භික්ෂුවට නව බැංකු ගිනුමක්

Mr Robot

Well-known member
  • Oct 26, 2020
    2,376
    3,684
    113
    මොනර තැන්න
    මචන්ල දන්න කෙනෙක් ඉන්නවද ? මහන උනාට පස්සෙ බැංකු අකවුන්ට් එකක් පවත් වගෙන යන්න පුලුවන් ද? හාමුදුරු කෙනෙක්ට . සල්ලි ගන්න් දාන්න වගේ දෙවල් වලට බැකුවට යන්න් එන්න එහෙම පුලුවන් ද ???

    දන්න කෙනෙක් ඉන්නව ද?
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,970
    5,637
    113
    ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයන්ට රන් රිදී කහවණු අකැපය. ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයෝ රන් රිදී කහවණු නොඉවසත්. ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයෝ රන් රිදී කහවණු නොපිළිගනිත්. ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයෝ බහා තබන ලද රන් රුවන් ඇත්තාහ. ඉවත්කළ රන් රිදී කහවණු ඇත්තාහ

    යමෙකුට රන් රිදී කහවණු කැප නම්, ඔහුට පස්කම් සැපම කැප වෙත්. යමෙකුට පස්කම් ගුණ කැප වේ නම්, ඒකාන්තයෙන් අශ්‍රමණ ධර්‍ම ඇත්තෙක. අශාක්‍යපුත්‍රීය ධර්‍ම ඇත්තෙකැ යි මෙය දරන්නෙහි ය. එහෙත් ගාමණිය මම මෙසේ කියමි. තෘණ කැමැත්තවුන් විසින් තෘණ සෙවිය යුතුය. ලී දඬු කැමැත්තන් විසින් ලී දඬු සෙවිය යුතුය. ගැල්වලින් ප්‍රයෝජන ඇත්තන් විසින් ගැල් සෙවිය යුතුය. පුරුෂයන්ගෙන් ප්‍රයෝජන ඇත්තන් විසින් පුරුෂයන් සෙවිය යුතුය. ගාමණිය, මම කිසිම ආකාරයකින් රන් රිදී මසු සෙවිය යුතුයයි, ඉවසිය යුතුයැයි නොකියමියි.” වදාළසේක.

    සංයුක්ත නිකායල සළායතනවග්ගපාලි, ගාමණී සංයුක්තයල මණිචූලක සූත්‍රය
     

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    මචන්ල දන්න කෙනෙක් ඉන්නවද ? මහන උනාට පස්සෙ බැංකු අකවුන්ට් එකක් පවත් වගෙන යන්න පුලුවන් ද? හාමුදුරු කෙනෙක්ට . සල්ලි ගන්න් දාන්න වගේ දෙවල් වලට බැකුවට යන්න් එන්න එහෙම පුලුවන් ද ???

    දන්න කෙනෙක් ඉන්නව ද?
    පුළුවන්. Bank එකට ගියාම ගිය හැම දවසෙම දකිනවා Savings account, current account, credit cards වල වැඩ වලට එන හාමුදුරුවෝ.

    දැන් ඉතින් සම්ප්‍රදාය විදිහට හැමෝම කියන එක කියන්නම්. හැම දෙයක්ම අතෑරලා මහණ වුණා නම් මොන මඟුලට ද Savings account, current account, credit cards?
     
    • Like
    Reactions: elakiriaddict

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,001
    1
    61,107
    113
    Mother Earth
    hutto man mahana wenna yanna haddanne. thiyana salli tika fix diposit dala . tho hithan inna widihata hama thattayama eka wage naha :angry:
    එපා බන්. දැන් හාමුදුරුවො වැඩියි. උබ මහණ වුණොත් සාසනේට තවත් බරක් එකතු වෙනවා. සාසනේ කඩන් වැටෙයි. :nerd:
     

    Mr Robot

    Well-known member
  • Oct 26, 2020
    2,376
    3,684
    113
    මොනර තැන්න
    එපා බන්. දැන් හාමුදුරුවො වැඩියි. උබ මහණ වුණොත් සාසනේට තවත් බරක් එකතු වෙනවා. සාසනේ කඩන් වැටෙයි. :nerd:
    yearning to embrace the.path of a true monk, yet tethered by the necessity of three daily meals. Thus, the whispers of my journey seek the companionship ofcoin coin,,
     
    • Haha
    Reactions: zid2021