භාෂා 3කින් රහස් හෙළිකරන නයිවල දරුවාගේ කතාව

Riskaddiction

Well-known member
  • Jun 5, 2016
    1,725
    1,537
    113
    muchan in that age, talking english and hindi fluently with proper USA accent is quite difficult to learn or follow. This should be a reincarnation incident.
     
    • Love
    Reactions: Boole

    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,243
    1,289
    113
    හඳේ ...
    මේක එක්තරා විදියකට උපතින්ම එන සහජ හැකියාවක්. හැම ළමයෙක්ටම මේ වගේ බෑ. Hyperpolyglot කියල කියන්නේ භාෂා 6කට හෝ වැඩි සංඛ්‍යාවක් කතා කිරීමේ හැකියාව. Google කරොත් මේ වගේ පොඩි වයසේදී භාෂා 20ක් තරම් ඉගෙන ගත්ත ලමයින්ගේත් Examples තියෙනවා. ඉන්දියාවේ මුඩුක්කු වල ඉන්න ළමයි ගැනත් මේ වගේ හැකියාවන් තියෙනවා කියලා වාර්තා වෙලා තියෙනවා. ලංකාවේ මේ ළමය සම්බන්ධව පුනුරුප්පත්තිය සම්බන්ධ කරලා වෙනම කතාවක් හදල ප්‍රසිද්ධ කරන එකක් කරන්නේ.
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,007
    28,919
    113
    නම මතක නැතුව හිටියේ කල්පනාගේ. කොල්ලගේ බොඩි ලැන්වේජ් එකෙන් බොරුවක් කියලා හිතෙන්නෙ නෑ.
    සෑහෙන දුරට මැච් වෙනවා කරුණු. මට මතකයි කිව්ව අහසෙ අවිද්ද කියලා එතකොටම මට හිතුන මැරිච්ච ඉන්ඩියන් ආන්ටි වෙන්න ඇති කියලා.

    too early to say anything. Will see!
    Methana match wenna tharan loku deyak wela na....anith eke meka media wala giya popular case ekak...

    eunath rebirth case ekak wenna puluwan aniwaren.
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    Too much of Ytube mage podi eka supermarket giyamath act karanne Ytube kids icon Ryan wage..Ytube 2yrs wage eka digata balana podi unge accent oya wage
     
    • Like
    Reactions: sandaru d

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,593
    5,488
    113
    මං කලිනුත් මේ ගැන comment එකක් දැම්ම වෙන thread එකක..
    මේ පොඩි එකා දක්ෂයි. IQ හොඳ ඇති. ඒ වගේ පොඩි උන්ට පට්ට විදියට learn කරන්න පුළුවන්. Gifted වගේ මටනම් හිතෙන්නේ. හැබැයි ඒක extraordinary නැහැ. ඕක විශේෂයි. ඒත් අදහගන්න බැරි එකක් නෙවෙයි.

    කාටුන් වලින් විතරක්ම උනත් පොඩි උන් language එකක් ඉගෙන ගන්නවා. ඒක අපිට (ලොකු උන්ට ) කරන්න අමාරුයි. ලොකු effort එකක් දෙන්න ඕන.

    එතනින් එහාට කියන පුනරුප්පත්ති කතා නම් ඉතින් ගොඩක් වෙලාවට බොරු තමයි.
    මට නම් හිතෙන්නේ, ඔය ළමයගෙ පුනරුප්පත්ති කතන්දරේ ඇත්ත වෙන්න තියෙන chance එක, ඊළඟ ආත්මේ අපි මනුස්සයෙක් වෙන්න තියෙන chance එකටත් වැඩිය අඩු chance එකක්.
    True i also know a kid who is 7 years and knows all the shit in the world
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    මම හිතන්නේ නෑ ඕක ඒ කෙනාගේ සීන් එක කියලා. මම ඔය reincarnation case ගොඩක research details කියවලා තියෙනවා. සාමාන්යෙන් ඒ වගේ research group ප්‍රසිද්ද කෙනෙක් ඉපදිලා කියලා කිව්වොත් ක්ෂණිකවම ඒ සිද්ධිය අයින් කරලා දානවා. මොකද ඒ වගේ ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ නම් කියාගෙන එන සිද්දි ගොඩක් බොරු. හැබැයි ඔන්න කවුරුවත් අහලා නැති සාමාන්‍ය කෙනෙක්ගේ විස්තර කියනවනම් එයාල ඒක බාරගන්නවා. ගොඩක් වෙලාවට ඇත්ත වෙලා තියෙන්නේ ඒ වගේ සිද්ධි මිසක් ප්‍රසිද්ධ මිනිස්සු මැරිච්ච ඒවා නෙවෙයි.
    මගෙත් ඥාති සහෝදරයෙක්ගෙ පුතෙක් ඉන්නවා. මොන්ටිසෝරි යන කාලෙ වෙද්දා භෂා තුනක් පුලුවන්. ඩොක්ට්ර්ස්ලා අන්තිමට කිව්වා එක භාෂාවකට විතරක් හුරු කරගන්න නැත්නම් ප්‍රශ්නයක් වෙයි කියල. ඕව මේ ගිය ආත්ම වල දේවල් නෙවෙයි
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    හැබැයි දවසක් අපේ ගෙදර ඇවිල්ල තියෙනව පොඩි එකෙක් අවුරුදු 5ක්වත් නෑ. ඒ ළමයගෙ තාත්ත කිව්ව මෙයාට පුනුරුප්පත්ති කේස් එකක් තියේ කියල. ඒක එහෙම ප්‍රසිද්ද කරන්නෙ නෑ අපි අඳුරන නිසා පර්සනලි කිව්වෙ. ඒ ළමය කියනව වාහන ඇක්සිඩන්ට් එකකින්ලු මැරුණෙ. ඒ හිටපු තැන්පවා කියල. ඒ ළමයට පුදුම ආසාවක් තියෙන්නෙ වාහන පදින්න. එදා ඒ තාත්ත ආවෙ ත්‍රීවීල් එකක ඒ ළමය තමයි යතුර ඉල්ලගෙන රිවර්ස් කරේ. ඒකත් හොඳට පුරුදු ඩ්‍රයිවර් කෙනෙක් වගේ කරේ. මොනවහරි දෙයක් ඇති ඉතිං මේවගෙ. තව ඔය වගේම ස්ටෝරි එකක් තියෙනව
     

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,593
    5,488
    113
    Too much of Ytube mage podi eka supermarket giyamath act karanne Ytube kids icon Ryan wage..Ytube 2yrs wage eka digata balana podi unge accent oya wage
    Ape ekath ohomai samahara words pronounce karanne suddo wage 🤣
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,480
    23,748
    113
    ලිම්පෝපෝ කන්දෙ
    131020253_738462953450876_309470790381375271_o.jpg