Oya kahawanu ne banශ්‍රමණ ශාක්‍ය පුත්‍රයන්ට රන් රිදී කහවණු අකැපය. ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයෝ රන් රිදී කහවණු නොඉවසත්. ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයෝ රන් රිදී කහවණු නොපිළිගනිත්. ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයෝ බහා තබන ලද රන් රුවන් ඇත්තාහ. ඉවත්කළ රන් රිදී කහවණු ඇත්තාහ
යමෙකුට රන් රිදී කහවණු කැප නම්, ඔහුට පස්කම් සැපම කැප වෙත්. යමෙකුට පස්කම් ගුණ කැප වේ නම්, ඒකාන්තයෙන් අශ්‍රමණ ධර්‍ම ඇත්තෙක. අශාක්‍යපුත්‍රීය ධර්‍ම ඇත්තෙකැ යි මෙය දරන්නෙහි ය. එහෙත් ගාමණිය මම මෙසේ කියමි. තෘණ කැමැත්තවුන් විසින් තෘණ සෙවිය යුතුය. ලී දඬු කැමැත්තන් විසින් ලී දඬු සෙවිය යුතුය. ගැල්වලින් ප්‍රයෝජන ඇත්තන් විසින් ගැල් සෙවිය යුතුය. පුරුෂයන්ගෙන් ප්‍රයෝජන ඇත්තන් විසින් පුරුෂයන් සෙවිය යුතුය. ගාමණිය, මම කිසිම ආකාරයකින් රන් රිදී මසු සෙවිය යුතුයයි, ඉවසිය යුතුයැයි නොකියමියි.” වදාළසේක.
සංයුක්ත නිකායල සළායතනවග්ගපාලි, ගාමණී සංයුක්තයල මණිචූලක සූත්‍රය
Oya kahawanu ne ban
Rupiyal ba kiyala naa ne
ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයන්ට රන් රිදී කහවණු අකැපය. ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයෝ රන් රිදී කහවණු නොඉවසත්. ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයෝ රන් රිදී කහවණු නොපිළිගනිත්. ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයෝ බහා තබන ලද රන් රුවන් ඇත්තාහ. ඉවත්කළ රන් රිදී කහවණු ඇත්තාහ
යමෙකුට රන් රිදී කහවණු කැප නම්, ඔහුට පස්කම් සැපම කැප වෙත්. යමෙකුට පස්කම් ගුණ කැප වේ නම්, ඒකාන්තයෙන් අශ්‍රමණ ධර්‍ම ඇත්තෙක. අශාක්‍යපුත්‍රීය ධර්‍ම ඇත්තෙකැ යි මෙය දරන්නෙහි ය. එහෙත් ගාමණිය මම මෙසේ කියමි. තෘණ කැමැත්තවුන් විසින් තෘණ සෙවිය යුතුය. ලී දඬු කැමැත්තන් විසින් ලී දඬු සෙවිය යුතුය. ගැල්වලින් ප්‍රයෝජන ඇත්තන් විසින් ගැල් සෙවිය යුතුය. පුරුෂයන්ගෙන් ප්‍රයෝජන ඇත්තන් විසින් පුරුෂයන් සෙවිය යුතුය. ගාමණිය, මම කිසිම ආකාරයකින් රන් රිදී මසු සෙවිය යුතුයයි, ඉවසිය යුතුයැයි නොකියමියි.” වදාළසේක.
සංයුක්ත නිකායල සළායතනවග්ගපාලි, ගාමණී සංයුක්තයල මණිචූලක සූත්‍රය
ithin oya sallitika duppathunta bedala deela yannako ape wenda hamuduruwane...hutto man mahana wenna yanna haddanne. thiyana salli tika fix diposit dala . tho hithan inna widihata hama thattayama eka wage naha![]()
මම හිතාගෙන හිටියේ මිනිස්සු මහණ වෙන්නේ ලෞකික සැප අත ඇරලා කියලා.hutto man mahana wenna yanna haddanne. thiyana salli tika fix diposit dala . tho hithan inna widihata hama thattayama eka wage naha![]()
ඉතින් ඒකටනේ බන් මිනිස්සූ දානේ පන්සලට ගෙනත් දෙන්නේ? නැත්තන් පිණ්ඩපාතේ යන්නෙ?yearning to embrace the.path of a true monk, yet tethered by the necessity of three daily meals. Thus, the whispers of my journey seek the companionship ofcoin coin,,
ලියාපංචි බෞද්ධයෙක් නේද ඔයා? කීයක් ගෙවන්න ඕනිද පර්මිට් එකට /Puluvan. Budda shasana eke registered wenna oni