භාවනා හෙල්ප්😍😇😇

ek_rosh

Well-known member
  • May 9, 2014
    3,296
    2,149
    113
    අර නම් කියපු හොරු නැතුව ඕන ස්වාමීන්වහන්සේ නමක් කමක් නෑ.

    Chill ma bro...

    I never asked anything about monks bro. I was asking you to give your answers to the simple questions I asked, cuz you were complaining same people replying them...Here is your turn bro..

    p.s.
    I hope you answer them soon and save your ass or people might think you only are bitching around this monk and that...show something ma son...lol
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,296
    2,149
    113
    Assada suttraye gataluwak naa...assadaye, adiinawa..nissaranaya nodaneema avidhyawayi eka hari...eken kiyanne naa lokaya sapa, sara lesa ganima avidyawa kiyala...eka awidyawe pratipalayak misak avidyawa newei...

    මහත්තයො ඔතන අස්සාදයේ ආදීනවයත්, නිස්සරනයත් විතරක් නෙමෙයි අස්සාදයත් ඕකට ඇතුලත් වෙන්න ඕනි, එකියන්නේ පෘථක්ජනයෙක්ට ආශ්වාදය ඇතිවෙන ආකාරය ගැන අවබෝධයක් නැහැ ඒ අය හැමවිටම් වගේ හිතන්නේ බාහිර වස්තු ආශ්වාදය ගෙනත් දෙනව කියල. මේකත් අවිද්‍යාවේ කොටසක් තමයි. අස්සාදයේ ආදීනවයත්, නිස්සරනයත් නොදන්නා කම විතරක් නෙමෙයි අවිද්‍යාව කියන්නෙ.

    Vijjanaya kiyanne namayak..... vijjana pacchaya nama hari... vijjana pacchaya rupa wima pahadili karanna..

    rupayakin -> namayak hari... namayakin -> rupayak kohomada?

    මේකට පිළිතුරක් හරියට දෙන්න තරම් මගෙ දැනුම මදි මහත්තය. අර අභය ස්වාමින් වහන්සේගේ aura tests වලින් මෙහෙම වෙනවා කියල (විඥාන ප්‍රත්‍ය වීමෙන් නාම රූප) දල අදහසක් තියනවා නමුත් ඒක වචන වලින් කියන්න තරම් මගේ දැනුම මදි.

    Mama ahanne, paticcasamupadahye wedana sambanda wena hati..

    අපි අකමැති post එකක් කියවන අවස්ථාව ගත්තොත් මහත්තය ඇස මෙතන ද්වේශයට ආයතයනක් (සලායතනයක්) වෙලා ඉවරයි (අවිද්‍යාවෙන් ආරාම්භ උන නිසා). ඒ ඇසින් තමය් තමය් post එක කියවන්නේ (සලායතන ප්‍රත්‍යයෙන් ස්පර්ශ) මේ ස්පර්ශයෙන් වෙන දේවේශ සම්පස්සජා වේදනාව තමයි මෙතන වේදනාව (මේ අවස්ථාවේ දුක් වේදනාවක්)

    Meket prashnayak atha...hipogen ahannam..

    Ok

    Bahira wastuwalin ashwadhaya genawa kiyala hitana eka awidhayawa kiyala tipripitakaye reference tiyenawada?
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,296
    2,149
    113
    vEzKEwa.jpg

    පලය ගැන තෙරෙනවා නම් , පලය ඇතිවෙන හෙතුව තෙරෙනවා නම්, හෙතුව හට නොගන්න විදිය තෙරෙනවා නම්, එකට කරන්න ඔන මාර්ගය තෙරෙනවා නම්, සංඛාර කරයිද එකයි අවිද්‍යාව කියන්නෙ

    පලයවත් එ පලය හටගන්න හෙතුව වත්, හෙතුව හටනොගන්න විදියවත්, එකට තියෙන ක්‍රමය නොදන්න එක අවිද්‍යාව

    Agreed..this is one way of avijja
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    poddak pahadili madi.

    paticcasamupadhaye bhawa, jathi kiyanne monawada...bhawa->jathi athi wenne kohomada?

    yjtTAfu.jpg

    qrlwqw6.jpg

    පස්ස පච්චයා වෙදනා

    දැනිම > වෙදනා, දැනිමකින් නතර නොකර ප්‍රිය වෙදනාවක් නම් විදින්න යනවා, විදින්න විදින්න එකට තන්හාව ඇතිවෙනවා, තන්හාව බලවත් වෙලා උපාදාන කරනවා > තන්හාව බලවත් වෙලා එකට ඇදිලා බැදිලා කර්මබවය ගොඩ නගනවා විදින බවට පත් උනා විදින ජාතිකයෙක් ඇති උනා විදින ජාතියක් හටගත්තා කියන්නෙ උඩ image එකෙ තියෙන ජාති ගොඩම ජාරා වෙනවා, වියාදි වෙනවා ..........

    එකෙ අනිත් පැත්ත හිතන්න දැනුනා වෙදනාව, විදින්න ගියෙ නැ එක නිසා තන්හාවක් නැ බලවත්ව එකටම ඇදුනෙ නැ එක නිසා විදින බවක් නැ විදින ජාතියක් නැ ඉතින් ඉවරයි

    අයමන්ති මා ජාති නත්තීදානි පුනබ්බවො

    ඔය ප්‍රොවොර්ති පටිච්චසමුප්පාදය

    සන්කාර කර කර කර්මබවය ගොඩ නගනවා එක හෙතුවක් වෙනවා උප්පත්ති බවයට

    කර්මබවය ගොඩ නැගුන් නැත්තන් උප්පත්ති බවයක් නැ
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    තන්හාව හෙතුවෙන් ජාතියක් පාහාල වෙනවා උඩ image එකෙ ජාති මොනවද කියලා තියෙනවා ජාතියක් පාහාල උනා නම් ජාරා දම්ම, වියාදි දම්ම සොක දම්ම .............. හට ගන්නවා, ජාතියක් නැත්තන් ප්‍රශ්න මුකුත් නැ

    තන්හාව තමයි දුක්ඛ සමුදය සත්‍ය , ජාති හටගන්න හෙතුව

    ලොකයත් ලොක සමුදයත් > ලොකය කියන්නෙ ජාති වලට එ ජාති හට ගන්න සමුදය තන්හාව

    යායන් තන්හා පොනොබවිකා නන්දිරාගසහාගතා තත්ත්‍රතත්‍රාබිනන්ද කාම තන්හා බව තන්හා විබව තන්හා

    විදින්න නම් ඇසක් ඔන ප්‍රිය රුප ඔන චක්ඛු විඤ්ඤානය ඔන ඔවා ජාති, විදින්න තියෙන ආසවට < හෙතුව ට පලය ජාති හටගන්නවා, ආසව නිසා ආස්වාදය නිසා ජාති වල තියෙන ආදිනව ගානාක් නැ :baffled: දැනිම ප්‍රිය සොබාවය දැනිමෙන් ඉවර නොකර එකට විදින්න ආසවෙලා හිතින් ගතින් වචනයෙන් හෙතු හද හද සන්කාර කර කර ජාති දුක ගොඩනගනවා, එ කොච්චර වින්දත් ඇති විමක් නැ හෙතුවෙ එපා කියලා ඇති විමකුත් නැ හෙතුව නිසා හට ගන්න පලයෙ ඉවරයකුත් නැ, එ නිසා හෙතුව සහා පලය දෙකම අනිසි නුසුදුසු අනිච්චයි
     
    Last edited:

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ZP6ZIUK.jpg

    බවය ක්‍රම දෙකයි කම්ම බවය සහා උප්පත්ති බාවය, තෙරුම් ගන්න ඔන කම්ම බවය ගොඩ නැගෙන විදිය
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    Bahira wastuwalin ashwadhaya genawa kiyala hitana eka awidhayawa kiyala tipripitakaye reference tiyenawada?

    බාහිර වස්තු ආශ්වාදය ගෙනත් දෙනව කියල කියන්නෙ බාහිර වස්තු කෙරෙහි ඇති නිච්ච් සංඥාව. මම මෙහි බාහිර වස්තු කියල අදහස් කලේ ලෝකය (එනම් පංචස්කන්ධය). සියල්ල අනිච්චයි කියල ත්‍රිපිටකයේ තියනවනෙ මහත්තය ඉතින් බාහිර වස්තු නිච්චයි කියල ගැනීම අවිද්‍යාව නොවෙයිද?

    මේ උදාහරණය බලන්න මහත්තය:
    අපි හිතමු ඔබතුමා cars වලට ආසයි කියල, පාරේ යනකොට මාර car එකක් දැක්ක කියල හිතමු.

    ඇයි ඔබතුමා cars වලට ආසා? නොයෙකුත් හේතු නිසා ඔබතුමාට දෘෂ්ටියක් තියනව cars වටිනව කියල නමුත් සමහර මිනිස්සු ඉන්නවා cars වලට ආසා නැති, සමහර මිනිස්සු පරිසර දූෂණය කරනවා කියල cars දකින්නවත් කැමති නැහැ. ඔබතුමාට තේරෙනවද මේ ඔක්කොම දෘෂ්ටි මිසක් cars වල ඇත්තටම ඇති දෙවන් නෙමෙයි කියල? එහෙනම් ඔබතුමා ඇත්තටම වටින්නේ නැති (අනිච්ච) දෙයක් වටිනවා, සාරයි (නිච්චයි) කියල හිතාගෙන ඉන්නවා. ඒ නිසා ඔබතුමාට car එක මාර car එකක් උනා. car එක මාර car එකක් උන ගමන් ඔබතුමා car එකට තණ්හා කලා නැත්නම් car එක ඕනි උනා. car එක ඕනි උන මොහොතේ සිට (පෙර පසු නොවී) ඔබතුමා පෙළීමට නැත්නම් දුකට පත් උනා.
    දැන් ඔබතුමා පෘතක්ජනයෙක් නම් මේ පෙලීම නැතිකරගන්න එකම එක ක්‍රමයයි ඔබතුම දන්නේ (ඒකත් තාවකාලිකයි). ඒ තමයි අභිසංකාර (කාය, වචී, මනෝ) කරල ආශ්වාදය ගොඩනගාගැනීම.
    උදා: car එකක් ගන්න වෙහෙස මහන්සියෙන් වැඩ කිරීම, car වල photo බැලීම, car ගැන හිත හිත ඉඳීම ආදී මෙකී නොකී දේවල් :)

    දැන් අවිද්‍යාව යනු;
    දුක නොදැනීම - car එකට තණ්හා වීමෙන් ඇතිවෙන පෙලීම දුකක් ලෙස නොදැකීම සහ අභිසංකාර කොට ගොඩනගන ආශ්වාදය දුකක් ලෙස නොදැකීම (මෙය ප්‍රඥා චෛතසිකයට ගොචරයි).
    දුක සමුදය වෙන හැටි නොදැනීම - අනිච්ච දෙයකට තණ්හාවෙන් බැඳීමෙන් (පටිච්චසමුප්පන්නව) ඉහත දුක හටගත් බව නොදැනීම
    දුක නැති කිරීම නොදනිම - අභිසංකාර කොට තාවකාලික ආශ්වාද හදා ගැනීම හැර වෙන පිලියමක් නොදැනීම, අවිද්‍යා-තණ්හා නිරෝධයෙන් දුක නිරෝධ වෙන බව නොදැනීම.

    ඒ කියන්නෙ මහත්තය අපි නිතරම උත්තර හොයන්නේ "අපිට car එකක් නැහැනේ' කියන ප්‍රශ්නෙට නමුත් අපි ඇත්තටම උත්තර හොයන්න ඕනි "ඇයි අපිට car එකක් ඕනි උනේ" කියන ප්‍රශ්නයට.
     
    සියල්ල අනිච්චයි කියන්නෙ ඇයි ? කොහොමද අනිච්ච වෙන්නෙ

    නිච්චයි කියලා අරන් තියෙන්නෙ කොහොමද

    අනිච්චං කයට්ටෙන, දුක්ඛන් බයට්ටෙන, ආසාරකට්ටෙන අනත්තා

    ආස්වාදයයෙ තියෙන ප්‍රශ්නය මොකක්ද , කොහොමද ආස්වාදය දුකක් වෙන්නෙ ?
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    සියල්ල අනිච්චයි කියන්නෙ ඇයි ? කොහොමද අනිච්ච වෙන්නෙ

    ඔබතුමා උත්තරේ පහලින් දීලම තියනවනේ "අනිච්චං කයට්ටෙන" කියල :)

    කෙනෙක් අවිද්‍යාව හේතුවෙන් ගොඩනැගූ සංඛාරවලට අනුව කර්ම භව මෙලොවදීම හටගෙන, උප්පත්ති භවයට අනුව ජාතියක් පහළවෙනවා. මේ අනුව කාමයන් පසුපස යාම නිසා තිරිසන් භවයක් ගොඩ නැගී තිරිසන් ජාතියක් උපදිනවා. එසේ නම් එවැනි කෙනෙක් මේ භවයේදීත් අනාථ වී මතු භවයත් අනාථ කරගන්නවා. මේ ආකාරයෙන් ක්ෂය බවට පත්වුනාම, වැනසුනා කියනවා. ඔහුට සතර අපායෙන් ගැලවීමක් නෑ. මේ නිසා අවිද්‍යාව හේතුවෙන් ගොඩනැගූ සියල්ල අනිච්චයි.

    නිච්චයි කියලා අරන් තියෙන්නෙ කොහොමද
    නිච්චයි කියලා අරන් තියෙන්නෙ දෘෂ්ටියෙන්, නමුත් ඇත්තටම අනිච්චයි

    අනිච්චං කයට්ටෙන, දුක්ඛන් බයට්ටෙන, ආසාරකට්ටෙන අනත්තා

    ආස්වාදයයෙ තියෙන ප්‍රශ්නය මොකක්ද , කොහොමද ආස්වාදය දුකක් වෙන්නෙ ?

    ආස්වාදය කියන්නෙ තණ්හාවෙන් ඇතිවෙන පෙලීමෙන් නිදහස්වීමට පෘතක්ජනයෙක් හට තියන එකම මාර්ගයනෙ. ආස්වාදය නිකන් හම්බවෙන්නේ නැහැ එකට අභිසංකාර කලයුතුයි. අභිසංකාර කරනව කියන්නෙම (කාර්ම රැස් කිරීම) දුකක් නෙමෙයිද cooti මහත්තය? :)
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ගොඩක් අය කෙලවරට තෙරුම් ගන්නෙ නැතුව, මෙක ආහාන අයගෙ අවුලක් නෙවෙයි දෙශනා කරන අයගෙ අවුලක් වරද්දල කියනවා අවුල් කරලා කියනවා තව තව අවුල් කරනවා, තෙරුම් නොගෙන දෙශනා කරන්න ගිහිල්ලා ආහාන අයත් එ අවුලටම එකතු වෙනවා :baffled:

    ආස්වාදය තියෙන ප්‍රශ්නය ආස්වාදය නෙවෙයි , දැන් සමාජ ගත වෙන්නෙ ආස්වාදය ප්‍රශ්නය ආස්වාදය විදියට :baffled:

    ආස්වාදය හේතුව එතකොට මොකක්ද ප්‍රශ්නය එ කියන්නෙ ආදිනවය පලය

    හෙතුව දකින්න කලින් ප්‍රශ්නය දැකලා තියෙන්න ඔන

    දැන් කරන්නෙ කෙලින්ම හෙතුව පෙන්නනවා එකත් අවුල් කරලා කියන්නෙ :dull:

    එක නිසා දර්ම නියායට සම්බන්ද නැති එවා සමාජ ගත කරනවා, තව තව අවුල් කරනවා :nerd:

    කොටින්ම කිවුවොත් අනිත්‍ය part 2 දැන් කියාගෙන යන්නෙ , :dull:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඔබතුමා උත්තරේ පහලින් දීලම තියනවනේ "අනිච්චං කයට්ටෙන" කියල :)

    කෙනෙක් අවිද්‍යාව හේතුවෙන් ගොඩනැගූ සංඛාරවලට අනුව කර්ම භව මෙලොවදීම හටගෙන, උප්පත්ති භවයට අනුව ජාතියක් පහළවෙනවා. මේ අනුව කාමයන් පසුපස යාම නිසා තිරිසන් භවයක් ගොඩ නැගී තිරිසන් ජාතියක් උපදිනවා. එසේ නම් එවැනි කෙනෙක් මේ භවයේදීත් අනාථ වී මතු භවයත් අනාථ කරගන්නවා. මේ ආකාරයෙන් ක්ෂය බවට පත්වුනාම, වැනසුනා කියනවා. ඔහුට සතර අපායෙන් ගැලවීමක් නෑ. මේ නිසා අවිද්‍යාව හේතුවෙන් ගොඩනැගූ සියල්ල අනිච්චයි.

    නිච්චයි කියලා අරන් තියෙන්නෙ දෘෂ්ටියෙන්, නමුත් ඇත්තටම අනිච්චයි

    ආස්වාදය කියන්නෙ තණ්හාවෙන් ඇතිවෙන පෙලීමෙන් නිදහස්වීමට පෘතක්ජනයෙක් හට තියන එකම මාර්ගයනෙ. ආස්වාදය නිකන් හම්බවෙන්නේ නැහැ එකට අභිසංකාර කලයුතුයි. අභිසංකාර කරනව කියන්නෙම (කාර්ම රැස් කිරීම) දුකක් නෙමෙයිද cooti මහත්තය? :)

    ඔවු නිවැරදි, ඔය දෙ ඇහුවෙ අද වෙනකොට අනිත්‍ය part 2 කියාගෙන යනවා
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    ඔවු නිවැරදි, ඔය දෙ ඇහුවෙ අද වෙනකොට අනිත්‍ය part 2 කියාගෙන යනවා

    ඔව් ඒක ඇත්ත cooti මහත්තය, කැමැත්ත ඉෂ්ට නොවෙන අර්ථයෙන් අනිච්චයි කියලත් කියනවනේ. මේකත් පුළුවන් "අනිච්චං කයට්ටෙන" කියන තැනට ගලපන්න නමුත් මේක කියන අය ඒ අදහසින්ද දන්නේ නැහැ කියන්නේ. කොහොම උනත් මම නම් හිතන්නේ වැදගත් වෙන්නේ අනිච්ච අවබෝධය මිසක් වචන පද නෙමෙයි කියල.

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,296
    2,149
    113
    Guys, thanks for constructive conversation.. will go through it slowly and get back with questions :)
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඔව් ඒක ඇත්ත cooti මහත්තය, කැමැත්ත ඉෂ්ට නොවෙන අර්ථයෙන් අනිච්චයි කියලත් කියනවනේ. මේකත් පුළුවන් "අනිච්චං කයට්ටෙන" කියන තැනට ගලපන්න නමුත් මේක කියන අය ඒ අදහසින්ද දන්නේ නැහැ කියන්නේ. කොහොම උනත් මම නම් හිතන්නේ වැදගත් වෙන්නේ අනිච්ච අවබෝධය මිසක් වචන පද නෙමෙයි කියල.

    ඔය අවුල ඇවිල්ලා තියෙන්නෙ, දෙශනා වලදි කියන විදියට

    දුක්ඛ සත්‍ය , සමුදය සත්‍ය පටලවන්, දුක්ඛ සත්‍ය විස්තර කරපු එක සමුදය සත්‍යට එකතු කරලා කියනවා

    යම්පිච්චන් නලබති තම්පි දුක්ඛ එක අයිති දුක්ඛ සත්‍යට එකම දානවා දුක්ඛ සමුදයට

    අනිච්ච විස්තර වෙන්නෙ උදයවැය විදියට, විස්තර දෙශනාව පටිච්චසමුප්පාදය එහෙන් පටිච්චසමුප්පාදය ජාතිවෙනකන් දෙශනා නොකර ආස්වාද වලින්ම නවත්තන්න තිබ්බා, ඇයි ආස්වාදයනෙ හෙතුවයි ප්‍රශ්නයයි ඔක්කොම

    අනිච්ච කියන දෙ සරලව විස්තර කරන්න පුලුවන් දෙයක් නෙවෙයි නමුත් අනිත්‍ය part 2 නිසා ගොඩක් මුලා වෙලා ඉන්න බව පෙනවා,

    අනිච්ච අවබොද උනා කියන්නෙ උදයවැය ඇතිඋනා, ඉට පස්සෙ පස්සෙන් ඉදන් ඩුවෙල් ප්‍රොසසින් කියලා දෙන්න ඔන නැ, මොකද අවුල අවුලට හෙතුව, හෙතුව නිරොද කරන ක්‍රමය , මාර්ගය ඔය හතරම වැටහුනා

    වචන කුමක් උනාත් හරි අර්තය නෙවෙයි නම් එන්නෙ කොහොමද වටහාගන්නෙ එකයි අනිත්‍ය part 2 ලොකෙ වටෙ යන්නෙ දැන් පවු එ මිනිස්සු :dull:
     
    ඇත්තටම ඔය රතු පාටින් highlight කරල තියෙන එක තමයි වෙන්න ඕනි. ඔබතුමා කියනදේ හරි, අලුතින් එන කෙනෙක් මුලින්ම කැමැත්ත ඉෂ්ට කරන්නේ නැත යන අර්ථයෙන් අනිච්ච් අල්ලගත්ත කියන්නේ වැරදි තැනින් පටන්ගන්නෙ. ඔතනින් "අනිච්චං කයට්ටෙන" පැහැදිලි කරන්න ලොකු රව්මක් ගහන්න ඕනි.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    නාමරුප කියන්නෙ ඔරා වලට
    සතිපට්ටානය කායානුපස්සනාව විනාශම කරා
    අරිඅටගිමග වඩනකොට සන්කාර නිරොද කරනකොට ලොකොත්තර ද්‍යයාන ලැබෙනවා, දැන් වෙන්නෙ ගැනු අයට හොදට හැගිම් ගන්න පුලුවන්නෙ එක නිසා දයාන වැඩෙනවා
    ආස්වාදය ආදිනවය කියන්නෙ ආස්වාදය කැමැත්ත ඉශ්ටවෙන්නෙ නැති එක
    පොත් ගොඩක් ලියලා හොදම ලනුවක් දුන්නා දැන් එකෙ අනිත් එක

    එක අවුලක් හදලා තාමත් බැ කාපු ලනුව බෙරගන්න, එකට තව තව එවා
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    • ඇත්තටම ඔය රතු පාටින් highlight කරල තියෙන එක තමයි වෙන්න ඕනි. ඔබතුමා කියනදේ හරි, අලුතින් එන කෙනෙක් මුලින්ම කැමැත්ත ඉෂ්ට කරන්නේ නැත යන අර්ථයෙන් අනිච්ච් අල්ලගත්ත කියන්නේ වැරදි තැනින් පටන්ගන්නෙ. ඔතනින් "අනිච්චං කයට්ටෙන" පැහැදිලි කරන්න ලොකු රව්මක් ගහන්න ඕනි.
    • කිප සැරයක් කිවුවා නමුත් අහන්නෙ නැ, තෙරුම් ගියෙ තෙරුම් නොගත්ත කොටසක් තෙරුම් ගත්තා කියලා හිතන් කරන වැඩපිලිවෙල නිසා කි දෙනෙක් මුලා වෙනවද කියන දෙ
    • ඔනම දෙයක් දෙකට බෙදලා බාහිර දෙ වල ආස්වාද නැ එක තමයි අනිච්ච කියලා , අනිච්ච ඔච්චර සරල නම් අද එහෙනම් සත්වයො නැ ඇයි හැමොම තෙරුම් අරන්
    • දුක්ඛ සත්‍ය , සමුදය සත්‍ය > පටිච්චසමුප්පන්නව ගොඩ නැගෙන විදිය තෙරුම් කරන්න ඔන > ඉට පස්සෙ ඉච්චාව කැමැත්ත දුරුකරගන්න අනිච්ච සංඥාව විස්තර කරන්න ඔන, තුන්වෙනියට විස්තර කරන්න ඔන එක , 1 ට විස්තර කරනවා, 2 විස්තර කරන්න ඔන පටිච්චසමුප්පාදය 3 ට විස්තර වෙනවා , චතුරාර්‍ය සත්‍ය ගැලපෙන්නෙ කොහොමද
    • ගිරිමානන්ද සුත්‍රයෙ ආදිනවය සංඥාව මොකක්ද කියලා දෙන ආදිනවය සංඥාව මොකක්ද කොහෙද ගැලපෙන්නෙ
    • ඔය වගෙ අනිත්‍ය part 2 වලට වැඩිය අවුලක් කරන්නෙ :dull:
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    නාමරුප කියන්නෙ ඔරා වලට
    සතිපට්ටානය කායානුපස්සනාව විනාශම කරා
    අරිඅටගිමග වඩනකොට සන්කාර නිරොද කරනකොට ලොකොත්තර ද්‍යයාන ලැබෙනවා, දැන් වෙන්නෙ ගැනු අයට හොදට හැගිම් ගන්න පුලුවන්නෙ එක නිසා දයාන වැඩෙනවා
    ආස්වාදය ආදිනවය කියන්නෙ ආස්වාදය කැමැත්ත ඉශ්ටවෙන්නෙ නැති එක
    පොත් ගොඩක් ලියලා හොදම ලනුවක් දුන්නා දැන් එකෙ අනිත් එක

    එක අවුලක් හදලා තාමත් බැ කාපු ලනුව බෙරගන්න, එකට තව තව එවා

    මම හිතන්නේ බණ අහන අය ගොඩයන්න ඕනි නම් පුද්ගල සරණ යන්නේ නැතිව ගවේශනාත්මකව ධර්මය හොයන්න ඕනි. එක දේශකයන් වහන්සේ නමක් හරි කියල දෘෂ්ටි ගතවෙල මේක කරන්න බැහැ.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මම හිතන්නේ බණ අහන අය ගොඩයන්න ඕනි නම් පුද්ගල සරණ යන්නේ නැතිව ගවේශනාත්මකව ධර්මය හොයන්න ඕනි. එක දේශකයන් වහන්සේ නමක් හරි කියල දෘෂ්ටි ගතවෙල මේක කරන්න බැහැ.

    ඔවු, නමුත් එකෙත් වෙන්නෙ ගතියට ගතිය එකතු වෙලා නටන්න ගන්නවා වගෙ දෙයක් පෙනවනෙ අනිච්ච කියපු ගමන් එන හැටි සන්සාර ගත තරහාකාරයො ඔක්කොම ටික,

    ප්‍රශ්නය තියෙන්නෙ අවබොද කරපු කෙනෙක්ගෙන්ම ආහාලා තමයි තෙරුම් ගන්න පුලුවන් , එහෙම අය කොහෙද අද, කෙනෙකුට කියලා තෙරුම් කරන්න පුලුවන් දෙයක් නෙවෙයි , කිවුවා වගෙ තෙරුම් ගන්න ඔන කෙනෙකුටම ආහාලා හිතලා තෙරුම් ගන්න ඔන, ආහාපු දෙ හරිද වැරදිද ආහාන්න ඔනෙ මොකක්ද කියලා හරි අනුමානෙටවත් තෙරෙන්න ඔන , පන්සිල් රැකලා සත්‍ය අවබොද කරන්න හිතන කෙනෙකුට , හිතන්න පුලුවන්ද එවගෙ කෙනෙකුට කියලා දෙන එක ලෙසි කියලා , අනික ඇහුම් කන දෙන පිරිසක් නැ, ආස්වාද පස්සෙ දුවනවා මිසක් කාටද වැඩක් තියෙන්නෙ ආදිනව කාට කොහොම කියලා තෙරුම් කරන්නද:baffled:
     
    ඔව්, ඇත්ත. ගවේශනාත්මකව ධර්මය හොයපු පලියටත් සද්ධර්මය හම්බවෙන්නෙ නැහැ හේතු වාසනා තියෙන්නත් ඕනි