භික්ෂු විනය නීතී දැඩිවෙයි!

Jul 26, 2011
8,378
730
0
no sinhala land
ඔය නීතිය වටරැක විජිත වැන්නන්ට් ක්‍රියාත්මක වීම වරදක් නැත ...... නමුත් මේ හදන්නේ සිංහල ජාතිය බෞද්ධ ආගම රැකගැනීමට හඩ නගන ආණ්ඩුව විවේචනය කරන භික්ෂූන් දඩයම් කිරීමට බවක් පෙනේ ......
:yes::yes::yes::yes:
 
Mr Bump

Member
Oct 26, 2015
435
104
0

භික්ෂූන්ට නීති පැනවීම ගැන මුස්ලිම්වරුන්ගේ විරෝධය

භික්‍ෂූන් විනය පිළිබද විධිවිධාන ඇතුළත් කථිකාවක් පාර්ලිමේන්තුව විසින් පැනවීමට දරණ උත්සාහය සම්බන්ධයෙන් සමස්ත ලංකා ඉස්ලාමීය විද්වතුන්ගේ සංගමය විරෝධය පළ කරනවා.

භික්‍ෂූන් වහන්සේ සදහා කිසියම් නීති අලුතින් සකස් කළ යුතු නම් එය කළ යුත්තේ මහානායක හිමිවරුන්ගේ අනුදැනුම යටතේ භික්‍ෂූන් වහන්සේ විසින්ම බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

මේ අතර පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පවසන්නේ අදාළ කෙටුම්පතේ ඇතුළත් ඇතැම් විධිවිධානවලට එකග විය හැකි වුවත් එහි ඇතැම් විධිවිධාන අනුමත කළ නොහැකි බවයි.

මහාචාර්ය පූජ්‍ය පාතේගම ඥාණිස්සර හිමියන්ද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. උන්වහන්සේ පැවසුවේ භික්‍ෂූන් වහන්සේට නීති පැනවීමට පාර්ලිමේන්තුවට සදාචාරාත්මක අයිතියක් නොමැති බවයි.

භික්‍ෂු විනය පිළිබද විධිවිධාන ඇතුළත් කථිකාවක් සදහා වූ අදාළ කෙටුම්පත පෙරේදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා. ඒ, ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා විසින්.
 
rigamage

Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය

    debareta gal gahuwa...:lol::lol::lol::lol:
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    12439251_515257738635757_4180230804217790733_n.jpg
     
    waligamaya

    Well-known member
  • රට කන යහපාලනය පන්නමු
    මහින්ද ගෙනෙමු
    මහින්ද පන්නමු
    රනිල් ගෙනෙමු
    රනිල් පන්නමු
    නාමල් ගෙනෙමු
    හොර නාමල් නාදය පන්නමු
    unp ගෙනෙමු
    රටකන unp නාදය පන්නමු
    නිදහස් පක්ෂය ගෙනෙමු
    රටකන නිදහස් පක්ෂ ආණ්ඩුව පන්නමු
    ........................................
    .................................
    ................................
    ...............................
    :lol::lol::lol::lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    මේ රටේ බුදු දහමයි සිංහල ජාතියයි රැකුනේ සාසනය නිසා.එදා ඉදලා භික්ශූන් වහන්සේලා පෙරමුන ඇරගෙන රට ජාතිය රැක ගන්න ඉදිරිපත් උනේ නැත්නම් අද සිංහලයන්ට රටක් නෑ බොලව්. ඒ ඒ කාල සීමාවල් වලදී මේ අශික්කිත දේශපාලුවෝ වගේ රජ කාලෙත් භික්ශූන් වහන්සේලාට නීති පැනෙව්වා නම් අද සාසනයකුත් නෑ. නොහික්මුනු භික්ශූන් වහන්සේලාව හික්මවන්න තමයි සංඝ සභාවක් තියෙන්නේ. ඒකට තමයි ඒ ඒ නිකායවල් වල නා හිමිවරු ඉන්නේ. මේ සැරසෙන්නේ සාස්නය රැක ගැනීමට නෙවෙයි කියලා එකෙකුටවත් නොතේරෙන එකයි ප්‍රශ්නේ. මොන රෙද්දකටද භික්ෂූන්ට විතරක් නීති මාලාවක් ගේන්න යන්නේ. සිංහල බෞද්ධයා වෙනුවෙන් හඩක් නගන්න ඉන්න භික්ෂූන් වහන්සේලාව හිර කරන්න මුල පිරීමක් මේක. අද ඊයේ ලෝකේ දැකපු ඉතිහාසයක් කියවලා නැති එවුන්ට නම් චූන් ඇති මේ දේ නිසා. නටපියව්.. කකුලුවා නටන්නේ වතුර ටික රත් වෙනකල් විතරයි... මේ රටට හෙන ගහලා තියෙන්නේ අපේ සිංහලයාගේ මෝඩ කම නිසයි

    කෙස් ගහ පවා වෙන රටවල මිනිසුන්නේ..
    උස් නිදහස පිණිස සටනට සැරසෙන්නේ...
    ඉහ මොළ තිබෙත්දිත් ඒ වග නොතකන්නේ...
    ඇස් ගෙඩි දෙකට හෙන ගහලද සිහලුන්නේ..

    ඇස්.මහින්ද හිමි.
    :cool:
    රට කන යහපාලනය පන්නමු
    මහින්ද ගෙනෙමු
    මහින්ද පන්නමු
    රනිල් ගෙනෙමු
    රනිල් පන්නමු
    නාමල් ගෙනෙමු
    හොර නාමල් නාදය පන්නමු
    unp ගෙනෙමු
    රටකන unp නාදය පන්නමු
    නිදහස් පක්ෂය ගෙනෙමු
    රටකන නිදහස් පක්ෂ ආණ්ඩුව පන්නමු
    ........................................
    .................................
    ................................
    ...............................
    :lol::lol::lol::lol:
    naha ranilge gal kollaa anurawa gemu jvp dinawamu :lol: