භාවිතා කරපු ලැප්ටොප් එකක් මිලදී ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරණු මොනවාද?
ලැප්ටොප් උපාංග අඩපණ නම් ඒවා දැනගැනීමට මෘදුකාංග තියෙනවද?
කොරියා ලැප්ටොප් හොදයිද?
Rep3
Made in Koria da ?
hodata chek karala balanda. repair karada kiyala check karanda.
pitipasse ana damage wela ( screw driver eken galwaddi)
waranty sticker galwala ehema tiyenwa wage nam sakai.
Hdd eka check karanda. bad secters tiyenda pulwan. os aul wiras nam hadaganda pulwan ne.
Godak lap wala Key board aul yanwa. samhara keys wada karan na.
naththan ibe ebenwa.
mmmmm mathak wenne na ne.
battry backup gana balanda.
jaya