භාෂා 3කින් රහස් හෙළිකරන නයිවල දරුවාගේ කතාව

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda

    ලෝකෙ පවතින හැම දැනුමක්ම අපෙ නියුරෝන වල තියෙනවා. අපි අලුතින් ඉගෙන ගන්නවා කියලා කරන්නෙ නියුරෝනයෙන් ඩේටා ගන්න පාත්වෙ එකක් හදන එක.
    හදිසි අනතුරු වලෘන් සමහරුන්ගෙ ඔය කොටස් උද්ධිපනය වෙනවා.
    සිංහලුන්ට නම් දෙයියො දෙනවා
     
    • Like
    Reactions: sandaru d

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,651
    100,922
    113
    මේ කියන විදියෙ පුනර්උප්පත්තියක් ගැන කොහේවත් කියන්නෙ නෑ බුද්ධාගමේ.

    අනික ඔය කියන විදියට උනාමයි කියමුකො ඒත් 0.00000001ටත් වඩා අඩු චාන්ස් එකක් තියෙන්නෙ මේ කල්පනා චව්ලම වෙන්න. අර තටු හයි කරගෙන උඩ ඉදල පැනපු එකෙක් වෙන්නත් පුළුවන් නැත්තන් රාවණගෙන් ගුටි කාපු ජටායු වෙන්නත් පුළුවන්.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,589
    113
    She has donated $300000 to national audubon society.birds and dinasours. :oo:

    Dinosaur සිද්දියක් නෑනෙ Audubon එකේ. කුරුල්ලො සං‍රක්ෂණය කරන එකක්නෙ
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,392
    2,965
    113
    මාතර
    Dinosaur සිද්දියක් නෑනෙ Audubon එකේ. කුරුල්ලො සං‍රක්ෂණය කරන එකක්නෙ

    උඹට මේක තේරෙන්නේ නෑ මචන්. ඒක ගලපන්නේ මෙහෙමයි.
    කුරුල්ලෝ කියන්නේ ඩයිනොසිරස් ලට කිට්ටුම දැනට ඉන්න ජීවී කොට්ටාශය.
    අන්න ඒකයි පොඩි එකා මේ ආත්මේ ඩයිනොසිරස් ලටත් කැමති. (එහෙම නැතුව YouTube / TV එකේ අම්බානක ඩයිනොසිරස් cartoon තියෙන හින්ද එහෙම නෙවෙයි)
     
    • Haha
    Reactions: topkollek

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,589
    113
    උඹට මේක තේරෙන්නේ නෑ මචන්. ඒක ගලපන්නේ මෙහෙමයි.
    කුරුල්ලෝ කියන්නේ ඩයිනොසිරස් ලට කිට්ටුම දැනට ඉන්න ජීවී කොට්ටාශය.
    අන්න ඒකයි පොඩි එකා මේ ආත්මේ ඩයිනොසිරස් ලටත් කැමති. (එහෙම නැතුව YouTube / TV එකේ අම්බානක ඩයිනොසිරස් cartoon තියෙන හින්ද එහෙම නෙවෙයි)
    :lol: Got it
     
    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    චවුලා නෙමෙයි වවුලා උණත් මාර ලස්සනයිනෙ මේ කෙල්ල.
    අනේ මොකට මලා ද පිස්ස උහැදෙනවා.
    83 කියන්නෙ වැඩි වයසකුත් නෑනෙ. එතකොට වයස 20 න් ද නාසා ගියේ?
    මාර ම වැඩ්ඩියක් නේද😲😲

    මේ කොල්ලා චවුලා නම් ඇයි ඩයිනෝලා ගැන කියන්නෙ? මෙයා කියන්න ඕන හෘර නම් ඉර හද තරු ගැන නෙ
     
    • Dislike
    Reactions: sithija.h

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    චවුලා නෙමෙයි වවුලා උණත් මාර ලස්සනයිනෙ මේ කෙල්ල.
    අනේ මොකට මලා ද පිස්ස උහැදෙනවා.
    83 කියන්නෙ වැඩි වයසකුත් නෑනෙ. එතකොට වයස 20 න් ද නාසා ගියේ?
    මාර ම වැඩ්ඩියක් නේද😲😲

    මේ කොල්ලා චවුලා නම් ඇයි ඩයිනෝලා ගැන කියන්නෙ? මෙයා කියන්න ඕන හෘර නම් ඉර හද තරු ගැන නෙ
    kalpana chawla indian samila laga meditation practice kalanam hariyatama validate karaganna thibba