Meke inna eunta owa MAGIC bn. paw bn Lankawe minissu..Too much of Ytube mage podi eka supermarket giyamath act karanne Ytube kids icon Ryan wage..Ytube 2yrs wage eka digata balana podi unge accent oya wage
She has donated $300000 to national audubon society.birds and dinasours.![]()
Dinosaur සිද්දියක් නෑනෙ Audubon එකේ. කුරුල්ලො සංරක්ෂණය කරන එකක්නෙ
උඹට මේක තේරෙන්නේ නෑ මචන්. ඒක ගලපන්නේ මෙහෙමයි.
කුරුල්ලෝ කියන්නේ ඩයිනොසිරස් ලට කිට්ටුම දැනට ඉන්න ජීවී කොට්ටාශය.
අන්න ඒකයි පොඩි එකා මේ ආත්මේ ඩයිනොසිරස් ලටත් කැමති. (එහෙම නැතුව YouTube / TV එකේ අම්බානක ඩයිනොසිරස් cartoon තියෙන හින්ද එහෙම නෙවෙයි)
Got itkalpana chawla indian samila laga meditation practice kalanam hariyatama validate karaganna thibbaචවුලා නෙමෙයි වවුලා උණත් මාර ලස්සනයිනෙ මේ කෙල්ල.
අනේ මොකට මලා ද පිස්ස උහැදෙනවා.
83 කියන්නෙ වැඩි වයසකුත් නෑනෙ. එතකොට වයස 20 න් ද නාසා ගියේ?
මාර ම වැඩ්ඩියක් නේද
මේ කොල්ලා චවුලා නම් ඇයි ඩයිනෝලා ගැන කියන්නෙ? මෙයා කියන්න ඕන හෘර නම් ඉර හද තරු ගැන නෙ