භාවනා හෙල්ප්😍😇😇

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    නාමරුප කියන්නෙ ඔරා වලට
    සතිපට්ටානය කායානුපස්සනාව විනාශම කරා
    අරිඅටගිමග වඩනකොට සන්කාර නිරොද කරනකොට ලොකොත්තර ද්‍යයාන ලැබෙනවා, දැන් වෙන්නෙ ගැනු අයට හොදට හැගිම් ගන්න පුලුවන්නෙ එක නිසා දයාන වැඩෙනවා
    ආස්වාදය ආදිනවය කියන්නෙ ආස්වාදය කැමැත්ත ඉශ්ටවෙන්නෙ නැති එක
    පොත් ගොඩක් ලියලා හොදම ලනුවක් දුන්නා දැන් එකෙ අනිත් එක

    එක අවුලක් හදලා තාමත් බැ කාපු ලනුව බෙරගන්න, එකට තව තව එවා
    මේවට තමා වදුරු කුණුහරුප කියන්නෙ බ්‍රො.. වහරක-වලස්මුල්ලේ ක්‍රිස්තියානි අබය මීහරකා හොදට අනල දීල තියෙනවා ගුලිය..
    ධර්මාචාර්ය වගේ හෙන හෑලි ටයිප් කරගෙන ආවට ලොකු දාර්ශනිකය වගේ අන්තිමට වහරක ගූ ගොඩේම පනුවෙක් කියල ඔප්පු කලා.
    :lol::lol::lol::yes::yes::yes:
     
    Last edited:

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113

    ධර්මය විකෘති කිරිමේ පාපයෙන් හොයාගන්න බැරි ලෙඩක් හැදිලා ඉදිමිලා මලේ අන්තිමට මෙයා නවලෝකෙදි...නිරිමල බුදු දහම වනසන කාටත් දිට්ඨ ධර්ම වේදනීයව විපාක එනවා,:sorry::sorry:

    වහරක පිස්සද ගුරු හාමුදුරුවෝ?? හෙහ් හෙහ්.. කට්ටඩිකම් කරපු සාමනේර හාමුදුරුවෝ නේද? හම්මේ උන්දැගේ ධර්ම ඥානය, මතක්වෙන කොටත් හිනායනව

    :lol::lol::lol:
     
    Last edited:

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    පෝරිසාදයා;25020443 said:

    ධර්මය විකෘති කිරිමේ පාපයෙන් හොයාගන්න බැරි ලෙඩක් හැදිලා ඉදිමිලා මලේ අන්තිමට මෙයා නවලෝකෙදි...නිරිමල බුදු දහම වනසන කාටත් දිට්ඨ ධර්ම වේදනීයව විපාක එනවා,:sorry::sorry:

    හප්පේ! ඔන්න පටන්ගත්ත... පෝරිසාදයා මහත්තය මෙච්චර වෙලා ඇලට් එකක් දාගෙනද හිටියෙ? :D:D
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,296
    2,144
    113
    ai bahira lokaya panchaskandhaya kiyala ganne? panchaskandhaya anicca misak bahira lokaya anicca kiyala naa ne..

    ලෝකය කියන්නේ පංචස්කන්ධය තමයි මහත්තය මේකෙන් පිට බුදු දහමේ ලෝකයක් පනවන්නේ නැහැ

    bawithika lokayai..budu dharmaye kiyawena lokatai dekak neveida?

    car eka aniccai kiyanne kohomada? budu hamudurwan deshana karala tiyenne sanskara wala anicca gana.. bawtika car ekak anicca gana kata karanne kohomoda?

    මම car එක කියල අදහස් කලේ car එක පිළිබඳව සංකාර තමයි මහත්තය භවුතික car එකක් කියල දෙයක් ගැන ධර්මයේ කතා කරන්නේ නැහැ

    ai ashwadahaya dukak wenne??

    මෙතන ආශ්වාදය දුකයි කියන්නේ මහත්තය වේදනා චෛතසිකයට දැනෙන දුක නෙමෙයි. මේ දුක්ඛ ආර්ය සත්‍ය. ආශ්වාදය ආයාසයෙන් (අභිසංකාර කොට) ගොඩනගන්න ඕනි දෙයක්, සියලු සංකරයන්ගේ default ස්වභාවය අනිච්ච නිසා හේතු (අවිද්‍ය, තෘෂ්ණා) ප්‍රත්‍ය කරගෙන පටිච්චසමුප්පන්නව ආශ්වාදය ගොඩනැගීම තමයි වෙන්නේ. මෙතනින් එහාට ඇයි දුක කියල ඔබතුමාට අමුතුවෙන් කියන්න ඕනි නැහැනෙ. :)

    Meke ituru tikak kiyanna.. kohomada duka ati wenne kiyala...

    Thank you.
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113

    හප්පේ! ඔන්න පටන්ගත්ත... පෝරිසාදයා මහත්තය මෙච්චර වෙලා ඇලට් එකක් දාගෙනද හිටියෙ? :D:D

    නෑ.
    නාමරූප= ඕරා කිව්වම alert එකක් ආවා ඒකයි :lol::lol::lol:
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    Thank you.

    bawithika lokayai..budu dharmaye kiyawena lokatai dekak neveida?

    ඔබතුමා ඔය කියන භෞතික ලෝකය ගෝචර වෙන්නෙත් රූප, වේදනා, සංඥා, සංකාර සහ විඥාන වලින්ම තමයි ඉතින් භෞතික කියල වෙනම ලෝකයක් නැහැ :)
    එහෙම තිබුනත් ඒ ගැන කතා කරල වැඩක් නැහැ මොකද අපිට ගෝචර නැහැනෙ

    Meke ituru tikak kiyanna.. kohomada duka ati wenne kiyala...

    පටිච්චසමුප්පාදයේ කෙලවර "සෝක පරිදේව දුක්ඛ දෝමනස්සුපායාසා සම්භවන්ති. ඒ‍ව මේතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයෝ හෝති..."
    අවිද්‍යාවෙන් ගොඩනැගූ සියල්ල මෙතනින් තමයි කෙලවර වෙන්නෙ.

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,121
    67,431
    113
    buduhamduruwonta ahasin wadinna puluwanda barida.kiyapan balanna austharla set eka
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    buduhamduruwonta ahasin wadinna puluwanda barida.kiyapan balanna austharla set eka

    1) මේ තියෙන්නේ සහම්පති බ්‍රහ්මයා ක්ෂ්ණයකින් අතුරුදහන් වෙලා තව තැනක පෙනී හිටපු අවස්ථාවක්

    "මහණෙනි, එකල්හි සහම්පති බ්‍රහ්මතෙමේ මාගේ චිත්තවිතර්කය සියසිතින් දැන යම්සේ බලවත් පුරුෂයෙක් හැකුලූ අතක් හෝ දිගු කරන්නේද; දිගු කළ අතක් හෝ හකුලුවන්නේද: එසෙයින් ම බඹලොව අතුරුදන් ව මා ඉදිරියෙහි පහළ විය."

    https://www.thripitakaya.org/tipitakaya/Index/139?s=2289

    2) මේ තියෙන්නේ මුගලන් තෙරණුවෝ ක්ෂ්ණයකින් අතුරුදහන් වෙලා තව තැනක පෙනී හිටපු අවස්ථාවක්

    3786. එක්සමයෙක ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ සැවැත් නුවර අනේපිඬුසිටුහුගේ දෙව්රම්හි වැඩවෙසෙති. එකල්හි ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ යම්සේ බලවත් පුරුෂයෙක් හැකුළුෑ අතක් දිගු කරන්නේ හෝ දිගු කළ අතක් හකුළුවන්නේ හෝ වේ නම් එසෙයින් ම ජෙතවනයෙහි අතුරුදන් වූවෝ තවුතිසාදෙවුලොව පහළ වූහ

    https://www.thripitakaya.org/tipitakaya/Index/147?s=2508

    3) මේ තියෙන්නේ බුදුන් වහන්සේ ක්ෂ්ණයකින් අතුරුදහන් වෙලා තව තැනක පෙනී හිටපු අවස්ථා කීපයක්

    43. එකල්හි භාග්‍යවතුන් වහන්සේ තම සිතින් ආයුෂ්මත් මහාකප්පින ස්ථවිරයන් වහන්සේගේ සිත දැන බලවත් පුරුෂයෙක් තෙමේ හැකිළුෑ, අතක් යම් සේ දිගු කරන්නේ වේ ද, දිගු කළ අතක් යම් සේ හකුළන්නේ වේ ද, එපරිද්දෙන් (ඉතා වහා) ගිජුකුළුපව්වෙහි අතුරුදහන් වූසේක් මෘගදාය නම් වූ මද්දකුච්ජියෙහි ආයුෂ්මත් මහාකප්පින ස්ථවිරයන් වහන්සේගේ ඉදිරියෙහි පහළ වූ සේක.

    https://www.thripitakaya.org/tipitakaya/Index/1058?s=24014

    60. අනතුරු ව භාග්‍යවතුන් වහන්සේ පෙරවරුයෙහි හැඳ පොරොවා පාසිවුරු ගෙණ බලවත් පුරුෂයෙක් හැකුළූ අතක් දිගු කරන්නා සේ දිගු කළ අතක් හකුළන්නා සේ ජෙතවනයෙහි නො පෙණී ගිය සේක් මෘගාරිමාතෘ විශාඛාවගේ වාහල්කඩ පහළ වු සේක.

    https://www.thripitakaya.org/tipitakaya/Index/1064?s=24030
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,362
    769
    113
    පෝරිසාදයා;25020443 said:

    ධර්මය විකෘති කිරිමේ පාපයෙන් හොයාගන්න බැරි ලෙඩක් හැදිලා ඉදිමිලා මලේ අන්තිමට මෙයා නවලෝකෙදි...නිරිමල බුදු දහම වනසන කාටත් දිට්ඨ ධර්ම වේදනීයව විපාක එනවා,:sorry::sorry:

    :lol::lol::lol:

    GURU hamudhuruwo:rofl::rofl::rofl:
     
    body eka udin yanne kohomada.against physics:oo:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    body eka udin yanne kohomada.against physics:oo:

    mulu wishwayama physics thamai physics wala range thiyenawaa, frequency thiyenne ape ahata penawada, penne nathi nisaa frequency kiyalaa deyak nathda, ballata ahena range eka minissunta ahenawada :rofl: remote eke issaraa led eka phone cam ekakata allala remote eke button obalaa balanna namuth ape ahata penne na led eka paththu wenawaa, body eke physical range eka wenas karanna puluwan hithin, physical walata balaya dilaa thiyenneth hithinma thamai, hithin pitawena ithaa sium dewal space eke ekathu welaa ewaa ganibawanaya welaa thamai grahaaloka hadilaa thiyenne

    Patichchsamuppada chakra108 gana thiyenawaa, mula dathu 108
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    පෝරිසාදයා;25020443 said:

    ධර්මය විකෘති කිරිමේ පාපයෙන් හොයාගන්න බැරි ලෙඩක් හැදිලා ඉදිමිලා මලේ අන්තිමට මෙයා නවලෝකෙදි...නිරිමල බුදු දහම වනසන කාටත් දිට්ඨ ධර්ම වේදනීයව විපාක එනවා,:sorry::sorry:

    :lol::lol::lol:

    LOL. You are correct about Karma and the consequences of insulting Dhamma. You will know it for sure when you die. You will know for sure how miserable your karma was and how miserable experience you gonna get in your 'sansara'. Mark my words :yes:
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    LOL. You are correct about Karma and the consequences of insulting Dhamma. You will know it for sure when you die.

    Yes.Yes.
    Its a pleasure to unmask some robed කට්ටඩියාs like Waharaka & walasmulle church Abe ..Poor henchmen of those කට්ටඩියාs (just like you) follows them like mad & have no understanding of how miserable experience they gonna get in their 'samsara'.:baffled::baffled::baffled:

    I'm showing ppl who is preaching pure dhamma & who to follow & who to kick out :D

    It's truly a dhamma daana & surely adds up good karma..:yes::yes::yes:

    ~The Gift of Truth Excels all Other Gifts~
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,165
    1
    100,936
    113
    34
    Kalutara
    අද බෞද්ධයා FM එකේ භාවනාව කරන විදිහ හොඳ වැඩසටහනක් ගියා දවල් 2.30 ඉඳන්. 3.30 වෙනකන් වගේ. හාමුදුරුවෝ කෙනෙක් කලේ ඒක.
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    buduhamduruwonta ahasin wadinna puluwanda barida.kiyapan balanna austharla set eka

    Emios මහත්තය, උඩින් යන්න අපිටත් පුළුවන් එකේ සාරාසන්ක්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරපු උත්තමයෙකුට බැරිවෙයිද? :P