භාවිතා කරපු ලැප්ටොප් එකක්

Helo1

Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld
    භාවිතා කරපු ලැප්ටොප් එකක්

    භාවිතා කරපු ලැප්ටොප් එකක් මිලදී ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරණු මොනවාද?:nerd:
    ලැප්ටොප් උපාංග අඩපණ නම් ඒවා දැනගැනීමට මෘදුකාංග තියෙනවද?:rolleyes:

    කොරියා ලැප්ටොප් හොදයිද?:confused:

    Rep3
     
    • Like
    Reactions: kellsupun

    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    භාවිතා කරපු ලැප්ටොප් එකක් මිලදී ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරණු මොනවාද?:nerd:
    ලැප්ටොප් උපාංග අඩපණ නම් ඒවා දැනගැනීමට මෘදුකාංග තියෙනවද?:rolleyes:

    කොරියා ලැප්ටොප් හොදයිද?:confused:

    Rep3

    Made in Koria da ?
    hodata chek karala balanda. repair karada kiyala check karanda.
    pitipasse ana damage wela ( screw driver eken galwaddi)
    waranty sticker galwala ehema tiyenwa wage nam sakai.

    Hdd eka check karanda. bad secters tiyenda pulwan. os aul wiras nam hadaganda pulwan ne.

    Godak lap wala Key board aul yanwa. samhara keys wada karan na.
    naththan ibe ebenwa.
    mmmmm mathak wenne na ne.
    battry backup gana balanda.

    jaya
     

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    භාවිතා කරපු ලැප්ටොප් එකක් මිලදී ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරණු මොනවාද?:nerd:
    ලැප්ටොප් උපාංග අඩපණ නම් ඒවා දැනගැනීමට මෘදුකාංග තියෙනවද?:rolleyes:

    කොරියා ලැප්ටොප් හොදයිද?
    :confused:

    Rep3
    මිලදී ගැනීමට පෙර පරිගණක දෘඩාංග පිළබඳ පාඨමලාවක් හදාරා තිබිය යුතු වීම...

    අනිත් ඒවා නං දන්නේ නෑ.. :( බුම්ප්!
     
    • Like
    Reactions: Helo1

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    2nd hand සල්ලි දීල ගන්ඩ එපා. නිකන් දෙනවනම් හරි දෙක පනහට ගන්ඩ පුලුන්වන්නම් හරි අරන් කැඩුනත් කමක් නෑ කියල ගන්ඩ.
     
    • Like
    Reactions: Helo1

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,976
    2
    116,102
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    සතියක් දෙකක් දාල තිබ්බම හොයාගන්ඩ පුලුවන් ඒත් රෙපෙයාර් කරපුවද අනාගතේ මොන ලෙඩ එයිද කියන්ඩ අමාරුයි පරන බඩු වල..නොට් රෙකමෙන්ඩඩ්.