භික්ෂුවට නව බැංකු ගිනුමක්

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මේකත් මරු. සම්මා ගිණුම් කියල වෙනම ගිණුම් වර්ගයක් හදලා සල්ලි එවන එවුන් ටැක්ස් ගෙවල තියනවද බලලා පිං අතේ වැඩවලට විතරක් සල්ලි ගන්න හැදුවනම් ඉවරයි
    :lol:
     
    • Haha
    Reactions: elakiriaddict

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,899
    6,776
    113
    39
    Galle
    ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයන්ට රන් රිදී කහවණු අකැපය. ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයෝ රන් රිදී කහවණු නොඉවසත්. ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයෝ රන් රිදී කහවණු නොපිළිගනිත්. ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයෝ බහා තබන ලද රන් රුවන් ඇත්තාහ. ඉවත්කළ රන් රිදී කහවණු ඇත්තාහ

    යමෙකුට රන් රිදී කහවණු කැප නම්, ඔහුට පස්කම් සැපම කැප වෙත්. යමෙකුට පස්කම් ගුණ කැප වේ නම්, ඒකාන්තයෙන් අශ්‍රමණ ධර්‍ම ඇත්තෙක. අශාක්‍යපුත්‍රීය ධර්‍ම ඇත්තෙකැ යි මෙය දරන්නෙහි ය. එහෙත් ගාමණිය මම මෙසේ කියමි. තෘණ කැමැත්තවුන් විසින් තෘණ සෙවිය යුතුය. ලී දඬු කැමැත්තන් විසින් ලී දඬු සෙවිය යුතුය. ගැල්වලින් ප්‍රයෝජන ඇත්තන් විසින් ගැල් සෙවිය යුතුය. පුරුෂයන්ගෙන් ප්‍රයෝජන ඇත්තන් විසින් පුරුෂයන් සෙවිය යුතුය. ගාමණිය, මම කිසිම ආකාරයකින් රන් රිදී මසු සෙවිය යුතුයයි, ඉවසිය යුතුයැයි නොකියමියි.” වදාළසේක.

    සංයුක්ත නිකායල සළායතනවග්ගපාලි, ගාමණී සංයුක්තයල මණිචූලක සූත්‍රය
    Oya kahawanu ne ban
    Rupiyal ba kiyala naa ne
     
    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    Oya kahawanu ne ban
    Rupiyal ba kiyala naa ne

    අඩේ මං මේක දාන්න දුවගෙන ආවෙ

    රුපියල් $ වගේ ඒව එපා කියලා නැහැනේ
    රන් කහවණු රිදී කහවණු වගේ ඒවනේ එපා කියලා තියෙන්නෙ
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,257
    15,360
    113
    ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයන්ට රන් රිදී කහවණු අකැපය. ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයෝ රන් රිදී කහවණු නොඉවසත්. ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයෝ රන් රිදී කහවණු නොපිළිගනිත්. ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයෝ බහා තබන ලද රන් රුවන් ඇත්තාහ. ඉවත්කළ රන් රිදී කහවණු ඇත්තාහ

    යමෙකුට රන් රිදී කහවණු කැප නම්, ඔහුට පස්කම් සැපම කැප වෙත්. යමෙකුට පස්කම් ගුණ කැප වේ නම්, ඒකාන්තයෙන් අශ්‍රමණ ධර්‍ම ඇත්තෙක. අශාක්‍යපුත්‍රීය ධර්‍ම ඇත්තෙකැ යි මෙය දරන්නෙහි ය. එහෙත් ගාමණිය මම මෙසේ කියමි. තෘණ කැමැත්තවුන් විසින් තෘණ සෙවිය යුතුය. ලී දඬු කැමැත්තන් විසින් ලී දඬු සෙවිය යුතුය. ගැල්වලින් ප්‍රයෝජන ඇත්තන් විසින් ගැල් සෙවිය යුතුය. පුරුෂයන්ගෙන් ප්‍රයෝජන ඇත්තන් විසින් පුරුෂයන් සෙවිය යුතුය. ගාමණිය, මම කිසිම ආකාරයකින් රන් රිදී මසු සෙවිය යුතුයයි, ඉවසිය යුතුයැයි නොකියමියි.” වදාළසේක.

    සංයුක්ත නිකායල සළායතනවග්ගපාලි, ගාමණී සංයුක්තයල මණිචූලක සූත්‍රය

    කහවනු අකැපයි කිව්වට රුපියල් අකැපයි කියලා නෑනේ.
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,621
    7,687
    113
    hutto man mahana wenna yanna haddanne. thiyana salli tika fix diposit dala . tho hithan inna widihata hama thattayama eka wage naha :angry:
    ithin oya sallitika duppathunta bedala deela yannako ape wenda hamuduruwane...
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,657
    13,386
    113
    ගෑනු ගන්න පුලුවන් නම් account එකක් තියගත්තම මොකද බන්
     
    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,259
    113
    Colombo
    hutto man mahana wenna yanna haddanne. thiyana salli tika fix diposit dala . tho hithan inna widihata hama thattayama eka wage naha :angry:
    මම හිතාගෙන හිටියේ මිනිස්සු මහණ වෙන්නේ ලෞකික සැප අත ඇරලා කියලා.
    yearning to embrace the.path of a true monk, yet tethered by the necessity of three daily meals. Thus, the whispers of my journey seek the companionship ofcoin coin,,
    ඉතින් ඒකටනේ බන් මිනිස්සූ දානේ පන්සලට ගෙනත් දෙන්නේ? නැත්තන් පිණ්ඩපාතේ යන්නෙ?
     
    • Sad
    Reactions: elakiriaddict