මුල්ලේ අබේ කියන්නෙ ක්‍රිස්තියානි පල්ලියෙ රූකඩයක් විතරයි කියලා නිකම්ම වැටහෙනවා..
     
    Gelioya Eka

    Junior member
  • Aug 3, 2013
    30
    4
    8
    MATA THERENA DENUNU HETIYATANAM RAJAGIRIYE ARIYAGNANA HAMUDURUWO YAMKISI PALAYAKATA PATHWELA THIYENAWA WAGEI.
    PODDAK UNWAHANSEGE BANA TIKAK AHALA BALANNA.
     
    Bathiiii

    Well-known member
  • Oct 26, 2015
    1,517
    370
    113
    තව ටිකක් විස්තර කරන්නම්කො මහත්තය.

    මෙතන වලි දාගන්න හැම කෙනාටම (මමත් ඇතුළුව) තමන් නිවැරදියි කියල හිතාගන ඉන්න ධර්මයක් තියනවනෙ මහත්තය.
    ඉතින් මෙහෙම හිතාගන ඉන්න ධර්මයට ඒ අය වටිනාකමක් දීල තියනව, මෙහෙම ලෝකයේ යම් දෙයකට වටිනව, සැපයි, සාරයි යන හැගීම ඇතිවීමට කියනව අවිද්‍යාව කියල. මේ අයට කැමැත්තක් (තණ්හාවක්) තියනව තමන් මේ දරාගන ඉන්න වටිනා ධර්මයට අනිත් අයත් කැමති විය යුතුයි කියල. දැන් ඔබතුමාට පෙනෙනව ඇති අවිද්‍යාව හේතුවෙන් තණ්හාව ඇතිවෙච්ච හැටිත් එමගින් "මේ වටිනා ධර්මයට අනිත් අයත් කැමති විය යුතුයි කියල" හිතන "මම" ඇතිවෙච්ච හැටිත්. මේ තමයි භවය හෙවත් භවට පත්වීම (පටිච්චසමුප්පාදයේ මුල සහ මැද).

    දැන් තමයි ලොකුම ප්‍රශ්නෙ, forum එක කියවනකොට පේනවා මම කැමති ධර්මයට අනිත් අය කැමති නැහැනේ කියල, දැන් ඉතින් වලි තමයි...;) (පටිච්චසමුප්පාදයේ අග - සෝක, පරිදේව, දුක්, දොම්නස්, උපායාස ).

    දැන් බලන්න මහත්තය මෙතන අපි වලි දාගෙන පිළියම් හොයන්නේ "මම කැමති ධර්මයට අනිත් අය කැමති නැහැනේ" කියන දුකට නමුත් ඇත්තටම පිළියම් හොයන්න ඕනි "මම කැමති ධර්මයට අනිත් අය කැමති වෙන්න ඕනි" කියන දුකට නේද? ඒ කියන්නේ ධර්මය කෙරෙහි තියෙන අවිද්‍යා තෘෂ්ණා නැති කිරීම නේද?

    මේ මම නිවැරදියි කියල හිතාගන ඉන්න ධර්මයෙන් කල analysis එක :)

    wooow...maru analysis eka..
    .:yes::yes::yes:
     
    Bathiiii

    Well-known member
  • Oct 26, 2015
    1,517
    370
    113
    නිවන් දකින්න කලින් ධර්මය අධර්මය වෙන් කරලා හඳුන ගන්න ඕනේ.

    niwan dakina eka paththakin tiymuko...api hari kiyla hithena dharmaya api therum gnnwa...ehma nathi aya ekka api mara gnna ooni na neda...:oo::oo:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,885
    40,649
    113
    niwan dakina eka paththakin tiymuko...api hari kiyla hithena dharmaya api therum gnnwa...ehma nathi aya ekka api mara gnna ooni na neda...:oo::oo:

    දැන් මමද කියපන්කො මරා ගන්න ගියෙ. හොර සිවුරු කාරයොන්ට අහුවෙන්න එපා කිව්වම, හික්මුන අය මට පකයලු වේසිගෙ පුතාලු.

    පකය බුදු දහමෙන් කොච්චර හික්මීමක් ලබලද කියල පේනවා ස්වාමින් වහන්සේලාට කතා කරන විදිහෙන්ම. මේ වගේ වේසිගෙ පුතාලගේ උපදෙස් ගන්න උන් ඉස්සෙලම ඒක දකින්න ඕනේ

    අර මරු ඇනලයිසිස් එක, මට පකයා වේසිගෙ පුතා කියන්න තරම් දුර දිග ගියෙ ඇයි? අර මරු ඇනලයිසිස් එක වගේ ඇනලයිසිස් එකක් දෙන්න තරම් මට උගත් කමක් හෝ බුද්ධිමට්ටමක් නෑ. ඒ නිසා ඒකේ තිබ්බ බර වචන ටික අදාල වෙලා තියෙන්නෙ කාටද කියලා පොඩ්ඩක් කල්පනා කරලා බලපන්කො.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,885
    40,649
    113
    පෝරිසාදයා;25008121 said:
    :lol::lol::lol: සහතික ඇත්ත. මේක තමා වෙන්න ඕනෙ.. හරි හාමුදුරු නමකගෙ බණ ඇහුවනම් වලස්මුල්ලේ අබේ කියන්නෙ ක්‍රිස්තියානි පල්ලියෙ රූකඩයක් විතරයි කියලා නිකම්ම වැටහෙනවා..
    :yes::yes:
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    පෝරිසාදයා;25008121 said:
    :lol::lol::lol: සහතික ඇත්ත. මේක තමා වෙන්න ඕනෙ.. හරි හාමුදුරු නමකගෙ බණ ඇහුවනම් වලස්මුල්ලේ අබේ කියන්නෙ ක්‍රිස්තියානි පල්ලියෙ රූකඩයක් විතරයි කියලා නිකම්ම වැටහෙනවා..

    හොඳයි, ඔබ ඔය කියන හරි හාමුදුරු නමකගෙන් බන අහලා ඇතිනේ....

    එහෙනම් මට කෙටියෙන් කියන්නකෝ "සම්මාදිට්ඨියට පත්වෙන හැටි" පේලි 10-15කින් විතර
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    කලින් නම් කියපු හොර සෙට් එක වැදි බණ දෙසනව කියලා තේරෙනකම් අනිත් ස්වමීන්වහන්සේලාගෙ බණ අහන්න

    ඔබතුමාලා ඔය හොර set එක කියන වහරක ස්වාමින් වහන්සේලා කියන්නේ මෙන්න මේ පහත INCORRECT මහත්තය කියල තියෙන ක්‍රමය. ඔබතුමා කියන්නේ ඔය කියන අනෙක් ස්වාමින් වහන්සේලා මීට වඩා එහා ගිය ක්‍රමයක් කියල දෙනව කියලද???

    8.1.6.3. සංක්ෂිප්ත ගොතමියොවාද සූත්‍රය

    ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » අට්ඨක නිපාතය » (6) 1. ගොතමී වර්ගය

    ගොතමිය, තෙපි “මේ ධර්මයෝ විරාගයට වැටෙති, සරාගයට නො වැටෙති; විසංයොගයට වැටෙති, සංයොගයට නො වැටෙති; වට නො වඩනට වැටෙති, වට වඩනට නො වැටෙති, අප්පිච්ඡතාවට වැටෙති, මහිච්ඡතාවට නො වැටෙති; සංතුට්ඨියට වැටෙති, අසංතුට්ඨියට නො වැටෙති; ප්‍ර‍විවෙකයට වැටෙති, සඞ්ගණීකාවට නො වැටෙති; වීර්‍ය්‍යාරම්භයට වැටෙති, කුසීත භාවයට නො වැටෙති; සුභරතාවට වැටෙති, දුහරතාවට නො වැටෙත්’යයි දන්නවු නම්, ගොතමිය, ඒකාන්තයෙන් තෙල ධර්මය වෙයි, තෙල විනය වෙයි, තෙල ශාස්තෘ ශාසනය වේ යයි දරව යි.
     
    Last edited:

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113

    දැන් මමද කියපන්කො මරා ගන්න ගියෙ. හොර සිවුරු කාරයොන්ට අහුවෙන්න එපා කිව්වම, හික්මුන අය මට පකයලු වේසිගෙ පුතාලු.

    අර මරු ඇනලයිසිස් එක, මට පකයා වේසිගෙ පුතා කියන්න තරම් දුර දිග ගියෙ ඇයි? අර මරු ඇනලයිසිස් එක වගේ ඇනලයිසිස් එකක් දෙන්න තරම් මට උගත් කමක් හෝ බුද්ධිමට්ටමක් නෑ. ඒ නිසා ඒකේ තිබ්බ බර වචන ටික අදාල වෙලා තියෙන්නෙ කාටද කියලා පොඩ්ඩක් කල්පනා කරලා බලපන්කො.

    ඒකට උත්තරේ ඒ analisys එකේම තියනව මහත්තය. මම කිව්වේ පොදුවේ, නැතුව එක කට්ටියක් විතරක් හරි කිව්ව නෙමෙයි :)
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    හොඳයි, ඔබ ඔය කියන හරි හාමුදුරු නමකගෙන් බන අහලා ඇතිනේ....

    එහෙනම් මට කෙටියෙන් කියන්නකෝ "සම්මාදිට්ඨියට පත්වෙන හැටි" පේලි 10-15කින් විතර

    අපෝ ඔයවගේ අමාරු ප්‍රශ්න පෝරිසාදයා මහත්තයගෙන් අහන්න එපා, ලක්ෂ 15ට Italy යන විදිහ වගෙ, නැත්නම් දිව්‍ය ලෝකේ යන්නේ කොහොමද වගේ ප්‍රශ්න අහන්න :rofl::rofl::rofl:
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    Oka tamai kalima kiwwe mama...dwesha wewi ma dweshaya wadamin ma.. dweshayen galawena dharma margayak hoyana bawuddahayo... ane apoi...

    හැමෝම එහෙම නැහැ මහත්තය, කරුණු දක්වන එක ද්වේශය කියල කියන එක වැරදියි නමුත් පරුෂ වචනෙන් බැන ගැනීම නම් වැරදියි තමයි. මෙතන රහත් වෙච්ච කවුරුවත් නැහැනේ ඉතින් මිනිස්සු ද්වේශ සහගත වීම වලක්වන්න අමාරුයි