මචන්ල දන්න කෙනෙක් ඉන්නවද ? මහන උනාට පස්සෙ බැංකු අකවුන්ට් එකක් පවත් වගෙන යන්න පුලුවන් ද? හාමුදුරු කෙනෙක්ට . සල්ලි ගන්න් දාන්න වගේ දෙවල් වලට බැකුවට යන්න් එන්න එහෙම පුලුවන් ද ???
දන්න කෙනෙක් ඉන්නව ද?
දන්න කෙනෙක් ඉන්නව ද?
boru kiyanna epa ban deyak dana ganna ahuwa hamaපුළුවන්
ටැක්ස් ෆී
එහෙමයි එහෙමයි හාමුදුරුවනේboru kiyanna epa ban deyak dana ganna ahuwa hama
hutto man mahana wenna yanna haddanne. thiyana salli tika fix diposit dala . tho hithan inna widihata hama thattayama eka wage nahaThatta Saving Account කියල වෙනම ගිණුම් තියෙනවා. ඒවට දාන්න පුළුවන්.

සම්මා FDhutto man mahana wenna yanna haddanne. thiyana salli tika fix diposit dala . tho hithan inna widihata hama thattayama eka wage naha![]()
පුළුවන්. Bank එකට ගියාම ගිය හැම දවසෙම දකිනවා Savings account, current account, credit cards වල වැඩ වලට එන හාමුදුරුවෝ.මචන්ල දන්න කෙනෙක් ඉන්නවද ? මහන උනාට පස්සෙ බැංකු අකවුන්ට් එකක් පවත් වගෙන යන්න පුලුවන් ද? හාමුදුරු කෙනෙක්ට . සල්ලි ගන්න් දාන්න වගේ දෙවල් වලට බැකුවට යන්න් එන්න එහෙම පුලුවන් ද ???
දන්න කෙනෙක් ඉන්නව ද?
එපා බන්. දැන් හාමුදුරුවො වැඩියි. උබ මහණ වුණොත් සාසනේට තවත් බරක් එකතු වෙනවා. සාසනේ කඩන් වැටෙයි.hutto man mahana wenna yanna haddanne. thiyana salli tika fix diposit dala . tho hithan inna widihata hama thattayama eka wage naha![]()

yearning to embrace the.path of a true monk, yet tethered by the necessity of three daily meals. Thus, the whispers of my journey seek the companionship ofcoin coin,,එපා බන්. දැන් හාමුදුරුවො වැඩියි. උබ මහණ වුණොත් සාසනේට තවත් බරක් එකතු වෙනවා. සාසනේ කඩන් වැටෙයි.![]()