එක ආත්මෙට තැන දෙකක ඉපදෙන්න පුළුවන්ද?
Methana match wenna tharan loku deyak wela na....anith eke meka media wala giya popular case ekak...නම මතක නැතුව හිටියේ කල්පනාගේ. කොල්ලගේ බොඩි ලැන්වේජ් එකෙන් බොරුවක් කියලා හිතෙන්නෙ නෑ.
සෑහෙන දුරට මැච් වෙනවා කරුණු. මට මතකයි කිව්ව අහසෙ අවිද්ද කියලා එතකොටම මට හිතුන මැරිච්ච ඉන්ඩියන් ආන්ටි වෙන්න ඇති කියලා.
too early to say anything. Will see!
True i also know a kid who is 7 years and knows all the shit in the worldමං කලිනුත් මේ ගැන comment එකක් දැම්ම වෙන thread එකක..
මේ පොඩි එකා දක්ෂයි. IQ හොඳ ඇති. ඒ වගේ පොඩි උන්ට පට්ට විදියට learn කරන්න පුළුවන්. Gifted වගේ මටනම් හිතෙන්නේ. හැබැයි ඒක extraordinary නැහැ. ඕක විශේෂයි. ඒත් අදහගන්න බැරි එකක් නෙවෙයි.
කාටුන් වලින් විතරක්ම උනත් පොඩි උන් language එකක් ඉගෙන ගන්නවා. ඒක අපිට (ලොකු උන්ට ) කරන්න අමාරුයි. ලොකු effort එකක් දෙන්න ඕන.
එතනින් එහාට කියන පුනරුප්පත්ති කතා නම් ඉතින් ගොඩක් වෙලාවට බොරු තමයි.
මට නම් හිතෙන්නේ, ඔය ළමයගෙ පුනරුප්පත්ති කතන්දරේ ඇත්ත වෙන්න තියෙන chance එක, ඊළඟ ආත්මේ අපි මනුස්සයෙක් වෙන්න තියෙන chance එකටත් වැඩිය අඩු chance එකක්.
මගෙත් ඥාති සහෝදරයෙක්ගෙ පුතෙක් ඉන්නවා. මොන්ටිසෝරි යන කාලෙ වෙද්දා භෂා තුනක් පුලුවන්. ඩොක්ට්ර්ස්ලා අන්තිමට කිව්වා එක භාෂාවකට විතරක් හුරු කරගන්න නැත්නම් ප්‍රශ්නයක් වෙයි කියල. ඕව මේ ගිය ආත්ම වල දේවල් නෙවෙයිමම හිතන්නේ නෑ ඕක ඒ කෙනාගේ සීන් එක කියලා. මම ඔය reincarnation case ගොඩක research details කියවලා තියෙනවා. සාමාන්යෙන් ඒ වගේ research group ප්‍රසිද්ද කෙනෙක් ඉපදිලා කියලා කිව්වොත් ක්ෂණිකවම ඒ සිද්ධිය අයින් කරලා දානවා. මොකද ඒ වගේ ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ නම් කියාගෙන එන සිද්දි ගොඩක් බොරු. හැබැයි ඔන්න කවුරුවත් අහලා නැති සාමාන්‍ය කෙනෙක්ගේ විස්තර කියනවනම් එයාල ඒක බාරගන්නවා. ගොඩක් වෙලාවට ඇත්ත වෙලා තියෙන්නේ ඒ වගේ සිද්ධි මිසක් ප්‍රසිද්ධ මිනිස්සු මැරිච්ච ඒවා නෙවෙයි.
Ape ekath ohomai samahara words pronounce karanne suddo wageToo much of Ytube mage podi eka supermarket giyamath act karanne Ytube kids icon Ryan wage..Ytube 2yrs wage eka digata balana podi unge accent oya wage
Ape ekath ohomai samahara words pronounce karanne suddo wage![]()