භාෂාවක් ඉගෙනගන්න.😌

Kevin kj

Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    මං German course එකක් කරනවා.තාම level 1.ප්‍රශ්නය තමයි කොච්චර grammar part වගේ කොහොමහරි ගොඩදාගත්තට speaking & listening අමාරුයිනේ. Speaking එකටත් වඩා listening නං 90% විතර ඇහුවට තේරුම්ගන්න බෑ.වේගෙත් වැඩිනේ ඉතිං කොහොමත් play වෙනවා.Level එකෙන් level එකට listening improve කරගන්න videos බලන්න තැන් මොනවාද?(Films අනං මනං වල ඒවා තේරුම්ගන්න B2 or C1 වත් ඕනේ.)පිළිවෙලට ඒ වගේ level වලට අදාළ videos බලන්න විදියක් නැද්ද?සෑහෙන stress වෙනවා මේවා හිතනකොට.2026 එහේ bachelor එකක් කරන්න ආසාවෙන් ඉන්නේ.B2 නැතුව ඒක කරන්න බෑ.මං කරන්න යන පැත්තෙන් English වලින් එහේ කරන්නත් බෑ.😶
     
    • Like
    Reactions: Honda.putha

    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    German tikak amarui ne?

    Dualingo balanna
    Listening eken karanna amaruine.Video series ekak level walata wenama thiyena channel ekak thiyenawa nan hodai.Anith eka German language ekata exam wargath wadine.Lankawe witharada manda Goethe exams witharak thinne.Anith ratawalwala courses keepayakma thinawa.
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    German නම් ටිකක් විතර අමාරුයි බම්. සෙට් වෙන්නම නැති ලයින් එකක් තියෙන්නේ. සිහලුන්ට අර චීන කොරියන් ජපන් වගේ languges එහෙමත් සෙනිකව පුරුදු වෙලා ගොඩ දාගන්න පුළුවන්, හැබැයි German , spanish වගේ ඒවා පට්ට අමාරුයි, මොකද්ද කියලා දන්නේ හේතුව මමත් german ටික ටික ඉගෙනගන්න බැලුවා මට සෙට් උනේත් නෑ 🤔🧐
     
    • Sad
    Reactions: Kevin kj

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,342
    12,610
    113
    Piliyandala
    Listening eken karanna amaruine.Video series ekak level walata wenama thiyena channel ekak thiyenawa nan hodai.Anith eka German language ekata exam wargath wadine.Lankawe witharada manda Goethe exams witharak thinne.Anith ratawalwala courses keepayakma thinawa.
    උන්ගේ වචන අහන් ඉඳලා අල්ලා ගන්න හරි අමාරුයි වගේ තමා...

    නමුත් අතාරින්නෙ නැතිව දිගටම අහන්න..

    උන්ගේ රේඩියෝ චැනල් සර්ච් කරලා ආහන් ඉඳලා ට්‍රයි කරා නම් වචන කනට ඇහෙනා..

    අල්ලගත්තොත් හොඳයි
     
    Bigfatbaby

    Well-known member
  • Jul 29, 2024
    517
    353
    63
    මං German course එකක් කරනවා.තාම level 1.ප්‍රශ්නය තමයි කොච්චර grammar part වගේ කොහොමහරි ගොඩදාගත්තට speaking & listening අමාරුයිනේ. Speaking එකටත් වඩා listening නං 90% විතර ඇහුවට තේරුම්ගන්න බෑ.වේගෙත් වැඩිනේ ඉතිං කොහොමත් play වෙනවා.Level එකෙන් level එකට listening improve කරගන්න videos බලන්න තැන් මොනවාද?(Films අනං මනං වල ඒවා තේරුම්ගන්න B2 or C1 වත් ඕනේ.)පිළිවෙලට ඒ වගේ level වලට අදාළ videos බලන්න විදියක් නැද්ද?සෑහෙන stress වෙනවා මේවා හිතනකොට.2026 එහේ bachelor එකක් කරන්න ආසාවෙන් ඉන්නේ.B2 නැතුව ඒක කරන්න බෑ.මං කරන්න යන පැත්තෙන් English වලින් එහේ කරන්නත් බෑ.😶
    Listen to them every day even if you understand them or not. If there are easy versions, try to listen to them first. After couple of months (depends on the person) you will feel like you can uderstand them.
     
    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    German නම් ටිකක් විතර අමාරුයි බම්. සෙට් වෙන්නම නැති ලයින් එකක් තියෙන්නේ. සිහලුන්ට අර චීන කොරියන් ජපන් වගේ languges එහෙමත් සෙනිකව පුරුදු වෙලා ගොඩ දාගන්න පුළුවන්, හැබැයි German , spanish වගේ ඒවා පට්ට අමාරුයි, මොකද්ද කියලා දන්නේ හේතුව මමත් german ටික ටික ඉගෙනගන්න බැලුවා මට සෙට් උනේත් නෑ 🤔🧐
    ඒකනේ.Japanese වල අකුරු අමාරු උනත් grammar German වලට වඩා ලේසියි .Listening නං දෙකම අමාරුයි.ඒත් German වල English අකුරු තිබ්බට pronunciation වෙනස් වෙන විදි වැඩි නිසා Japanese වලට වඩා අමාරු ගතියක් තියෙනවා.😔
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,276
    26,756
    113
    Kandy
    ටීවි සීරිස් ෆිල්ම් වගේ ඒවා කාලයක් බැලුවනම් හරි
     
    • Like
    Reactions: ACHIK

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    ඒකනේ.Japanese වල අකුරු අමාරු උනත් grammar German වලට වඩා ලේසියි .Listening නං දෙකම අමාරුයි.ඒත් German වල English අකුරු තිබ්බට pronunciation වෙනස් වෙන විදි වැඩි නිසා Japanese වලට වඩා අමාරු ගතියක් තියෙනවා.😔
    දන්න දන්න උන්ට කියන්නේ මම නම් උන්ගේ පොඩි උන්ට පොඩි කාලේ ඉඳලා languages අඩුම 2ක් වත් කරවන්න කියලා හොඳට fluent වෙන්න.

    දැන් treand එක යනවා ඔක්කොම english medium කරවන්න පොඩි උන්ට kindergarten වල ඉඳලාම, එක නම් මරු, අපිට උනා වගේ ඇඹරෙන්නේ වෙන්නේ නෑ english හුරුවෙන්න. මම දන්න එකෙක් ගේ පොඩි කෙල්ලෙක් ට spanish උගන්නවා දෙවනි භාෂාව විදියට, ඒ පොඩි ඒකී වයසින් හැදිලා එද්දී languages දෙකක් ගොඩ ඉතින්
     
    • Love
    Reactions: Kevin kj

    John-117

    Well-known member
  • Jan 7, 2023
    163
    409
    63
    Eridanus II
    මං German course එකක් කරනවා.තාම level 1.ප්‍රශ්නය තමයි කොච්චර grammar part වගේ කොහොමහරි ගොඩදාගත්තට speaking & listening අමාරුයිනේ. Speaking එකටත් වඩා listening නං 90% විතර ඇහුවට තේරුම්ගන්න බෑ.වේගෙත් වැඩිනේ ඉතිං කොහොමත් play වෙනවා.Level එකෙන් level එකට listening improve කරගන්න videos බලන්න තැන් මොනවාද?(Films අනං මනං වල ඒවා තේරුම්ගන්න B2 or C1 වත් ඕනේ.)පිළිවෙලට ඒ වගේ level වලට අදාළ videos බලන්න විදියක් නැද්ද?සෑහෙන stress වෙනවා මේවා හිතනකොට.2026 එහේ bachelor එකක් කරන්න ආසාවෙන් ඉන්නේ.B2 නැතුව ඒක කරන්න බෑ.මං කරන්න යන පැත්තෙන් English වලින් එහේ කරන්නත් බෑ.😶
    Duolingo try karala baluwada?
     
    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    Duolingo try karala baluwada?
    Listening & speaking walata madi eka.

    දන්න දන්න උන්ට කියන්නේ මම නම් උන්ගේ පොඩි උන්ට පොඩි කාලේ ඉඳලා languages අඩුම 2ක් වත් කරවන්න කියලා හොඳට fluent වෙන්න.

    දැන් treand එක යනවා ඔක්කොම english medium කරවන්න පොඩි උන්ට kindergarten වල ඉඳලාම, එක නම් මරු, අපිට උනා වගේ ඇඹරෙන්නේ වෙන්නේ නෑ english හුරුවෙන්න. මම දන්න එකෙක් ගේ පොඩි කෙල්ලෙක් ට spanish උගන්නවා දෙවනි භාෂාව විදියට, ඒ පොඩි ඒකී වයසින් හැදිලා එද්දී languages දෙකක් ගොඩ ඉතින්
    Man yana German clz eke misuth kiyanawa oka.Podi lamai tak gala allagannawalu language eka.Ape school eke English walata amathara wena language ekak start karanne grade 9 wage idala.Ethakota kal gihin.Ekath French, Japanese or LIT walin ekai denne thoraganna.German thibbanan karanawa.😔
    ------ Post added on Nov 28, 2024 at 10:49 AM
     
    CONDORI4NO

    Junior member
  • Aug 11, 2024
    94
    32
    18
    මං German course එකක් කරනවා.තාම level 1.ප්‍රශ්නය තමයි කොච්චර grammar part වගේ කොහොමහරි ගොඩදාගත්තට speaking & listening අමාරුයිනේ. Speaking එකටත් වඩා listening නං 90% විතර ඇහුවට තේරුම්ගන්න බෑ.වේගෙත් වැඩිනේ ඉතිං කොහොමත් play වෙනවා.Level එකෙන් level එකට listening improve කරගන්න videos බලන්න තැන් මොනවාද?(Films අනං මනං වල ඒවා තේරුම්ගන්න B2 or C1 වත් ඕනේ.)පිළිවෙලට ඒ වගේ level වලට අදාළ videos බලන්න විදියක් නැද්ද?සෑහෙන stress වෙනවා මේවා හිතනකොට.2026 එහේ bachelor එකක් කරන්න ආසාවෙන් ඉන්නේ.B2 නැතුව ඒක කරන්න බෑ.මං කරන්න යන පැත්තෙන් English වලින් එහේ කරන්නත් බෑ.😶
    Germen movies,series wage dewal baluwoth bashawata huru wei
     
    • Like
    Reactions: Kevin kj